Toyota Allion 260 2008

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan Allion 260 2008 35-36k labaida?
    Meka ganna ekada hoda natham Toyota Aqua Ekak ganna ekada?
    Allion eke Fuel karanne kohomada?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Machan Allion 260 2008 35-36k labaida? මේ දවස් වලට අනුව ගාන ශේප්. පාඩුත් නෑ ලාභත් නෑ
    Meka ganna ekada hoda natham Toyota Aqua Ekak ganna ekada? Aqua- ඒ මොන ජරාවක්ද බන්
    Allion eke Fuel karanne kohomada? 12-13kmpl
     
    Last edited:

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    රත්තරං;17409853 said:

    kiyanna deyak ithuru karala ne.. okkoma liyala..
    260 eke dura yanakota 15kmpl wage karanawa.. drive karana widiha anuwa thama ithin :)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Aqua highway 22-23 karanawa
    Town eke 18-20
    Long trips wala 25-30 withara wenakan karanawa
    Allion eka highway eke 18-20
    Town eke 10
    Longtrips wala 16+ karanawa

    Allion eke aqua wage nemai 150 giyath thren ne:)aqua eke 100 withara yanakota wind noise enawa, allion eka comfort eke aqua ekata wada hodai,ubata petrol Gena hugak hitha na wa num aqua ekak ganin nethum kohomath hoda allion eka thamai:)
     
    Last edited:

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    Aqua highway 22-23 karanawa
    Town eke 18-20
    Long trips wala 25-30 withara wenakan karanawa
    Allion eka highway eke 18-20
    Town eke 10
    Longtrips wala 16+ karanawa

    Allion eke aqua wage nemai 150 giyath thren ne:)aqua eke 100 withara yanakota wind noise enawa, allion eka comfort eke aqua ekata wada hodai,ubata petrol Gena hugak hitha na was num aqua ekak ganin nethum kohomath hoda allion eka thamai:)

    11.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    ගන්නවා නම් ඇලියන් එක ගනිං. ඇක්ව එක සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් බහියි ඉස්සරහට. අනිත් එක පඳුරකට පයින් ගැහැව්වම ඇක්ව,වෙසල්,පිරියස් 5-6 විසික් වෙනව දැන්
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ෆුවල් පැත්තේ බලනව නම් aqua හොදයි ..පෙට්රෝල් Allion වගේ double කරනවා
    හැබැයි comfortable එක බලනව නම් Allion හොදයි ...එහෙම කියල කියන තරම් අවුලක් නෑ aqua වල ....leg space අඩුයි පොඩ්ඩක්
    උබ හැම වෙලාවෙම 100 පැනල speed කරන්නනේ නැත්නම් කොහොමත් අවුලක් ඇත්තෙම නෑ .
    Allion ගාන නම් වැඩි වගේ බන් මොකද දැන් hybrid නිසා Allion වල ඩිමාන්ඩ් බැහැලා... අනික මම හිතන විදියට 2014 Allion එකක් 28 කට අඩුවෙන් ගේන්නෙ පුළුවන් permit එකට...පෙර්මිට් එකට 10ක් තිව්වත් ඔක්කොම 38ක් වගේ....එහෙම බැලුවොත් 2008 එකක් 35 පාඩුයි නේද...
    පොඩ්ඩක් හොයල බලපන් ...premio එහෙමත් පෙර්මිට් එකට සැහෙන්න අඩුයි දැන්......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17409853 said:
    Machan Allion 260 2008 35-36k labaida? මේ දවස් වලට අනුව ගාන ශේප්. පාඩුත් නෑ ලාභත් නෑ
    Meka ganna ekada hoda natham Toyota Aqua Ekak ganna ekada? Aqua- ඒ මොන ජරාවක්ද බන්
    Allion eke Fuel karanne kohomada? 12-13kmpl
    kiyanna deyak ithuru karala ne.. okkoma liyala..
    260 eke dura yanakota 15kmpl wage karanawa.. drive karana widiha anuwa thama ithin :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෆුවල් පැත්තේ බලනව නම් aqua හොදයි ..පෙට්රෝල් Allion වගේ double කරනවා
    හැබැයි comfortable එක බලනව නම් Allion හොදයි ...එහෙම කියල කියන තරම් අවුලක් නෑ aqua වල ....leg space අඩුයි පොඩ්ඩක්
    උබ හැම වෙලාවෙම 100 පැනල speed කරන්නනේ නැත්නම් කොහොමත් අවුලක් ඇත්තෙම නෑ .
    Allion ගාන නම් වැඩි වගේ බන් මොකද දැන් hybrid නිසා Allion වල ඩිමාන්ඩ් බැහැලා... අනික මම හිතන විදියට 2014 Allion එකක් 28 කට අඩුවෙන් ගේන්නෙ පුළුවන් permit එකට...පෙර්මිට් එකට 10ක් තිව්වත් ඔක්කොම 38ක් වගේ....එහෙම බැලුවොත් 2008 එකක් 35 පාඩුයි නේද...
    පොඩ්ඩක් හොයල බලපන් ...premio එහෙමත් පෙර්මිට් එකට සැහෙන්න අඩුයි දැන්......

    රතුපාටින් දාපු ටික වැරදි, අනික්වා හරි. :)