මට පොඩි උපදේසයක් ඕන. මම ඊබේ එකෙන් අයිටම් එකක් ගත්තා. ඒක අපේක්ෂිත කාල සීමාව තුල ආවේ නෑ. මම කේස් එකක් ඕපන් කරල අයිටම් එකක් නැවත එවන්න කියල කිවා. ඊට පස්සෙ එදාම සෙලර් රිෆන්ඩ් කරල තිබුන. ඊටත් සති 2 කට විතර පස්සෙ අර අයිටම් එක ගෙදරට ආව. මම දැන් අර රිෆන්ඩ් කරපු සල්ලි ආපහු සෙලර්ට ගෙවන්නෙ කොහොමද?
ආයි ඒ item 1 buy කරලා order note 1එ දාපන් item 1 ආව නිසා සල්ලි ගෙවන්නයි මේක order කලේ කියල. නැත්නම් sellerට msg 1ක් දාපන් order කරලා.






