::::Cool Ebay Gadgets III::::

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට පොඩි උපදේසයක් ඕන. මම ඊබේ එකෙන් අයිටම් එකක් ගත්තා. ඒක අපේක්ෂිත කාල සීමාව තුල ආවේ නෑ. මම කේස් එකක් ඕපන් කරල අයිටම් එකක් නැවත එවන්න කියල කිවා. ඊට පස්සෙ එදාම සෙලර් රිෆන්ඩ් කරල තිබුන. ඊටත් සති 2 කට විතර පස්සෙ අර අයිටම් එක ගෙදරට ආව. මම දැන් අර රිෆන්ඩ් කරපු සල්ලි ආපහු සෙලර්ට ගෙවන්නෙ කොහොමද?

    ආයි ඒ item 1 buy කරලා order note 1එ දාපන් item 1 ආව නිසා සල්ලි ගෙවන්නයි මේක order කලේ කියල. නැත්නම් sellerට msg 1ක් දාපන් order කරලා. :)
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    ආයි ඒ item 1 buy කරලා order note 1එ දාපන් item 1 ආව නිසා සල්ලි ගෙවන්නයි මේක order කලේ කියල. නැත්නම් sellerට msg 1ක් දාපන් order කරලා. :)

    ස්තූතියි යාළුවා. මම සෙලර්ට මැසෙජ් එකක් දැම්ම විස්තරේ ඔක්කොම කියල රිෆන්ඩ් එක ආපු ඊමේල් ඇඩ්රස් එකට පේපැල් එක හරහා කෙලින්ම ගෙවන්නද කියල අහල. එහෙම කෙලින්ම පේපැල් එක හරහා ගෙව්වත් අවුලක් නෑ නේද?
     
    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    ada awa

    yf28gbD.jpg
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    shit.. me samahara sellersla item price wadi karanawa dawasen dawasa..
    mama tab ekak bala bala hitiya last week idala.. dan eke price eka 20$ kin withara wadi wela me dawas tikata :dull:
    ekek wadi kalama anith ewunuth wadi karanawa polimata market demand eka thiyaganna kiyala :oo:

    mokada ubala hithanne? November 28 black friday walin passewath badu adu weida? :rolleyes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ස්තූතියි යාළුවා. මම සෙලර්ට මැසෙජ් එකක් දැම්ම විස්තරේ ඔක්කොම කියල රිෆන්ඩ් එක ආපු ඊමේල් ඇඩ්රස් එකට පේපැල් එක හරහා කෙලින්ම ගෙවන්නද කියල අහල. එහෙම කෙලින්ම පේපැල් එක හරහා ගෙව්වත් අවුලක් නෑ නේද?

    awlak nati wei :)
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ස්තූතියි යාළුවා. මම සෙලර්ට මැසෙජ් එකක් දැම්ම විස්තරේ ඔක්කොම කියල රිෆන්ඩ් එක ආපු ඊමේල් ඇඩ්රස් එකට පේපැල් එක හරහා කෙලින්ම ගෙවන්නද කියල අහල. එහෙම කෙලින්ම පේපැල් එක හරහා ගෙව්වත් අවුලක් නෑ නේද?
    Ehema awulak naha machan. Eka sarayak mageth item ekak aawa 2 months walata passe. Seller mata refund karala thibbe. Mama Seller ta message ekak daala PayPal address ekata repay karala damma.
     
    pramod harsha

    Junior member
  • Jan 31, 2011
    115
    19
    18
    colombo
    Chance eka kiuwe, oya bid win karala, pay nokara hityahama, seller pay karanda kiyala un paid case ekak open karanawa, ewa 4kda koheda set unama oyata buying privilege nathi karanawa, godak welawata oyawa ebay eken suspend karanawa,

    ehema unoth aye kisima a detail ekak dala ebay account ekak hadanda bari wenawa

    Thanx machan!!! awula tiyenne bid karanna bari ake witharai.. buy it now aken item ganna puluwan..!
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    ස්තූතියි යාළුවා. මම සෙලර්ට මැසෙජ් එකක් දැම්ම විස්තරේ ඔක්කොම කියල රිෆන්ඩ් එක ආපු ඊමේල් ඇඩ්රස් එකට පේපැල් එක හරහා කෙලින්ම ගෙවන්නද කියල අහල. එහෙම කෙලින්ම පේපැල් එක හරහා ගෙව්වත් අවුලක් නෑ නේද?

    awulak na machan.paypal eken gewapan :yes:
     
    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    Machan, hoda binoculars set 1k gaththa ekek innawada? :dull: Night vision oya anith wada tikath thibunoth hodai. Wadiya ganan nethi :P
     
    Steam.PuNk

    Member
    Oct 27, 2014
    76
    3
    0
    machanz ebay eken shoes genapu aya innawada? gedaratama enawada? tax ehema wadinawada? honda canvas 2kganna one..danna kenek help karannoo plz..:)
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මෙන්න මේක auction එකකදී දිනුවා :) . මොකද කියන්නේ මේක ගන්න එක වටිනවද?

    http://www.ebay.com.au/itm/301402309993?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    Auction එකෙන් bid කරලා දිනුවානම් ඉතින් වටින්නේ නැතත් ඉතින් ගන්න තමා වෙන්නේ. නැතිනම් සෙලර් case එකක් open කරයි. ඊට පස්සේ ලංකාවේ එවුන්ට බඩු විකුණන එකත් නතර කරලා දාවි.