දෙමළ ඒවම නෙවෙයි බන් හින්දිman nam machn thread eke innawa hamatissemameke ewun Tamil ewama dana nisa epa wela inne
![]()
ඉංග්‍රීසි ඒවත් දානවා
කොරියන් ඒවත් ඉඳල හිටලා එනවා
ටීවී සිරිස් ගැනත් ඉස්සරහට මම දාන්න බලාගෙන ඉන්නවා මෙතන
දෙමළ ඒවම නෙවෙයි බන් හින්දිman nam machn thread eke innawa hamatissemameke ewun Tamil ewama dana nisa epa wela inne
![]()
Elakiri 1ka epa wenawa bn MR vs MITHri reddak hindaada dawsama owamai
.මුන්ට ඒ ඇරෙන්න වෙන කතාවක් නෑ..
ඒ මදිවට ෆේක් එකවුන්ට් හදාගෙන ඇවිල්ලත් ඔය කෙහෙම්මල් ඇදලා ගන්නවා..
නිලියො ගැන වැඩිය කතා කරන එකක්
නළුවන්ට කරන නින්දාවක්
සිංහල ෆිල්ම් ගැන කතාවක් නැද්ද ලොවෙත්

..අද රෑවත් උන් ගැන ටිකක් කතා කරන්න වෙයි...නැත්නම් උන්ගේ හිත රිදෙයි..
Ado hoda telegu english hindi hoda film tikak kiyapallako den banna tv series ekak hari kamak nae balan inna asa hithena ekak






මේ දවස් ටිකේ එලකිරි එන්න හිතෙන්නේ නෑ බන්...
දාන දාන හැම ත්‍රෙඩ් එකම වගේ චන්දෙ ගැන එපා වෙනවා..![]()

man nam machn thread eke innawa hamatissemameke ewun Tamil ewama dana nisa epa wela inne
![]()

ado me mn ahannamai hitiye.
ubala film kaapralane itn.
mata menna me film eka hoyala denna pluwanda?
man nama danne na ekai ubalagen ahanne
me film eka patan ganne podi lamek gen.
e lamaya podi kolla kale wena loku mansion ekakata ynwa.e lamayage uncle knk ekka wage yanne.e yanne nm wadakata wenna one
koma hari ehe inne podi ganu lamekui e ganu lamayage aachchi.
koma hari kolla podi kale idanma ara ganu lamaya ekka fit wenawa.
meke podi deyak thiyenwa.film eke piano play karana seen tikak thiyenwa.
ara granny me lamayata e gdra enna gaga e lamayata wikara adum anda anda pissu karnwa.
koma hari arun denna loku wela set wenwa.
ade meka danna ekek innwa nm kiypn
mn kaalek idan hoyanne.romance movie ekak![]()

ඉංග්‍රීසි එකක්ද? තව විස්තර ටිකක් කියපන් බලන්න. හිටිය නළුවෙක් ව නිළීයෙක් ව මතකද?![]()

නිලියො ගැන වැඩිය කතා කරන එකක්
නළුවන්ට කරන නින්දාවක්
සිංහල ෆිල්ම් ගැන කතාවක් නැද්ද ලොවෙත්
. අඩුම තරමෙ අලුත් ඒවයෙ නමක්වත් දන්නෙ නෑ 
දෙමළ ඒවම නෙවෙයි බන් හින්දි
ඉංග්‍රීසි ඒවත් දානවා
කොරියන් ඒවත් ඉඳල හිටලා එනවා
ටීවී සිරිස් ගැනත් ඉස්සරහට මම දාන්න බලාගෙන ඉන්නවා මෙතන
Ado hoda telegu english hindi hoda film tikak kiyapallako den banna tv series ekak hari kamak nae balan inna asa hithena ekak

ow ow english ekak machn.
meka rupawahiniye patta gahapu ekak.
na machn naluwan mathaka na.
film eke kathawa nm mata mathaka ara tikai machn.
uba gawa me samana tikak thiyenwa nm danna mn check karannam
e kellage mansion ekak wage gdra inne e kellai granny witharai.
kollata echchara salli na.
koma hari kolla e gdrata enne podi kale. e kale idan oo kella ekka fit wenawa.

සිංහල ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ. අඩුම තරමෙ අලුත් ඒවයෙ නමක්වත් දන්නෙ නෑ
![]()
film hall 1e
ලන්කාවේ ෆිල්ම් ගහනවද බන්...
අඩේ ඔව් බන් නලුවෝ ගැන කතා කරන්නෙම නෑ වගේ නේ...අද රෑවත් උන් ගැන ටිකක් කතා කරන්න වෙයි...නැත්නම් උන්ගේ හිත රිදෙයි..

man anthimata sinhala film 1k bluwe සුරිය අරණ banfilm hall 1e
