පර මහින්ද

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කොටින්ට සල්ලි දුන්නේ මහින්දගෙන් අහලා – සෝල්හයිම් සිදුවූ දේ හෙලිකරයි

    කොටි සංවිධානය සමඟ සාකච්ඡා සිදුකරන අතරතුරු තමන් විසින් ඔවුන්ට මුදල් ආධාර ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පූර්ණ අවබෝධය මත බව නෝර්වීජියානු සාම මැදිහත්කරු එරික් සෝල්හයිම් පවසයි.
    ජනපතිවරණය ඉලක්ක කොට පැවැත්වූ රැස්වීමකදී මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් එරික් සෝල්හයිම් කොටි සංවිධානයට මුදල් ලබාදුන් බවට කල චෝදනාවට පිලිතුරු දෙමින් නිවේදනයක් නිකුත් කරන එරික් සෝල්හයිම් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප‍්‍රචාරක උපක‍්‍රමයක් ලෙස මෙම චෝදනාව තමන්ට එල්ල කලද කොටි සංවිධානයේ වර්ධනය වෙනුවෙන් ලබාදුන් සියළුම මූල්‍ය ආධාර ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අනුදැනුම මත බවයි.
    එපමණකින් නොනැවතුන මහින්ද රාජපක්ෂ ජනපතිවරයා කොටි සංවිධානයේ නායක ප‍්‍රභාකරන් වෙත යවන මෙන් ලබාදුන් පනිවිඩ ගණනාවක්ද තමන් ප‍්‍රභාකරන් වෙත ලබාදී ඔහුගේ පිලිතුරු ද මහින්ද රාජපක්ෂ වෙත නැවත ලබාදුන් බව පවසයි.
    මහින්ද රාජපක්ෂ යනු බොරුකාරයෙක් යැයි පවසන නොර්වේහි හිටපු අමාත්‍යවරයා මේ පිලිබඳ වන සත්‍ය තොරතුරු ඇතුලත් පොතක් 2015 වසරේදි එලිදක්වන බවත් වැඩිදුරටත් පවසයි.
    http://sinhalanews.readsrilanka.com

    Al Jazeera

    http://www.aljazeera.com/news/asia/2014/11/solheim-says-sri-lanka-aware-rebel-funding-20141117125944621785.html
     
    • Like
    Reactions: Sadun Buwa

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    :shocked: this changes a lot of things.

    edit :
    salli dunna kiyala nam naha Solheim ge statement eke:no:

    Norway made economic resources available to the LTTE peace secretariat in order to assist them in engaging more fully with the ongoing peace process. This included a radio transmitter. This, moreover, was done with the full knowledge of the Government of Sri Lanka under different leaders, including during the period when Mahinda Rajapaksa was prime minister.

    After the 2005 presidential election President Rajapaksa publicly asked Norway to continue in its role as facilitator of the peace process, and invited me personally to visit Sri Lanka. Thereafter President Rajapaksa made a number of political requests that he asked me to convey on his behalf to LTTE leader Velupillai Prabhakaran. All these messages were duly communicated on to the LTTE leadership, and the killings ceased for a period. At the time the president also expressed his gratitude for this both to Norway and to myself personally
    .
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඌයි.. ඌයි.. අරිනවො... දැන් ඉතින් විමලා අක්කා හොටු හූර හූර කියයි, රනිල් තමා මේක එරික්ට කියලා කියෙව්වේ කියලා
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    දැන් උබලට එරික් සෝල්හයිම් ලොකු උනාද?............ ලජ්ජා වේ බැහැ බන් උබලා...... LTTE කාරයෝ එක්ක එකතු වෙලා norway කරපු සෙල්ලම් අමතක උනාද..... ඕකුන් එක බොරුවක් කියන කොට මහින්ද කරපු කියපු ඒවා අමතක කරන්න තරම්............... යකෝ , උබලා කියන්නේ එතකොට LTTE එක පරාද කරලා ප්‍රබාකරන් මරපු එක වැරදි කියලා නේද....

    අඩු ගානේ මහින්දට චන්දෙ දෙන්නේ නැත්තම් නොදී හිටපන්, norway වලට කඩේ යන්නේ නෙතුව....
     
    කූල් ඩවුන් මයි ෆ්‍රෙන්ඩ්. ජැනුඅරි එයිට් ඉස් නොට් ටුමොරො.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් උබලට එරික් සෝල්හයිම් ලොකු උනාද?............ ලජ්ජා වේ බැහැ බන් උබලා...... LTTE කාරයෝ එක්ක එකතු වෙලා norway කරපු සෙල්ලම් අමතක උනාද..... ඕකුන් එක බොරුවක් කියන කොට මහින්ද කරපු කියපු ඒවා අමතක කරන්න තරම්............... යකෝ , උබලා කියන්නේ එතකොට LTTE එක පරාද කරලා ප්‍රබාකරන් මරපු එක වැරදි කියලා නේද....

    අඩු ගානේ මහින්දට චන්දෙ දෙන්නේ නැත්තම් නොදී හිටපන්, norway වලට කඩේ යන්නේ නෙතුව....

    සෝල්හයිමෙ තියා උගෙ අම්මවත් අපිට ලොකු නෑ... ප්‍රභාව මරපු එක ගැන අපි උඩින්ම සතුටුයි.. එක නෙමෙයි මෙතන අවුල. ඇයි ආන්ඩුවේ අනුදැනුම ඇතුව ඇයි කොටින්ට යටින් සල්ලි දුන්නෙ?

    උබලට හිත රිදෙන news දැම්මහම ඒවා ඔක්කොම බොරු.. නයිටීඑන් විතරද එතකොට ඇත්ත කියන්නෙ?
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඕකුන් එක බොරුවක් කියන කොට මහින්ද කරපු කියපු ඒවා අමතක කරන්න තරම්............... යකෝ ,

    අඩු ගානේ මහින්දට චන්දෙ දෙන්නේ නැත්තම් නොදී හිටපන්, norway වලට කඩේ යන්නේ නෙතුව....

    Amathaka karala chande demu ehenam

    Apita nam kiyanna thiyenne ane... pau kiyala vitarai
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    සෝල්හයිමෙ තියා උගෙ අම්මවත් අපිට ලොකු නෑ... ප්‍රභාව මරපු එක ගැන අපි උඩින්ම සතුටුයි.. එක නෙමෙයි මෙතන අවුල. ඇයි ආන්ඩුවේ අනුදැනුම ඇතුව ඇයි කොටින්ට යටින් සල්ලි දුන්නෙ?

    උබලට හිත රිදෙන news දැම්මහම ඒවා ඔක්කොම බොරු.. නයිටීඑන් විතරද එතකොට ඇත්ත කියන්නෙ?

    හරි සල්ලි දුන්නා කියමු..... එතකොට සල්ලි දුන්නේ 2005 ට කලින්ද පස්සෙද...............norway ආවේ 2001 නේද..... එතකොට රනිල් norway වලට සල්ලි දීලද LTTE එක්ක agreement අත්සන් කලේ........... මහින්ද බලයට ආවේ 2005 , එතකොට චන්ද්‍රිකා තමා ජනධිපති...... එතකොට මහින්ද සල්ලි දෙනකොට චන්ද්‍රිකා උඩ බලා ගෙන හිටියද?...... චන්ද්‍රිකා, මෛත්‍රී 2005ත් මහින්දට නෙමේ help කලේ රනිල්ට.... එක හෙමෝම දන්නා කරුණක්..... අදත් වෙන්නේ එකම තම.............

    2005 බලයට ආපු මහින්ද 2006 ඉදන් යුද්ධ කරන්න පටන් ගත්තා..... යකෝ සල්ලි දුන්නා නම් එහම කරනවද බෝල මෝඩ මිහරකෝ...........

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් උබලට එරික් සෝල්හයිම් ලොකු උනාද?............ ලජ්ජා වේ බැහැ බන් උබලා...... LTTE කාරයෝ එක්ක එකතු වෙලා norway කරපු සෙල්ලම් අමතක උනාද..... ඕකුන් එක බොරුවක් කියන කොට මහින්ද කරපු කියපු ඒවා අමතක කරන්න තරම්............... යකෝ , උබලා කියන්නේ එතකොට LTTE එක පරාද කරලා ප්‍රබාකරන් මරපු එක වැරදි කියලා නේද....

    අඩු ගානේ මහින්දට චන්දෙ දෙන්නේ නැත්තම් නොදී හිටපන්, norway වලට කඩේ යන්නේ නෙතුව....

    තෝ ඔහොම නෙමේ හෙළුවෙන් ඕවා කිය කිය අඩ අඩ පාරේ දිව්වත් මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ නෑමයි..:lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරි සල්ලි දුන්නා කියමු..... එතකොට සල්ලි දුන්නේ 2005 ට කලින්ද පස්සෙද...............norway ආවේ 2001 නේද..... එතකොට රනිල් norway වලට සල්ලි දීලද LTTE එක්ක agreement අත්සන් කලේ........... මහින්ද බලයට ආවේ 2005 , එතකොට චන්ද්‍රිකා තමා ජනධිපති...... එතකොට මහින්ද සල්ලි දෙනකොට චන්ද්‍රිකා උඩ බලා ගෙන හිටියද?...... චන්ද්‍රිකා, මෛත්‍රී 2005ත් මහින්දට නෙමේ help කලේ රනිල්ට.... එක හෙමෝම දන්නා කරුණක්..... අදත් වෙන්නේ එකම තම.............

    2005 බලයට ආපු මහින්ද 2006 ඉදන් යුද්ධ කරන්න පටන් ගත්තා..... යකෝ සල්ලි දුන්නා නම් එහම කරනවද බෝල මෝඩ මිහරකෝ...........

    මහින්දගේ බෝලද?:rolleyes: