WINDOWS phone 8.1 usefull app list

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    usefull කියල හිතෙන app සෙට් එකක් තියෙන්නේ.සමහරවෙලාවට අපිට ඕනි app 1 හොයන්න පට්ට කට්ටක් කන්න ඕනි වෙනවනෙ.හොයන app එකේ නම ගැහුවම වෙන වෙන එවානේ එන්නේ.

    ඔයාල දන්න apps දාගෙනම යමු නේද?

    1) CC player
    inbuilt video player එකට වැඩිය හොද features තියෙන free app එකක් තමයි මෙ තියෙන්නේ.ads නම් යනව ඒත් ගොඩක් format play වෙනවා.(MKV,FLV formats.)
    http://www.windowsphone.com/en-us/store/app/ccplayer/877817e5-2496-4e1f-a2f8-8f92ef829a83
    2)Wifi File sharer
    මේ app එක හොයන්න wadiyenma තමයි කට්ට කෑවේ.මොකද lumia store:P එකේ තියෙන apps ගොඩක් file share කරන්න දෙන්නේ internet එක හරහා.එත් මෙකෙන් දැන් පුලුවන් direct share කරන්න.මේකත් free app එකක්.
    http://www.windowsphone.com/en-us/store/app/wi-fi-file-sharer/03ddadf3-9406-44b9-8af6-d56d6863100a

    3) sinhala unicode
    dev -> dileepa s. rajapaksha
    මේවා ගැන වැඩි කතා ඕනි නෑනේ.:)
    http://www.windowsphone.com/en-us/store/app/sinhala-unicode/31261212-0e08-4299-96be-3cf5ee0cf1a3

    4) PC remote
    dev-> pc remote
    http://www.windowsphone.com/en-us/store/app/pc-remote/66e0f384-7220-e011-854c-00237de2db9e
    5)wpTorrent
    දැනට test කරපු torrent app වලින් හොදම එක.
    http://www.windowsphone.com/en-us/store/app/wptorrent/c8ba596f-95ca-4b64-bece-cce498d891d2

    මෙතනින් පල්ලෙහ apps නන් ගොඩක් අය දන්නවත් ඇති නොදන්නවත් ඇති.
    6)Fresh Paint
    microsoft co. painting app.
    http://www.windowsphone.com/en-us/store/app/fresh-paint/ab89f9f8-f78b-4fa0-a244-c87d53c14319
    7)Tetra LockScreen
    microsoft co.
    lockscreen app එකක්.හැබයි lockscreen කියල කෙටුවට එන්නේ නැති එකක්.download කරගෙනම බලන්න.චුට්ටක් විතර slow ගතියක් තියෙන්වා.
    http://www.windowsphone.com/en-us/store/app/tetra-lockscreen/11076e3b-6a9e-46e5-a563-d1f6b32a5df3
    8)Cellular Data
    net on off කරන්න tile app එකක්.
    http://www.windowsphone.com/en-us/store/app/cellular-data/cb9ca504-e5dc-4055-9f09-488399e3b950
    9) Comicana
    comic book කියවන අයට.
    10)Files
    windows phone එකට එන file exp app එකක්.
    http://www.windowsphone.com/en-us/store/app/files/762e837f-461d-4847-8399-3526f54fc25e
    11)Gazette Reader Sri lanka
    12)HD movies online
    13)#1 ToolKit
    14)Music Download Unlimited
    http://www.windowsphone.com/en-us/s...nlimited/aae307fa-4b72-446a-b780-655f917809ef
    15)Zedge
    පින්තූර down කරගන්න.
    http://www.windowsphone.com/en-us/s...llpapers/66dc3495-843e-408d-8e96-2c0931094197


    GAMES :rolleyes:

    Royal Revolt 2. (online multiplayer game)
    IOS/ANDROID වගේම windows වලටත් මේක එනවා.
    http://www.windowsphone.com/en-us/store/app/royal-revolt-2/9ca3b1fd-f3cc-4e9f-9a84-654ba0018c7d

    checkers 2
    දාම් අදින්න.
    http://www.windowsphone.com/en-us/store/app/checkers-2/b9f282db-36c0-480a-8890-495b889555ee

    Darts Match
    http://www.windowsphone.com/en-us/store/app/darts-match/6bfb6491-f1c3-4160-a584-91de24fb0e1d

    Dead Earth:Trigger Man
    http://www.windowsphone.com/en-us/s...ter-call/5b6a9df3-057b-4d20-a241-65c37abc6c2e
    Dead Target:zombie
    http://www.windowsphone.com/en-us/store/app/dead-target-zombie/291b58f2-aaf7-4cb9-88ee-95014b50a02f
    Dogfight
    චුට්ටක් bugs තියෙනවා.plane game
    http://www.windowsphone.com/en-us/store/app/dogfight/bce8f1fe-a868-49e7-9361-560e8ce66a23

    Fling Theory
    http://www.windowsphone.com/en-us/store/app/fling-theory/3fb05fa1-03e6-467f-9355-3b3778ca2858

    Lightomania
    http://www.windowsphone.com/en-us/store/app/lightomania/9d829ccd-a18e-4ec1-b9b1-3860fab56c64

    Monster Truck Extreame
    Turbo Racing league
    http://www.windowsphone.com/en-us/store/app/turbo-racing-league/ddc94d78-faf6-4979-9760-ac645aeb3be1





     
    Last edited:
    • Like
    Reactions: xcute_shake