ඔන්න 7 වෙනි ඇප් එකත් windows phone store එකට release කලා.
මීට කලින් දාපු ඇප් වල විස්තර මේ ත්‍රේඩ් වල තියෙනවා.
Contact Folders : http://www.elakiri.com/forum/showthread.php?t=1675006
Top Jobs LK Plus : http://www.elakiri.com/forum/showthread.php?t=1686220
Sinhala Dhamma Book : http://www.elakiri.com/forum/showthread.php?t=1698150
Sinhala Notepad : http://www.elakiri.com/forum/showthread.php?t=1694007
Sinhala Joke Player : http://www.elakiri.com/forum/showthread.php?p=19285573
Sri Lanka Calendar : http://www.elakiri.com/forum/showthread.php?p=19416961
Windows Phone Store Link - https://www.microsoft.com/en-us/search/result.aspx?q=slmerc7&form=apps
App එකේ නම තමා Sinhala News. සිංහල නිවුස් App නම් ගොඩක් windows phone store එකේ තියෙනවා.. ඒත් මගෙම app එකක් release කරන්න ඕනේ කියලා හිතුනා.
මේ app එකට ගොඩක්ම reliable news website ටිකක් එකතු කලා.
- Ada Derana
- News 1st
- Hiru News
- BBC Sinhala
ප්‍රවෘත්ති වල Headlines list එකකින් තමන් කැමති ප්‍රවෘත්ති වල විස්තර ඇප් එකේන්ම කියවන්න පුලුවන්. ඕනේ නම් [view in web browser] ඔප්ටිඔන් එකෙන් අදාලා පිටුව browse කරන්නත් පුලුවන්.
මීට අමතරව... නිවුස් Share කරන පහසු කමත් මේ එක්කම ලබා දීලා තියෙන්නේ.
පහල තියෙන්නේ ඇප් එකේ screen shot ටිකක්.
app එක මගේ Nokia 730 phone එකේ විතරයි test කලේ... මොනා හරි අනිත් devices වල issues තියෙනවනම් මෙතන post කරන්න..
app එක හොඳ නම් මතක ඇතිව windows phone store එකේ ඇත්ත review එකකුත් එකක් දාන්න.
Windows phone store එකේ Sinhala News කියලා search කලාම app එක එනවා. install කරලා බලන්න.
ඊලඟ app එකේ වැඩ ඉවර වෙනකන්, එහෙනම් කට්ටියට ජය.