ඔන්න 6 වෙනි ඇප් එකත් windows phone store එකට release කලා.
මීට කලින් දාපු ඇප් වල විස්තර මේ ත්‍රේඩ් වල තියෙනවා.
Contact Folders : http://www.elakiri.com/forum/showthread.php?t=1675006
Top Jobs LK Plus : http://www.elakiri.com/forum/showthread.php?t=1686220
Sinhala Dhamma Book : http://www.elakiri.com/forum/showthread.php?t=1698150
Sinhala Notepad : http://www.elakiri.com/forum/showthread.php?t=1694007
Sinhala Joke Player : http://www.elakiri.com/forum/showthread.php?p=19285573
Windows Phone Store Link - https://www.microsoft.com/en-us/search/result.aspx?q=slmerc7&form=apps
මේ පාර ටිකක් වෙනස් UI design එකක් කලේ. Windows 10 Mobile look එක එන විදිහට.
App එකේ නම තමා Sri Lanka Calendar.
ලංකාවේ නිවාඩු ටික බලා ගන්න හරි Windows Phone App එකක් නැති හින්දා තමා මේ app එක develop කලේ. අද දවසේ වෙලාව, ඊලඟ නිවාඩු දවස Private, Public, Bank Sector වලට එන්නේ කවදද. ඒ නිවාඩු දවසේ වැදගත් කම. තව නිවාඩුව ලබන්න කොච්චර දවස් තියෙනවාද වගේ තොරතුරු මේ App එකෙන් බලා ගන්න පුලුවන්. තව අවුරුද්ද පුරාම තියෙන ලංකාවේ නිවාඩු ටිකත් calendar එකෙන් බලාගන්න පුලුවන්.
මේ එක්කම අලුත් feature එකක් ඔක්කොම apps වලට එකතු කලා. 'send to friend' කියලා... කාටහරි යාලුවෙක්ට දැන් app එකේ windows phone app link එක ලෙසියෙන්ම යවන්න පුලුවන් වෙන.
පහල තියෙන්නේ ඇප් එකේ screen shot ටිකක්.
app එක මගේ Nokia 730 phone එකේ විතරයි test කලේ... මොනා හරි අනිත් devices වල issues තියෙනවනම් මෙතන post කරන්න..
app එක හොඳ නම් මතක ඇතිව windows phone store එකේ ඇත්ත review එකකුත් එකක් දාන්න.
Windows phone store එකේ Sinhala Calendar කියලා search කලාම app එක එනවා. install කරලා බලන්න.
ඊලඟ app එකේ වැඩ ඉවර වෙනකන්, එහෙනම් කට්ටියට ජය.

Last edited:

Interface එක එහෙම ගතියටම තියෙනවා