Home Theatre System

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    හොර පූසෙක් ද කොහෙ ද.....​
    :P:P

    :) lassana unata wadath thiyenawada balafan

    Machaan ganna kalin hoyala balanna oke play wena video and audio formats monawada kiyala.

    මචං මේ item එක ගැන මොකද හිතෙන්නේ......
    http://www.buyabans.com/index.php/
    pa...etails/21/2490

    මට fm tuner එකත් එක්ක තියෙන තව හොද Subwoofer මොනවාද කියළ කියන්න.

    :D:D:D:D:D:D
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ape gedarath tiyanwa Kenwood A-85 ekai A-75 ekai a75 eka nam weda ne podi ledak tiyenne ekata keli hoyaganna ne singopre walath ne ape tiyenne 110v walata gahana ewa japan

    A-85 eke thawa keli enwa wenama subekak kenwood kiyala gahala surround speaaker 2k ekka patta qoulity sub ekata kela una 230v wlata gahala :dull: den normal weda kenwood speker nam supiri :yes::love:

    A75 speker walata wada A85 eka speker quality

    :D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ආයෙ මක්කයි.. හැබැයි ස්පීකර් වලින් සුපිරිම JVC.. ඒත් ගෙදරකට Kenwood ශේප්..

    මට ඔය CD/ DVD නම් එපා. ලැප් එකෙන් තමයි ඔක්කොම ඉන්පුට්. රේඩියෝ නම් ඕනම නෑ අහන්නෙම නෑ. බ්ලූ රේ වෙනම ගන්නවා පස්සේ දවසක. මට ඕන කොලිටි සවුන්ඩ් එකක්. නිකං ඉඳි කට්ටක් බිමට වැටුනත් ඇහෙන විදිහෙ. සද්දෙත් ටිකක් ඕන. වටේ මිනිස්සුන්ට වන වෙන්න නිතරම දාන්න නම් නෙවෙයි. ඒත් හොඳ ෆිල්ම් එකක් බලද්දී පැලෙන්න දාන්න වගේ.

    මොඩ්ල් ටිකක් බලල කියන්නං. හෙට. අද කඩ වහලනේ. එතකොට පොඩ්ඩක් කියපං මොකද්ද හොඳ කියල.:yes:
    බොට Separates System වල නම් මොඩ්ල් බලන්න වෙන්නෑ ලේසියට.. කෑලි හයට මොඩ්ල් හයයි..:rofl:

    එල එල බලාගෙන ඇවිත් කියපංකො..:yes:

    ෆිල්ම් බලන්න එහෙම වගේ නම් Kenwood Series 21 Hi-fi System තමා සෙට් වෙන්නෙ.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    HDMI නැති කිසිම setup එකක් ගන්න එපා. sound quality කියන්නේ පට්ට ශබ්දය නෙවේ. අරූ කිවා හරි. ඉදිකට්ටක් බිමට වැටුනත් ඒ ශබ්දය වෙනමම ඇහෙන surround sound system එකක් තමි හොදයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    HDMI නැති කිසිම setup එකක් ගන්න එපා. sound quality කියන්නේ පට්ට ශබ්දය නෙවේ. අරූ කිවා හරි. ඉදිකට්ටක් බිමට වැටුනත් ඒ ශබ්දය වෙනමම ඇහෙන surround sound system එකක් තමි හොදයි.
    :lol::lol::lol:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ආයෙ මක්කයි.. හැබැයි ස්පීකර් වලින් සුපිරිම JVC.. ඒත් ගෙදරකට Kenwood ශේප්..

    බොට Separates System වල නම් මොඩ්ල් බලන්න වෙන්නෑ ලේසියට.. කෑලි හයට මොඩ්ල් හයයි..:rofl:

    එල එල බලාගෙන ඇවිත් කියපංකො..:yes:

    ෆිල්ම් බලන්න එහෙම වගේ නම් Kenwood Series 21 Hi-fi System තමා සෙට් වෙන්නෙ.

    aniwa ape ayya kenek laga harmon kardon amp 5.1 jvc sub ekak tiyanwa sound nam supiri harmon kardon gena dannawa ne
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Nakamichi කියන්නේ Kenwood වගේම හොද පරන බ්‍රෑන්ඩ් එකක්.. Original Japan. හැබැයි මේ ඒකමද දන්නේ නෑ බන්.. පොඩ්ඩක් හොයලා බලලා ගනින්.

    http://en.wikipedia.org/wiki/Nakamichi
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness

    aniwa ape ayya kenek laga harmon kardon amp 5.1 jvc sub ekak tiyanwa sound nam supiri harmon kardon gena dannawa ne

    Nakamichi කියන්නේ Kenwood වගේම හොද පරන බ්‍රෑන්ඩ් එකක්.. Original Japan. හැබැයි මේ ඒකමද දන්නේ නෑ බන්.. පොඩ්ඩක් හොයලා බලලා ගනින්.

    http://en.wikipedia.org/wiki/Nakamichi
    parana Nakamichi eka bankrupt kiyalayi thiyenne. hoyala balanna ona.:)