ජවිපෙ_සහය

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ඔන්න ජනතා විමුක්ති පෙරමුණේ සහයත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලු. ඇඩෙනවා බොල තනි ඇහැට.

දැන් ඉතින් සිරිසේනට කඩේ ගිය උන්ට කියන්න තියෙන්නේ අයියෝ සිරිසේන කියලයි. ඇති යන්තම් ජනතා විමුක්ති පෙරමුණට පොඩ්ඩක් හරි මොලේ පෑදුනා.
 

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
4213018190_6ca773880d_z.jpg
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    is this true? i don't think so..
    අනුර කුමරු රෙදි ඇඳගෙන කොහොමද මහින්දට කඩේ යන්නෙ?
    සිරිපාලටත් කැමති නෑ වගේනම් තමයි..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පොදු අපේක්ෂක මෛත්‍රීට සහාය දීම සඳහා ඉදිරි දින කිහිපය තුල ගොඩ නැගෙන පොදු සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණ එකතු නොවන නමුත් පිටතින් සිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් කැම්පේන් කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අද පැවසීය.

    ජවිපෙ නායකයා මෙම ‘ආසයි බයයි‘ ස්ථාවර හෙලි කෙළේ අද පැවැති සටන වැඩ සටහනේ දී ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙසය.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් යහපාලනය ගොඩ නැගීම ජනා‍ධිපතිවරණයට එහා යන වැඩ පිලිවෙලක් යැයිද ඒ සඳහා පෙරමුණක් ගොඩ නැගීම තම පක්ෂයේ ස්ථාවරය යයිද කී අනුර දිසානායක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ තම කැම්පේන් එක හෙට සිටම ආරම්භ කරන බවත් රට පුරා රැස්වීම් තබමින් යන බවත් එහිදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජනතාවට කැමැති අපේක්ෂකයෙක්ට ඡන්ද දෙන්නැයි ඉල්ලා සිටින බවත් පැවසීය.

    විධායක ජනාධිපති ධූරය අහෝසි වනවාට ආසයි වුවත් ඒ වෙනුවෙන් ඍජුව සන්ධානයකට එක්වීමට ජවිපෙ බියක් දක්වන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි විය.
     

    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    is this true? i don't think so..
    අනුර කුමරු රෙදි ඇඳගෙන කොහොමද මහින්දට කඩේ යන්නෙ?
    සිරිපාලටත් කැමති නෑ වගේනම් තමයි..
    pissuda ban..ubath owa vishvasa karanawada...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    jvp එක මහින්ද විරෝදී විදියට වැඩපිළිවෙල ගෙන යනවා. කීයටවත් මහින්දට සහය දෙන්නේ නැහැ. මයිත්‍රිට චන්දේ දෙන්න කියන්නෙත් නැහැ. අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ.jvp කියන්නේ . ජන්දය ගැන ජනතව තීරණය කරන්න . මහින්ද යන්නම ඕනි රටට හරියන්න


     

    Similar threads