ජඩ දේශපාලනය ගැන මහින්දම කියයි
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තම පාලනය තරකර ගැනීමේ උපක්රයක් වශයෙන් මැති ඇමතිවරුන්ගේ ක්‍රියා කාරකම් පිළිබඳව ලිපි ගොනු තබා ගනිමින් සිරිකරගෙන සිටින බව විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ බොහෝවිට කළ චෝදනාව සත්‍යයක් බව ජනාධිපතිවරයාම ප්‍රසිද්ධ වේදිකාවේ කළ ප්‍රකාශයෙන් හෙළි වේ. [FONT="]මැති ඇමතිවරුන් ගණනාවක් මේ වනවිටද රාජපක්ෂවරුන් අතහැර යාමට සූදානමින් සිටින බව හෙළි කර තිබියදී ජනාධිපතිවරයා තම බලතල යොදාගනිමින් ප්‍රසිද්ධියේ ලිපිගොනු පිළිබඳ කියමින් තර්ජනය කරන තරමට බිඳවැටී ඇති බව මින් පැහැදිළි වේ.[/FONT]
[FONT="]VIDEO[/FONT]
[FONT="]
Lankatruth.com
[/FONT]