ජඩ දේශපාලනය ගැන මහින්දම කියයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,210
    12,222
    113
    Ohio, USA
    ජඩ දේශපාලනය ගැන මහින්දම කියයි

    EyuGhGB.jpg


    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තම පාලනය තරකර ගැනීමේ උපක්‍රයක් වශයෙන් මැති ඇමතිවරුන්ගේ ක්‍රියා කාරකම් පිළිබඳව ලිපි ගොනු තබා ගනිමින් සිරිකරගෙන සිටින බව විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ බොහෝවිට කළ චෝදනාව සත්‍යයක් බව ජනාධිපතිවරයාම ප්‍රසිද්ධ වේදික‍ාවේ කළ ප්‍රකාශයෙන් හෙළි වේ. [FONT=&quot]මැති ඇමතිවරුන් ගණනාවක් මේ වනවිටද රාජපක්ෂවරුන් අතහැර යාමට සූදානමින් සිටින බව හෙළි කර තිබියදී ජනාධිපතිවරයා තම ‍බලතල යොදාගනිමින් ප්‍රසිද්ධියේ ලිපිගොනු පිළිබඳ කියමින් තර්ජනය කරන තරමට බිඳවැටී ඇති බව මින් පැහැදිළි වේ.[/FONT]


    [FONT=&quot]VIDEO[/FONT]


    [FONT=&quot]


    Lankatruth.com

    [/FONT]
     
    • Like
    Reactions: SHANUXLK

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    Marai neda..mama nam hithuwe Naha mahinda kiyanne me tharam pahath pudgalayek kiyala..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    loku winasayak wewi me chande nisa. minis jeewitha godak nathi wewi :(
    mahinda pissu ballek wage danatama. karanna puluwan hama balu wadakma karawi :(
    මටත් තියෙන බය එකයි බන් , මේක මහින්ද අතාරින්නෙ නැහැ , දැන් මැති ඇමතිලා මොන රෙද්ද කලත් , සියලු මිනිස්සු එකාමෙන් දුෂණයට විරුද්දව තමන්ගේ හයිය පෙන්නන්න වෙනවා ,
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පවිච්චි කරන් නැත්තේ .. පවිච්චි කරන්න දෙයක් නැති නිසා... මහින්ද දැන දැන ද කට්ටිය හොර වැඩ කෙරන්නේ??? ඒකෙන්ම තෙරෙනව කොච්චර හොද නයකයෙක්ද කියෙලා.

    මහින්දගේ ඇ* එල්ලිලා ඉන්න උන්ට මෙක තෙරුම් ගන්න බරි හටියක්.:growl::growl::growl::growl:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    මටත් තියෙන බය එකයි බන් , මේක මහින්ද අතාරින්නෙ නැහැ , දැන් මැති ඇමතිලා මොන රෙද්ද කලත් , සියලු මිනිස්සු එකාමෙන් දුෂණයට විරුද්දව තමන්ගේ හයිය පෙන්නන්න වෙනවා ,

    Lesi wenne Naha ban.minissu me minihata bayai.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,222
    113
    Ohio, USA
    Yanakanma inna onada file adinna.?



    මහින්දම පිලිගන්නවා උගේ යටතේ ඉන්න උන් ෆයිල් පිරෙන්න ජඩ වැඩකරනවා කියන එක ඔන්න යහපාලනයේ හැටි...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පට්ට යකෝ තව අතල් දෙනවා.
    විවාදයක් නැතුව 19වෙනි සංශෝධනය සම්මත කරන්න අපි සූදානම් – රනිල්