෴.:EK පික්චර් පිස්සෝ:.෴

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මචන් හිරු ගෝල්ඩන් අවෝර්ඩ්ස් ඊයෙ ටීවි එකේ පෙන්නලලුනේ. යූටියුබ් එකේ එහෙම තාම දාල නැද්ද බන්

    dan na bn man meka dan hollywood film awards 2014 download kranawa :no: ada rata American Music Awards of 2014 enawa ;):cool: pixu keliyak thiyei eke nam

    10522758_10152845185590097_1600662818586549908_n.jpg

    Code:
    http://hugefiles.net/z3lq4lv4gz7c
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අඩේ සොරි මචන්...මම හිතුවේ ඩොනා හරි ඒ ගැන දන්නවා ඇති කියලා...:eek:
    උබට නිකන් අවුල් වගේද?:dull:

    ඔව් බන් මමත් බලලනෑ වගෙ ඒක. :no::sorry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ ඉන්දීය සිනමාව බලන්න පුරුදු වෙලා කුඩු ගහන්න ගත්ත වගේ බන්. :baffled::baffled: සෙද්ද. දැන් ඇබ්බැහි වෙලා.:oo: එකක් ඕනිමයි.. :eek:

    ඇයි බන් මම එක්සෑම් ලියලා එහෙම ඉවරවෙලා ගියා ආතල් එකට වගේ ක්ලාස් එකකට...ඒකේ හිටියේ ඕලෙවල් ලියපු පොඩි උන්...ඒකේ හිටපු කොල්ලෝ සෙට් එකටම මම තෙලුගු ෆිල්ම් බලන්න ඇබ්බැහි කලා.උන් දැන් පිස්සුවෙන් වගේ තෙලුගු ෆිල්ම්ස් බලනවා....:lol::lol::lol:
     
    Last edited:

    මන් ඇබ්බැහි වෙලා අවරුදු දෙකක් වගේ ඇති බන්.. ඒ අවරුදු දෙකට හැම සේද්දම වගේ බැලුවා.:eek: ඇබ්බැහිවුන මුල් කාලේ දවසකට එකක් වගේ අනිවා බැලුනා..:baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මන් ඇබ්බැහි වෙලා අවරුදු දෙකක් වගේ ඇති බන්.. ඒ අවරුදු දෙකට හැම සේද්දම වගේ බැලුවා.:eek: ඇබ්බැහිවුන මුල් කාලේ දවසකට එකක් වගේ අනිවා බැලුනා..:baffled:

    මම එහෙමටම බලන්නේ නෑ බන්.:no:..හැමදාම බලන්න වෙලාවකුත් නෑනේ:(...ඒත් අනික් එව්වට සාපේක්ෂව මම වැඩිපුරම බලන්නේ ඉන්දියන් එව්වා තමා..;)