කරන කියන දේවල් උනත් විකාරෙන් වගේ කරන්නේ.. එකයි ඔච්චර වරදින්නේ.. සැනසිල්ලේ නින්ද යන්නේ නැතුව ඇති.. ආයේ කොහෙහරි කතා කරද්දී හොදට බලපල්ලා දැන් මුණ එහෙම ඉදිමිලා ඇත්තේ.. පැටලී පැටලී කතා කරයි අපේ හාමුදුරුවනේ කිය කියා.. සර්ව වශී යන්තරේ දැන් වැඩ නෑ වගේ නේද?

මෙන්න තවත් කෙප්පයක්..ගෑස් නිධියක් හම්බ උනා...
දැන් බයවෙලා ඉන්නේ හොදටම..කරන කියන දේවල්
- උනත් විකාරෙන් වගේ කරන්නේ.. එකයි ඔච්චර වරදින්නේ.. සැනසිල්ලේ නින්ද යන්නේ නැතුව ඇති.. ආයේ කොහෙහරි කතා කරද්දී හොදට බලපල්ලා දැන් මුණ එහෙම ඉදිමිලා ඇත්තේ.. පැටලී පැටලී කතා කරයි අපේ හාමුදුරුවනේ කිය කියා.. සර්ව වශී යන්තරේ දැන් වැඩ නෑ වගේ නේද?
![]()
ඕවා මොනාද බන්. මයිත්‍රි එනවා කියලා සටන පෙන්වන සිරස බ්ලොක් කරා කියලා දැක දැක තවත් මහින්දගේ හොද කියන වුන් ඉන්නවනේ. එතින් කොහොමද බන් මේ රටට හරියන්නේ
කියලා වැඩක් නෑ බං..... මොලේ කොලොප්පන් කාරයෙක් වගේ මුගේ වැඩත්..... 