රාජිතට මිලියන 1000ක්! නැව් අටක්!

Nov 6, 2014
161
35
0
අප ආණ්ඩුවේ සුනාමි හොරු , සීනි හොරු ,highway හොරු, ආයුධ හොරු එහෙම නෑ , හා ඉන්නවනම් ඔප්පු කරන්න :cool: .

ඔප්පු කළොත් මම ගඟේ පැනලා මැරෙනවා :)
 

idiamin

Banned
Nov 24, 2014
39
2
0
ඔය අමාතයන්ස ලේකම් ලා පත් කරන්නේ රජාගෙ කට්ටිය නේ බූරුස් ඉතින් උන්ට තියන වත්කම් නේ ඔය කියලා තියෙන්නේ :lol:
 

idiamin

Banned
Nov 24, 2014
39
2
0
නෑ ඉන්නවා ඇපලෝ හොරු තව සෙලින්කෝ හොරු කසිනෝ දම්මි ඉන්න බලන්න තව ඉන්නවා කුට්ටම තලා ගත්ත අය ප්ලේන් හොරු ඔහෙ පලයන් බලනකොට මේක හොර ගුහාවක් නේ ඇයි කුඩු අගමැති එතනෝල් පොන්ස්


:lol:
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :lol:
    ඉතිං ගොන් පයියෝ උබලගේ අවංක සාධාරණ නායකයා නේ රට කරන්නේ
    ඔච්චර සාක්ෂි තියනවා නම් ඕකව අත් අඩගුවට ගනින්කෝ
    මෙතන පුක ඉරාගෙන දගලන්නේ

    සුනිමලයා ලිඳේ...
    පව් යකෝ...
     
    Nov 6, 2014
    161
    35
    0
    නෑ ඉන්නවා ඇපලෝ හොරු තව සෙලින්කෝ හොරු කසිනෝ දම්මි ඉන්න බලන්න තව ඉන්නවා කුට්ටම තලා ගත්ත අය ප්ලේන් හොරු ඔහෙ පලයන් බලනකොට මේක හොර ගුහාවක් නේ ඇයි කුඩු අගමැති එතනෝල් පොන්ස්


    :lol:


    නෑ නෑ එතනෝල් ගෙනාවේ අපේ රටේ තිබෙන ඩෙංගු , මැලේරියා ආදී රෝග බෝවන තැන වලට ඉසින්න , මේ මාධ්‍ය කාරයෝ බොරු හදල කියනවා :angry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පෙනවා නේද මුන් දේශපාලනය කරනවා කියලා දියුණුවෙලා තියෙන තරම, ඔය ආණ්ඩු පක්ෂයේ ඉන්න කගේ කාගෙත් කැරැට්ටුව ඕක තමයි, පක්ෂයේ ඉන්නකම් කව්රුත් කතා කරන්නේ නැහැ,

    එලියට අපු ගමන් ඔය එන්නේ පතරන්ග ජාතකය, එලියට අපු උන් මෙහෙම නම් ඇතුලේ ඉන්න වුන් ගැන මොන කතාද ?

    තව ඔය නැව් ටොක් දිදී අණ්ඩු පක්ෂයටම වෙලා ඉන්න ගමේ බයියන්ගේ වැඩ බලා ගන්න තිබ්බා පක්ෂේ අතෑරලා අපු දාට, ඔය අණ්ඩු පක්ෂයේ ඉන්න කිසිම මැති ඇමතියෙක් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වෙන්නේ නැත්තේ මේ රටටවත්, මහජනතාවටවත් තියෙන ආදරේට නෙමෙයි, පක්ෂෙන් ඉවත් උනොත් එයාලගේ ජාතක කතාව ලස්සනට කරලියට එනවා, අන්න ඒ බයට තමයි මොන ප්‍රශ්න ආවත් ඒකෙම එල්ලිලා ඉන්නේ, මුන් හිතන්නේ පක්ෂය අතාරැලා ගිය උන්ගේ වැරදි කිව්වම උන් සුදනු වෙනවා කියලා, ඔය එලියට අවේ හාල් මැස්සෝ දෙතුන් දෙනෙක් විතරයි, තව කොහෙද තෝරු මොරු එහෙම පැන්නනම්. අපිටත් ලස්සන දැනගන්න තිබ්බා බදුගෙවන ජනතාවගේ මුදල් වලට ගිය කල,

    එලියට අපු අහ මෙහෙම කලා නම් අතුලේ ඉන්න අය කොහොම කරලා ඇත්තද ?
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    10801828_593931350735437_192772575662980032_n.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ සුනී. . . උබලගෙන් එලියට පැන්න කට්ටිය මෙච්චර දෙවල් කරනකන් උබලා අම්*ට හැ*ණි හැ*ණිද හිටියේ, උබල මෙච්චර කල් ආරක්ෂා කලේ එතකොට මුන්වද ? එලියට පනිනකන්ම දැක්කේ නැද්ද උන් කලේ වැරදි වැඩ කියලා. නැව් ගත්තලු, අරක කරාලු, මේක කරාලු, දැක්කේ එලියට පැන්නට පස්සේද ? ඔය කාගේ කාගෙත් ෆයිල් ගොඩක් ලොර්ඩ් වෙලා කියලා අපි දන්නවා, එකනේ අර එදා කිව්වේ කාගෙ කාගෙත් ෆයිල් මගේ ලඟ තියෙනවා කියලා, අතුලේ ඉන්න කන් ඕනම කුපාඩි වැඩක් ජරා වැඩක් දූෂණයක් කරන්න උබලා අරක්ෂාව දෙනවා, එලියට පැන්නොත් තමයි ඒවා කියන්නේ, තව ඇතුලේ ඉන්න අය මොන මොන ගෙම් දීලා ඇද්ද, තව කාට කාට නැව්, ඇපල් වතු, හොටල් එහෙම ඇද්ද ? අනේ සුනී උබලා මේව දැක්කෙම නැද්ද බන්.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අය්යෝ සල්ලි. මුන්ගේ මොලේ හොඳය් ඇලේ දණ්ඩ . ඔක චීන එකෙක්ගේ බව තේරෙන්නේ නැති බූරුවෝ .
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    රාජිතට මිලියන 1000ක්! නැව් අටක්!
    692x360-img2841-692x360.jpg

    අමාත්‍ය රාජිත සේනාරත්න ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුව ඔහු ඇමති ධුරය භාවිත කරමින් කළ වංචා හෙලිදරව් වීම නිසා බව දැන් හෙලීවී ඇත. ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් සිදුකළ උද්ඝෝෂණයද අමාත්‍යවරයාගේ මෙම මහා වංචාව නිසා අසාධාරණයට ලක්වූ පිරිස සහභාගී වූ එකක්. අමාත්‍යවරයා මේ අහිංසක ධීවරයින්ට ප්‍රහාර එල්ල කළේද රටට සිදුකළ මත්ස්‍ය වංචාව හෙලිවීමේ වෛරය නිසා බවට දැන් හෙළිවෙමින් පවතී. සිය ධුරය අයුතු ලෙස භාවිත කරමින් සිදුකළ වංචා රැසක් අමාත්‍යවරයා සිදුකර ඇති බවට ධීවරයින් මෙහිදී චෝදනා කළ අතර පසුව ධීවරයින් මේ පිළිබව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දැනුවත් කර තිබෙනවා.
    මේ සියල්ල ඇරඹෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවූ ARUGAMBAY FISHARY(PVT)LTD නම් සමාගම ශ්‍රී ලංකා දියඹේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීමක් සමඟයි. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකක්. අදාළ සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා 2012.10.01 වැනිදා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්. නැවත 2013.06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න මහතා හවුල් ව්‍යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්‍රධාන කොටස් හිමිකරු කරමින්. සමාගමේ නම “BLUE OCEAN FISHERY(PVT)LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නටයි.
    නව සමාගම නැව් අටක් මිලදී ගන්නවා.
    ඒවා නම්
    Blue Ocean – 101,102,103,104,105,106,107සහ108 යි.
    ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින්
    IMUL-A-0090,0091,0092,0093,0098,0099,0100,0101යි.
    එහි ආයෝජනය මිලියන 1000ක්. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප්‍රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකඟවී තිබුණත් මේ දක්වා එම ආදායම ධීවර සංස්ථාවට ලැබී නැහැ. නමුත් ඒ සඳහා මුදල් ගනුදෙනු රැසක් සිදුව තිබෙන බව අප සතු ලේඛන වලින් හෙළිවනවා. තම බලය භාවිත කර හැදූ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ගනුදෙනු පිළිබඳ පහත කරුණු අපි සතුයි.
    මේ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ලේඛන වලින් කොටසක්….

    01-Rajitha.jpg

    02-Rajitha.jpg

    03-Rajitha.jpg

    04-Rajitha.jpg

    05-Rajitha.jpg

    06-Rajitha.jpg

    01-සෙනෙවිරත්න යන අය කවුද?
    02- දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය සහ රාජිත සෙනෙවිරත්න අතර ඇති සබඳතාව කුමක්ද?
    03- රාජිත සේනාරත්න මහතා දෙවරක් සමාගමක වියදමෙන් චීනයට ගියේ ඇයි?.
    04- දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන පුද්ගලයාට මිලියන 600කට අධික මුදලක් ලැබුණේ කෙසේද?
    05- මෙම සමාගමට නැව් අටක් මිලදී ගැනීමට මුදල් දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ලංකාවෙන් එව්වාද? ඒ කෙසේද?
    06-ලංකා ධීවර සංස්ථාව සමග අත්සන් කළ ගිවිමුන අනුව ලබාදියයුතු මාළු සංස්ථාවට ලබානොදී දුන්නේ කාටද?
    07- ඒ මුදල් ලබාගත්තේ කවුද?
    අපි මේ තොරතුරු එකින් එන හෙළි කරමු. එපමණක් කානව එක් පාර්ශවයක සිට යුක්තියේ සළුපිළි භාවිත කරමින් මහා වංචා සිදුකර ඒවා වසා ගැනීමට පක්ෂ මාරුකරන දේශපාලඥයින් රැසක තොරතුරු ළඟදීම අපි හෙළිකරමු.

    100% correct. මේ ඔක්කොම මෙයා හම්බ කලේ මහින්ද පාලනයක් යටතේ...