අපේ කහ ඉර
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 24, 2014 #2 පාරෙන් බාගෙ බාගෙනේ බං අඳින්නෙ.. අනිත් පැත්ත ඇඳලා නැහැ තවම..
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Nov 24, 2014 #5 crazybuddy said: පාරෙන් බාගෙ බාගෙනේ බං අඳින්නෙ.. අනිත් පැත්ත ඇඳලා නැහැ තවම.. Click to expand... මහින්දට කඩේ යන්න එපා සහෝ
crazybuddy said: පාරෙන් බාගෙ බාගෙනේ බං අඳින්නෙ.. අනිත් පැත්ත ඇඳලා නැහැ තවම.. Click to expand... මහින්දට කඩේ යන්න එපා සහෝ
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Nov 25, 2014 #7 ඉතුරු ටික උඩින් පෑනපන්
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 25, 2014 #8 ai yako ,um a tikata thintha tin 1ta wade deelada??
asanka04024 Well-known member Jul 14, 2008 4,247 420 83 Mississauga Nov 25, 2014 #9 theentha iwarawela yako
ruwanwellarocker Well-known member May 19, 2010 10,703 2,498 113 Bevery Hills-90210 Nov 25, 2014 #10 අඩෝ උබ ඉන්නේ කොහෙද බන්.. මට මෙතන හොඳට පුරුදු තැනක්..?
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Nov 25, 2014 #11 crazybuddy said: පාරෙන් බාගෙ බාගෙනේ බං අඳින්නෙ.. අනිත් පැත්ත ඇඳලා නැහැ තවම.. Click to expand... Rovin said: මහින්දට කඩේ යන්න එපා සහෝ Click to expand... ඕක ඇත්ත සහො.. මුලින් අදින්නෙ භාගයයි. පාර බ්ලොක් වෙන නිසා.. ඉක්මනින් අනෙක් කොටසත් අදියි.. ඔව දවල් අදින්න ගියාම පට්ට ටැෆික්.. අදැකිමෙන් කියන්නෙ. අම්මො මිනිස්සු බනින එවා... පව් මිනිස්සුන්ගෙ කාලෙ... මොනව කරන්නද... ඒත් පාරෙ එ පැත්ත වහන්න වෙනවනෙ...
crazybuddy said: පාරෙන් බාගෙ බාගෙනේ බං අඳින්නෙ.. අනිත් පැත්ත ඇඳලා නැහැ තවම.. Click to expand... Rovin said: මහින්දට කඩේ යන්න එපා සහෝ Click to expand... ඕක ඇත්ත සහො.. මුලින් අදින්නෙ භාගයයි. පාර බ්ලොක් වෙන නිසා.. ඉක්මනින් අනෙක් කොටසත් අදියි.. ඔව දවල් අදින්න ගියාම පට්ට ටැෆික්.. අදැකිමෙන් කියන්නෙ. අම්මො මිනිස්සු බනින එවා... පව් මිනිස්සුන්ගෙ කාලෙ... මොනව කරන්නද... ඒත් පාරෙ එ පැත්ත වහන්න වෙනවනෙ...