අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    දැන් අරුණගේ(හෝ උගේ යයි කියා) ෆොටෝ දාන එවුන් කරන්නෙත් ඌ කරපුදේම තමයි....තමන් හැංගිලා අනුන්ව එලි කරන්න හදන එක

    මේකේ එහෙම අනුන්ව එලි කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ තමන්ගේ ඇත්ත විස්තර එළකිරියේ share කරන අයට විතරයි (උදා-යුරාජ්,හරිඳු,කිඹුලා)

    නැත්තම් කරන්න ඕනේ තමුන් පුද්ගලික විස්තර එලි කරන්නෙත් නැතුව අනුන්ගේ විස්තර හොයන්නෙත් නැතුව ඉන්න එක(උදා-බින්දු).....

    මම මගේ විස්තර මේකේ කියලත් නැහැ අනුන්ගේ විස්තර හොයලත් නැහැ

    හරි ඔයාට ලකුනු 99 % අනිත් අයගෙ ලකුනු කපමු:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo::(
    උබ දන්නවනේ මල්ලී මගේ මුනට එකයි පුකට එකයි නැහැ කියලා
    (විහිළුවක් බල්ලෝ කරේ උබ එහෙම උනාට කෙල්ල එහෙම නැහැ කියලා මම දන්නවා)
    මං දන්නවා බං නුවන් අයියෙ..:)

    සියළු දේට ම එකගයි අවසාන එකට හැර........
    ඒකම තමා අපේ ඛේදවාචකයත්........අපිට හරියට ම හරියන විකල්පය තාම නෑ.....
    අපිට දැන් වෙලා තියෙන්නේ
    මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී.
    :(
    මොකා ආවත් ඔය ටිකම තමා බං.. වෙනසක් වෙන්නෑ..
    මං අද ITN නිව්ස් බැලුවා..
    :cool:

    ඒ උනාට මේ හැටිම පොඩි එකෙක් නං වොයිස් එකෙන් වයස හොයාගන්න පුළුවන් බං බඩියා...
    මේක මේ ලාමක කොලු ගැටයෙක් නේ...
    ඒ කතා කරපු එකා මට්ටමකට වයසයි බං..
    මෙච්චර පොඩි වෙන්න නං බෑ..:no:
    කවුද බං දන්නෙ ඔය අවුරුදු තුන හතරකට කලින් ගහපු එකක්ද කියලා..
    ඒ කතා කරපු එකා මොකා උනත් හැබැයි හෙන පඩ ශෝ කාරයෙක්..
    අර අනූජ මල්ලිට කවුද එකෙක් තර්ජනය කරන ඕඩියෝ එකක් ඇහුවා මං..
    ඒකෙත් කතා කලේ හෙන පඩශෝ කාරයෙක්..
    :(

    :lol::lol::lol::lol::lol::lol::lol: එපා වෙයි අරුට

    එක හරි බන් අපි පාර්ලිමෙන්තුව තම්යි වෙනස් කරන්න ඔන මහින්දට හොදම ප්‍ර්තිවාදිය හම්බ වෙනකම් නැතිව රනිල්ගෙ චන්දිකාගෙ අතකොලු නෙමෙ :no: ජෙවිපි අයව වැඩියෙන් පාර්ලිමෙන්තු යවන්න ඔන එතකොට විදායකටවත් මොනවාත් කරන්න බැහැ
    :lol::lol::lol:

    මව්පිය ගුණ වර්ණනාවනම් මේකේ ගොඩක් එවුන්ගේ හැටි.....අදාළ දේ ගැන තර්ක කරන්නේ නැහැ කුණුහරප වලින් දිනන්න හදනවා

    චරිත් කියන්නේ කව්ද කියල නම් දන්නේ නැහැ හැබැයි ඌ අර ගෑනු ළමයෙක්ගේ ෆොටෝ එකක් දාල ජරා කතා කියල තියනවනම් දැක්ක.......ඕව ඉතින් උපන්ගෙයි වැරදි..ඔයිට වඩා මරාගත්ත එවුන් මේකේ හිටියනේ හැබැයි ඔය වගේ වැඩ කරේ නැහැ
    ඔව් බං හෙන චාටර්.. ඕවා වෙනස් වෙන්නෙ හැදුන වැඩුණ වටපිටාව, ගෙදර උන්ගෙ හැසිරීම් අනුව තමා බං.. වලතරයා අනිත් එකා..:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් අරුණගේ(හෝ උගේ යයි කියා) ෆොටෝ දාන එවුන් කරන්නෙත් ඌ කරපුදේම තමයි....තමන් හැංගිලා අනුන්ව එලි කරන්න හදන එක

    මේකේ එහෙම අනුන්ව එලි කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ තමන්ගේ ඇත්ත විස්තර එළකිරියේ share කරන අයට විතරයි (උදා-යුරාජ්,හරිඳු,කිඹුලා)

    නැත්තම් කරන්න ඕනේ තමුන් පුද්ගලික විස්තර එලි කරන්නෙත් නැතුව අනුන්ගේ විස්තර හොයන්නෙත් නැතුව ඉන්න එක(උදා-බින්දු).....

    මම මගේ විස්තර මේකේ කියලත් නැහැ අනුන්ගේ විස්තර හොයලත් නැහැ
    ඔයා ඔක ඒකාලෙම 47ට කියුවනම් නේද වටින්නෙ., දැන් මොනවද ඔයා හීනෙන් බයවෙලා වගේ දොඩවන්නෙ,අරුනට හුරේ දාපු එවුන් වචනෙකින්වත් වැරදියි නොකියපු උන් එනව....:angry::angry: වැඩක් බලා ගනින් බන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    jvp ගැන උබේ මතය කියාපන් දතා
    කියන්න බැරිනම් පුළුවන් වෙලාවක pm එකක් දාපන්
    මචං, මම කැම්පස් කාලෙ ඉදන් ම මට ජේවීපී මතය ගැන තද විවේචන තිබ්බා. මොකද උන් තේරුම් ගන්න ඕන ප්‍රතිසංසකරණ නැතුව මතවාදයකට පැවැත්මක් නෑ කියලා. විශේෂයෙන්, ප්‍රාෙයා්ගික විය යුතු දේශපාලන මතවාදයකට......හොදම නිදර්ශනය චීනය සහ පැරණි රුසියාව. රුසියාව ස්ටාලින් ගේ පාලන කාලයේ ඉදන් ම දැඩි මතධාරී කොමියුනිස්ට්.අන්තිමට මොකද වුණේ? උන්ට ඇරිය හැටි උන්වත් දන්නෙ නෑ. නමුත් චීනය මාඕ සෙඩොං ගේ සිට, හුවා කුවෝ පොන්ග්, ඩෙන් ෂියාවෝ පෙන් වෙන කොට ඕන ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණ ගෙනාවා. මොකද චීන තේරුම් ගත්තා ඩයිනසෝර් න්‍යාය. ඒකයි චීනේ තාම පවතින්නේ, සමාජවාදී කොමියුනිස්ට්වාදී චිනයේ ධනවතුන් ඉන්නේ.

    ජවිපෙ තමන් ගැන තාම හරිහමන් ස්වංවිවේචනයක් යෙදිල තියනවා ද? කී පාරක් පක්ෂය දෙදරුව ද මතවාදිමය කාරනා නිසා. කලින් ම ධර්මසේකර සහෝදරය, ලොකු අතුල-පොඩි අතුල කණ්ඩායම, විමල් වීරවංශ කණ්ඩායම, ඊට කලින් නන්දන ගුණතිලක සහෝදරයා, පස්සේ ම කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමීන්...........මොකද මේ වෙන්නේ කියල තාම පක්ෂයට ස්වං විවේචනයක් තියනව ද? නෑ.....මේ කැඩීම් වලින් බරපතලම කැඩී යාම විමල් නෙවෙයි, නන්දන. මොකද නන්දන කියන්නේ දේශපාලන න්‍යායාචාර්යවරයෙක්. ඔහු ගේ මතවාදය අතිශය ශක්තිමත් සහ බරපතල එකක් පමණක් නොවෙයි, අතිශය ප්‍රාෙයා්ගික එකක්.

    ජවිපෙ අවස්ථා මගඇරියා. න්‍යාය ඉස්සරහට දාලා. මිනිස්සුන් ගේ බලාපොරොත්තු සුන් කලා. සන්ධානෙ ගහන කොට මිනිස්සු උග්‍ර ශ්‍රීලංකාකාරයො වෙනුවට ජවිපේ සහෝදරයන් ඔසවලා තිබ්බේ ඔවුන් මේ ආණ්ඩුව අඩස්සි ගත කරල ජනතාවට ජයග්‍රහණය අත්කරල දෙයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් මොකද ඔවුන් කලේ??????
    අනික ඒ අවස්ථාවේ ජාකිතවාදී දේශපාලනයක හිටි ජවිපෙ, හිටිගමන් ට්‍රැක් මාරු කලා. ඒක තමා ජවිපෙ ගත්ත වැරදිම දේශපාලන තීන්දුව...

    දැනුත් ඔවුන් න්‍යාය ඉස්සරහට දාල මේ පොදු කටයුත්තේ මල්වට්ටියට අත නොගහ ඉන්නවා. ඉතිං මිනිසුන් ගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැද්ද????

    මේ මොහොතේ ජවිපෙ ඉතාම බලපතල විදියට නිවැරදි වියයුතුයි. ඒක අනිවාර්යය කරුණක්. නැත්තං මේ පාර පක්ෂය කුජීත ම වෙලා යනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    1. :eek: :eek: sinhala gahanna ba redda.. sukapalla wesiyo
    අපෝ එහෙනම් ටයිප් කරන්නෙපා.. සිංග්ලිශ් කියවන්න කම්මැලියි..:dull:

    :yes::yes::yes:ව් ඒකගෙ තියෙන්නෙ වසල බලු ගති,තමන් හැන්ගිලා අනුන්ට හිනා වෙන්ඩ හදන මානසික රොගියෙක්, පේනවනෙ උන දේ බලුම වෙලා ගියා,

    කල පව් පස්සෙන් එළවනවනේ බං.. එදාට තමා කරපු පව් වල බරපතලකම වැටහෙන්නෙ.. එතකොට ඉතිං බඩු බනිස් වෙලා ඉවරයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුද බං දන්නෙ ඔය අවුරුදු තුන හතරකට කලින් ගහපු එකක්ද කියලා..
    ඒ කතා කරපු එකා මොකා උනත් හැබැයි හෙන පඩ ශෝ කාරයෙක්..
    අර අනූජ මල්ලිට කවුද එකෙක් තර්ජනය කරන ඕඩියෝ එකක් ඇහුවා මං..
    ඒකෙත් කතා කලේ හෙන පඩශෝ කාරයෙක්..
    :(

    :lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ජවිපෙ අවස්ථා මගඇරියා. න්‍යාය ඉස්සරහට දාලා. මිනිස්සුන් ගේ බලාපොරොත්තු සුන් කලා. සන්ධානෙ ගහන කොට මිනිස්සු උග්‍ර ශ්‍රීලංකාකාරයො වෙනුවට ජවිපේ සහෝදරයන් ඔසවලා තිබ්බේ ඔවුන් මේ ආණ්ඩුව අඩස්සි ගත කරල ජනතාවට ජයග්‍රහණය අත්කරල දෙයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් මොකද ඔවුන් කලේ??????
    අනික ඒ අවස්ථාවේ ජාකිතවාදී දේශපාලනයක හිටි ජවිපෙ, හිටිගමන් ට්‍රැක් මාරු කලා. ඒක තමා ජවිපෙ ගත්ත වැරදිම දේශපාලන තීන්දුව...

    :yes::yes::yes::yes::yes::yes:

    කොයි තරන් බලාපොරොත්තු තියාගෙනද එද‍ා උන්ව පත් කර ගත්තේ. අන්තිමට ඇරල යන කන්ම දන්නේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ එහෙනම් ටයිප් කරන්නෙපා.. සිංග්ලිශ් කියවන්න කම්මැලියි..:dull:

    කල පව් පස්සෙන් එළවනවනේ බං.. එදාට තමා කරපු පව් වල බරපතලකම වැටහෙන්නෙ.. එතකොට ඉතිං බඩු බනිස් වෙලා ඉවරයි..
    :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මචං, මම කැම්පස් කාලෙ ඉදන් ම මට ජේවීපී මතය ගැන තද විවේචන තිබ්බා. මොකද උන් තේරුම් ගන්න ඕන ප්‍රතිසංසකරණ නැතුව මතවාදයකට පැවැත්මක් නෑ කියලා. විශේෂයෙන්, ප්‍රාෙයා්ගික විය යුතු දේශපාලන මතවාදයකට......හොදම නිදර්ශනය චීනය සහ පැරණි රුසියාව. රුසියාව ස්ටාලින් ගේ පාලන කාලයේ ඉදන් ම දැඩි මතධාරී කොමියුනිස්ට්.අන්තිමට මොකද වුණේ? උන්ට ඇරිය හැටි උන්වත් දන්නෙ නෑ. නමුත් චීනය මාඕ සෙඩොං ගේ සිට, හුවා කුවෝ පොන්ග්, ඩෙන් ෂියාවෝ පෙන් වෙන කොට ඕන ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණ ගෙනාවා. මොකද චීන තේරුම් ගත්තා ඩයිනසෝර් න්‍යාය. ඒකයි චීනේ තාම පවතින්නේ, සමාජවාදී කොමියුනිස්ට්වාදී චිනයේ ධනවතුන් ඉන්නේ.

    ජවිපෙ තමන් ගැන තාම හරිහමන් ස්වංවිවේචනයක් යෙදිල තියනවා ද? කී පාරක් පක්ෂය දෙදරුව ද මතවාදිමය කාරනා නිසා. කලින් ම ධර්මසේකර සහෝදරය, ලොකු අතුල-පොඩි අතුල කණ්ඩායම, විමල් වීරවංශ කණ්ඩායම, ඊට කලින් නන්දන ගුණතිලක සහෝදරයා, පස්සේ ම කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමීන්...........මොකද මේ වෙන්නේ කියල තාම පක්ෂයට ස්වං විවේචනයක් තියනව ද? නෑ.....මේ කැඩීම් වලින් බරපතලම කැඩී යාම විමල් නෙවෙයි, නන්දන. මොකද නන්දන කියන්නේ දේශපාලන න්‍යායාචාර්යවරයෙක්. ඔහු ගේ මතවාදය අතිශය ශක්තිමත් සහ බරපතල එකක් පමණක් නොවෙයි, අතිශය ප්‍රාෙයා්ගික එකක්.

    ජවිපෙ අවස්ථා මගඇරියා. න්‍යාය ඉස්සරහට දාලා. මිනිස්සුන් ගේ බලාපොරොත්තු සුන් කලා. සන්ධානෙ ගහන කොට මිනිස්සු උග්‍ර ශ්‍රීලංකාකාරයො වෙනුවට ජවිපේ සහෝදරයන් ඔසවලා තිබ්බේ ඔවුන් මේ ආණ්ඩුව අඩස්සි ගත කරල ජනතාවට ජයග්‍රහණය අත්කරල දෙයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් මොකද ඔවුන් කලේ??????
    අනික ඒ අවස්ථාවේ ජාකිතවාදී දේශපාලනයක හිටි ජවිපෙ, හිටිගමන් ට්‍රැක් මාරු කලා. ඒක තමා ජවිපෙ ගත්ත වැරදිම දේශපාලන තීන්දුව...

    දැනුත් ඔවුන් න්‍යාය ඉස්සරහට දාල මේ පොදු කටයුත්තේ මල්වට්ටියට අත නොගහ ඉන්නවා. ඉතිං මිනිසුන් ගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැද්ද????

    මේ මොහොතේ ජවිපෙ ඉතාම බලපතල විදියට නිවැරදි වියයුතුයි. ඒක අනිවාර්යය කරුණක්. නැත්තං මේ පාර පක්ෂය කුජීත ම වෙලා යනවා.

    අවස්ථාවාදීත්වයෙන් තොර ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් තියෙන්නෙ ජවිපෙ ඇතුලෙ විතරයි. ආසන 42ක් වෙනුවෙන් වුනත් හොරු සමග හෙලුවෙන් ඉන්නෙ නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ai dan mokakda seen eka arunaya down da..?:eek::eek:

    පොදු අපේක්ෂකට ගන්න ඉදලා තියෙන්නේ අරුනයාව. වැඩේ කියන්න මු මුල්සාකච්චා වලට එනකොට එන්නේ ඇස් 2 කළු රෙද්දකින් ගැට ගහගෙන සෝරෝ වගේලු. nic ඉල්ලුවාම දුන්නේ පාස්පෝට් එකලු. යකෝ එකෙත් ඇස් 2 පෙන්නේ නැති වෙන්න කලුපාට ගාලලු. නම පේන්නෙත් අරුණ කියන ටිකයි තව h අකුරකුයි විතරලු. රනිල්ට ඕක දැකලා පිස්සු නොහැදුනා විතරලු. දැන් මුට සල්ලිත් දීලා ඉවරයිලු. රනිල් දැන් මුට බනින්නත් බයෙන්ලු හිටියේ සොරෝ දන්නේ නැහැනේ. අන්තිමට එහෙනම් ගත්ත සල්ලි ටික වත් දෙන්නේ කිවුවලු රනිල්. එහෙම කිවුවා විතරයි. උබේ අම්මට හු### @%!@^%#^@( ත්තිගේ පුතා................... අන්තිමට රනිල් ඉඩමක් විකුනලා ඒ සල්ලි වලින් තමයි මයිත්‍රි අරන් තියෙන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවස්ථාවාදීත්වයෙන් තොර ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් තියෙන්නෙ ජවිපෙ ඇතුලෙ විතරයි. ආසන 42ක් වෙනුවෙන් වුනත් හොරු සමග හෙලුවෙන් ඉන්නෙ නැහැ.
    නමුත් මිනිසුන් බලාපොරොත්තු වුණ ආණුඩ්ව අඩස්සි ගත කිරීම නොකර මාරු වෙච්ච එකේ බරපතලකම නෙවෙයි ද මේ විදියට මරා පික්සු කෙළීම?????

    එකගයි. ලංකාවේ තියෙන්නේ එක දේශපාලන පක්ෂයයි. ඒ ජවිපෙ. අනිත් ඒව බිස්නස්. මම නෙවෙයි කියන්නේ දීප්ති.
     
    • Like
    Reactions: NUWAN BUWA

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha

    දැන් පොඩි එකා වගේ කියන්න එපා මයිත්‍රිට බලය හැමබුනම රනිල්ට දෙනවා කියලා. ඒ අව්හේ සුරංගනා කතා වෙන්නේ නැහැ. උබට තියන හොදම අවස්ත්ව හොරකමට විරුද්ද වෙන්න. මේ වෙලාව.
    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරිපාල මහත්තයට කවුද බන් විරුද්ද :frown: අනික ලෙකම් තුමා :):lol: එ මනුස්සයාත් දෙශපාලන අනාතයෙක් වෙනවා කියලා කියන්නෙ මම නැතිව එ මනුස්සයාට සරත් මහත්තයාට අනුර මහත්තයාට අපි විරුද්ද නැහැ:no: නමුත් මෙ කට්ටියට තාමත් ජනමතය වෙනස් කරන්න බැහැ අනික ඔය කට්ටියට පොදු සංදානයක් පවත්වන් යන්නත් බැහැ දැනටම එකා එකා කර අරින්න පටන් අරන් ඔය උනුසුම තව සතියක් තියෙ සහො ඔයා හම්බ නෙමෙ:)

    උත්තරයටත් ඔලුව වනපන් නැත්නම් හොයන් ඇවිත් බෙල්ල කපන්නෙ:frown::frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේ කැඩීම් වලින් බරපතලම කැඩී යාම විමල් නෙවෙයි, නන්දන. මොකද නන්දන කියන්නේ දේශපාලන න්‍යායාචාර්යවරයෙක්. ඔහු ගේ මතවාදය අතිශය ශක්තිමත් සහ බරපතල එකක් පමණක් නොවෙයි, අතිශය ප්‍රාෙයා්ගික එකක්.

    මේක නම් පුද්ගලික කාරණාවක්. මේක පක්ෂේ ඇතුලේ ඉන්න අය තමයි දන්නේ. ඒ සම්බන්දව වච්නට්‍යක් වත් කියන්නේ නැහැ එත්. එක දේශපාලනයට කොහෙත් අදාල නොවන දෙයක්. එත් පක්ෂේ ගොඩ නගාගෙන තියන නිති නිසා එයා අයින් උනා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි ඔයාට ලකුනු 99 % අනිත් අයගෙ ලකුනු කපමු:frown:

    තැන්කූ ඔයාගේ ලකුණු වලින් තමයි අද රෑට කෑවේ :(

    ඔයා ඔක ඒකාලෙම 47ට කියුවනම් නේද වටින්නෙ., දැන් මොනවද ඔයා හීනෙන් බයවෙලා වගේ දොඩවන්නෙ,අරුනට හුරේ දාපු එවුන් වචනෙකින්වත් වැරදියි නොකියපු උන් එනව....:angry::angry: වැඩක් බලා ගනින් බන්.

    ඇත්ත කිව්වම රිදුනට කරන්න දෙයක් නැහැ :)
    අරුණගේ වැරදි වලට වැරදි කියල වගේම බොරු වපුරපු අයටත් වැරදි කියල අවශ්‍ය වෙලාවල් වලදී කියල තියනවා

    උත්තර නැතුව හිර උනාම කුණුහරප කියන එක ඉතින් කරේ අරුණම විතරක් නෙවෙයිනේ නේද?;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කැඩීම් වලින් බරපතලම කැඩී යාම විමල් නෙවෙයි, නන්දන. මොකද නන්දන කියන්නේ දේශපාලන න්‍යායාචාර්යවරයෙක්. ඔහු ගේ මතවාදය අතිශය ශක්තිමත් සහ බරපතල එකක් පමණක් නොවෙයි, අතිශය ප්‍රාෙයා්ගික එකක්.

    මේක නම් පුද්ගලික කාරණාවක්. මේක පක්ෂේ ඇතුලේ ඉන්න අය තමයි දන්නේ. ඒ සම්බන්දව වච්නට්‍යක් වත් කියන්නේ නැහැ එත්. එක දේශපාලනයට කොහෙත් අදාල නොවන දෙයක්. එත් පක්ෂේ ගොඩ නගාගෙන තියන නිති නිසා එයා අයින් උනා.
    පුද්ගලික කාරණාව මොක්ක කියල ප්‍රසිද්ධියේ කියපං, පාක්ෂිකයෙක් නොවුනත්, දැඩි මතවාදීමය ගැටුම් තියෙද්දිත් ජවිපෙට ඡන්දය දීපු මට ඒකට අයිතිවාසිකමක් තියනවා........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    තැන්කූ ඔයාගේ ලකුණු වලින් තමයි අද රෑට කෑවේ :(

    ඇත්ත කිව්වම රිදුනට කරන්න දෙයක් නැහැ :)
    අරුණගේ වැරදි වලට වැරදි කියල වගේම බොරු වපුරපු අයටත් වැරදි කියල අවශ්‍ය වෙලාවල් වලදී කියල තියනවා

    උත්තර නැතුව හිර උනාම කුණුහරප කියන එක ඉතින් කරේ අරුණම විතරක් නෙවෙයිනේ නේද?;)

    එරෝසනුත් එහෙමයි. වෙන් දේවල් කියලා මාරු වෙනවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං, මම කැම්පස් කාලෙ ඉදන් ම මට ජේවීපී මතය ගැන තද විවේචන තිබ්බා. මොකද උන් තේරුම් ගන්න ඕන ප්‍රතිසංසකරණ නැතුව මතවාදයකට පැවැත්මක් නෑ කියලා. විශේෂයෙන්, ප්‍රාෙයා්ගික විය යුතු දේශපාලන මතවාදයකට......හොදම නිදර්ශනය චීනය සහ පැරණි රුසියාව. රුසියාව ස්ටාලින් ගේ පාලන කාලයේ ඉදන් ම දැඩි මතධාරී කොමියුනිස්ට්.අන්තිමට මොකද වුණේ? උන්ට ඇරිය හැටි උන්වත් දන්නෙ නෑ. නමුත් චීනය මාඕ සෙඩොං ගේ සිට, හුවා කුවෝ පොන්ග්, ඩෙන් ෂියාවෝ පෙන් වෙන කොට ඕන ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණ ගෙනාවා. මොකද චීන තේරුම් ගත්තා ඩයිනසෝර් න්‍යාය. ඒකයි චීනේ තාම පවතින්නේ, සමාජවාදී කොමියුනිස්ට්වාදී චිනයේ ධනවතුන් ඉන්නේ.

    ජවිපෙ තමන් ගැන තාම හරිහමන් ස්වංවිවේචනයක් යෙදිල තියනවා ද? කී පාරක් පක්ෂය දෙදරුව ද මතවාදිමය කාරනා නිසා. කලින් ම ධර්මසේකර සහෝදරය, ලොකු අතුල-පොඩි අතුල කණ්ඩායම, විමල් වීරවංශ කණ්ඩායම, ඊට කලින් නන්දන ගුණතිලක සහෝදරයා, පස්සේ ම කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමීන්...........මොකද මේ වෙන්නේ කියල තාම පක්ෂයට ස්වං විවේචනයක් තියනව ද? නෑ.....මේ කැඩීම් වලින් බරපතලම කැඩී යාම විමල් නෙවෙයි, නන්දන. මොකද නන්දන කියන්නේ දේශපාලන න්‍යායාචාර්යවරයෙක්. ඔහු ගේ මතවාදය අතිශය ශක්තිමත් සහ බරපතල එකක් පමණක් නොවෙයි, අතිශය ප්‍රාෙයා්ගික එකක්.

    ජවිපෙ අවස්ථා මගඇරියා. න්‍යාය ඉස්සරහට දාලා. මිනිස්සුන් ගේ බලාපොරොත්තු සුන් කලා. සන්ධානෙ ගහන කොට මිනිස්සු උග්‍ර ශ්‍රීලංකාකාරයො වෙනුවට ජවිපේ සහෝදරයන් ඔසවලා තිබ්බේ ඔවුන් මේ ආණ්ඩුව අඩස්සි ගත කරල ජනතාවට ජයග්‍රහණය අත්කරල දෙයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් මොකද ඔවුන් කලේ??????
    අනික ඒ අවස්ථාවේ ජාකිතවාදී දේශපාලනයක හිටි ජවිපෙ, හිටිගමන් ට්‍රැක් මාරු කලා. ඒක තමා ජවිපෙ ගත්ත වැරදිම දේශපාලන තීන්දුව...

    දැනුත් ඔවුන් න්‍යාය ඉස්සරහට දාල මේ පොදු කටයුත්තේ මල්වට්ටියට අත නොගහ ඉන්නවා. ඉතිං මිනිසුන් ගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැද්ද????
    :yes::love::love:
    තේරුනා ,,,බොහෝම ස්තුතියි
    උබගේ ගොඩාක් මතවලට මම එකග වෙනවා
    මෙතන මේක කතාකරන්න බැහැ
    මම අනිවා දවසක එනවා උබේ දතක් ගලවන්න ...