බය කරන්න එපා යකෝ......
විකුණලා දාලා බඩි වෑන් එකක් ගන්න කල්පනා කරේ බං....... 
බය කරන්න එපා යකෝ......
විකුණලා දාලා බඩි වෑන් එකක් ගන්න කල්පනා කරේ බං....... 
FB 15 Manual Gear
Colombo 10Km/l - 12Km/l
Out 14Km/l - 16.5Km/l
දුර යනකොට නම් මම ගහන්නේ 95 පෙට්රල්...... මොකද දුර (පොලොන්නරු) යනකොට මට ගියර් 5ත් මදි.....![]()

මම නම් කරේම බුෂ් ගහන එක.... අර ජාපා ද මොකක්ද එක නම් හොදා.... අන්ත්වා නම් බුෂ් ගහලා මාසෙන් (මගේ කාර් එක දුවනෙත් නෑ වැඩිය) කෙල වෙනවා....
කම්පැණියෙන්ම සෙන්සර් එක අරන් දැම්මහම වැඩේ ගොඩ.....
වෙන ඒවා නම් හරි යන්නේ නෑ....
(මගේ එයා ෆ්ලෝ එකට කෙල උනේ මම කාර් එකේ බෝට්ටු පදින්න ගිහින්
)
මහ ආණ්ඩුවේ වාහනයක් නේ..... 
බය කරන්න එපා යකෝ......
විකුණලා දාලා බඩි වෑන් එකක් ගන්න කල්පනා කරේ බං.......
![]()
ගන්න එකා ඕනෙ නම් ගේමක් දීලා හදාගනීනේ. මොකද දැනටත් ඕකේ ගොඩක් හදලනෙ තියන්නේඑල එල උඹ එහෙනම් ඇරසෝලා යනව ඇතිනේද![]()
පැය 3 1/2 කිලෝ මීටර් 210 යි.

මිස්ටර් ටොම්..... FB 15 එකේ ලෙඩ;
1. ලෝවර් ආම් බුෂ් නිතර ගහන්න වෙනවා.... ආම් දෙක කම්පැණියෙන්ම අරන් දැම්මොත් නම් ඉතින් ගොඩ යයි.... ගාන තමා ඉතින්.....මම නම් කරේම බුෂ් ගහන එක.... අර ජාපා ද මොකක්ද එක නම් හොදා.... අන්ත්වා නම් බුෂ් ගහලා මාසෙන් (මගේ කාර් එක දුවනෙත් නෑ වැඩිය) කෙල වෙනවා....
![]()
2. එයා ෆ්ලෝ සෙන්සර් කේස් ආවහම නම් බඩුම තමා.... ඔය බර ගාණක බෙන්ස් / වොල්වෝ නඩත්තු කරනවා වගේ..... 7Km/lකම්පැණියෙන්ම සෙන්සර් එක අරන් දැම්මහම වැඩේ ගොඩ.....
වෙන ඒවා නම් හරි යන්නේ නෑ....
(මගේ එයා ෆ්ලෝ එකට කෙල උනේ මම කාර් එකේ බෝට්ටු පදින්න ගිහින්
![]()
)
ඔච්චර තමා මට නම්..... මගේ නම් අවුරුද්දකට 5000Km වත් දුවන්නේ නෑ..... ගෙදරම තමා වාහනේ.... මගේ කිව්වට මගේම නෙවේ නේ.....මහ ආණ්ඩුවේ වාහනයක් නේ.....
![]()
පැය 3 1/2 කිලෝ මීටර් 210 යි.
![]()
උදේ පාන්දර 2.30ට ගියා....... 6ට පොලොන්නරුවේ......![]()
දැන් නම් ඒ සෙල්ලම් බෑ....... පාන්දර 3ටත් පොලොස් මාමලා පාරේ.......![]()
ජරා හැත්ත එල එල ඕව විකුණන්න පුලුවන් බං. යන ගානට වඩා ටිකක් අඩුවෙන් දෙන්න ට්රයි කරන්න. එතකොට අපේ උන් පැනලා ගන්නවා.ගන්න එකා ඕනෙ නම් ගේමක් දීලා හදාගනීනේ. මොකද දැනටත් ඕකේ ගොඩක් හදලනෙ තියන්නේ
දැන් නම් තෙල් කිරිල්ල හරි...... කාබ් රෙපයාර් කිට්...... ඉග්නිෂන් කොයිල් දැම්මනේ......

දැන් නම් තෙල් කිරිල්ල හරි...... කාබ් රෙපයාර් කිට්...... ඉග්නිෂන් කොයිල් දැම්මනේ......
![]()
AC එක හදන්න ඕනා ගෑස් ගහලා..... ඉස්සරහා වතුර ආව කේස් එකට ඒ බට ගලෝලා ගෑස් නෑ...... ඕක හදන්න යන්න වෙලාවක් නෑ..... ඔහොමම දීලා දානවා..... ගත්ත ගානයි.... මේ දවස් ටිකේ ගෙවපු වාරික ටිකයි අල්ලලා විකුණලා දාන්න කල්පනා කරේ.......![]()
හෆොයියා ඔච්චර වේගෙන් යන්න එපා බං. පොලිස් මාමාලා ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑජරා හැත්ත



![]()
මේකද ALTO එකද මචන් හොඳ . දෙකම එක range එකේ වගේ යන්නේ
ඇල්ටො එකට වඩා මේකෙ සැපපහසුව හොදයි. ඇල්ටො එකට වඩා තෙල්කිරිල්ල ටිකක් විතර අඩුයි.

ko ban peugeot 504
http://ikman.lk/en/peugeot-car-1976-for-sale-gampaha
mekat sira wahane suspension ehema supiri parana laddak wage penunata hoda comfortable.. godak dan tiyana ewanam japan diesel engine tiyala tiyenne![]()

එළකිරි වැඩක් සහෝ දිගටම ඇදන් යන්න..මම නම් පරණ වාහන වලට වැඩිමනාපයක් නෑ..ඒ උනත් මම පොඩි කාලේ ඉඳන් මේ වාහන වල level එකෙන් ලෙවල් එක ඇවිත් තියෙනවා.මොකද මගේ පියාට සෑහෙන්නම රථ ගායක් තිබුණා.ඒ නිසා ඕවගේ ලෙඩ ආවම එක්කෝ ගෙදර මස් කරනව නැත්තම් දන්න තැනකට ගිහින් මස් කරනවා දන්න කාලේ ඉඳන් මාසෙක එක ඉරිදාවක් හරි මට ඔය සීන් එකක් සෙට් වෙනවා...වාහනයක එන්ජිමක් ගැන ඉගෙන ගන්න ඕන නම් ඔය ජාතියෙන් එකක් හරි පැදල තියෙන්න ඕන..මෙලෝ ලෙඩක් නො එන වාහන පදින්න කලින් ලෙඩ ගොඩවල් පැදල තියෙන එකෙක්ට අලුත් වාහනේක පොඩි සින්ටම් එකක් ඇති ලෙඩක් අඳුන ගන්න..
දිගටම ඇදන් යන්න රෙප් 9කින් දමල ගැහුවා..
