ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown: FB 15 Manual Gear

    Colombo 10Km/l - 12Km/l :(

    Out 14Km/l - 16.5Km/l :shocked:

    දුර යනකොට නම් මම ගහන්නේ 95 පෙට්‍රල්...... මොකද දුර (පොලොන්නරු) යනකොට මට ගියර් 5ත් මදි..... :P

    එල එල උඹ එහෙනම් ඇරසෝලා යනව ඇතිනේද ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මිස්ටර් ටොම්..... FB 15 එකේ ලෙඩ;

    1. ලෝවර් ආම් බුෂ් නිතර ගහන්න වෙනවා.... ආම් දෙක කම්පැණියෙන්ම අරන් දැම්මොත් නම් ඉතින් ගොඩ යයි.... ගාන තමා ඉතින්..... :( මම නම් කරේම බුෂ් ගහන එක.... අර ජාපා ද මොකක්ද එක නම් හොදා.... අන්ත්වා නම් බුෂ් ගහලා මාසෙන් (මගේ කාර් එක දුවනෙත් නෑ වැඩිය) කෙල වෙනවා.... :dull:

    2. එයා ෆ්ලෝ සෙන්සර් කේස් ආවහම නම් බඩුම තමා.... ඔය බර ගාණක බෙන්ස් / වොල්වෝ නඩත්තු කරනවා වගේ..... 7Km/l :lol: කම්පැණියෙන්ම සෙන්සර් එක අරන් දැම්මහම වැඩේ ගොඩ..... :yes: වෙන ඒවා නම් හරි යන්නේ නෑ.... :no: (මගේ එයා ෆ්ලෝ එකට කෙල උනේ මම කාර් එකේ බෝට්ටු පදින්න ගිහින් :dull: :( )

    ඔච්චර තමා මට නම්..... මගේ නම් අවුරුද්දකට 5000Km වත් දුවන්නේ නෑ..... ගෙදරම තමා වාහනේ.... මගේ කිව්වට මගේම නෙවේ නේ..... :dull: මහ ආණ්ඩුවේ වාහනයක් නේ..... :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown: බය කරන්න එපා යකෝ...... :growl: විකුණලා දාලා බඩි වෑන් එකක් ගන්න කල්පනා කරේ බං....... :(

    එල එල ඕව විකුණන්න පුලුවන් බං. යන ගානට වඩා ටිකක් අඩුවෙන් දෙන්න ට්‍රයි කරන්න. එතකොට අපේ උන් පැනලා ගන්නවා. :) ගන්න එකා ඕනෙ නම් ගේමක් දීලා හදාගනීනේ. මොකද දැනටත් ඕකේ ගොඩක් හදලනෙ තියන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    එල එල උඹ එහෙනම් ඇරසෝලා යනව ඇතිනේද ;)

    :cool: පැය 3 1/2 කිලෝ මීටර් 210 යි. :D

    උදේ පාන්දර 2.30ට ගියා....... 6ට පොලොන්නරුවේ...... :P

    දැන් නම් ඒ සෙල්ලම් බෑ....... පාන්දර 3ටත් පොලොස් මාමලා පාරේ....... :angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිස්ටර් ටොම්..... FB 15 එකේ ලෙඩ;

    1. ලෝවර් ආම් බුෂ් නිතර ගහන්න වෙනවා.... ආම් දෙක කම්පැණියෙන්ම අරන් දැම්මොත් නම් ඉතින් ගොඩ යයි.... ගාන තමා ඉතින්..... :( මම නම් කරේම බුෂ් ගහන එක.... අර ජාපා ද මොකක්ද එක නම් හොදා.... අන්ත්වා නම් බුෂ් ගහලා මාසෙන් (මගේ කාර් එක දුවනෙත් නෑ වැඩිය) කෙල වෙනවා.... :dull:

    2. එයා ෆ්ලෝ සෙන්සර් කේස් ආවහම නම් බඩුම තමා.... ඔය බර ගාණක බෙන්ස් / වොල්වෝ නඩත්තු කරනවා වගේ..... 7Km/l :lol: කම්පැණියෙන්ම සෙන්සර් එක අරන් දැම්මහම වැඩේ ගොඩ..... :yes: වෙන ඒවා නම් හරි යන්නේ නෑ.... :no: (මගේ එයා ෆ්ලෝ එකට කෙල උනේ මම කාර් එකේ බෝට්ටු පදින්න ගිහින් :dull: :( )

    ඔච්චර තමා මට නම්..... මගේ නම් අවුරුද්දකට 5000Km වත් දුවන්නේ නෑ..... ගෙදරම තමා වාහනේ.... මගේ කිව්වට මගේම නෙවේ නේ..... :dull: මහ ආණ්ඩුවේ වාහනයක් නේ..... :(

    එල මචං විස්තර කිව්වට බොහෝම ස්තූති.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: පැය 3 1/2 කිලෝ මීටර් 210 යි. :D

    උදේ පාන්දර 2.30ට ගියා....... 6ට පොලොන්නරුවේ...... :P

    දැන් නම් ඒ සෙල්ලම් බෑ....... පාන්දර 3ටත් පොලොස් මාමලා පාරේ....... :angry:

    හෆොයියා ඔච්චර වේගෙන් යන්න එපා බං. පොලිස් මාමාලා ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ :growl: ජරා හැත්ත
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    එල එල ඕව විකුණන්න පුලුවන් බං. යන ගානට වඩා ටිකක් අඩුවෙන් දෙන්න ට්‍රයි කරන්න. එතකොට අපේ උන් පැනලා ගන්නවා. :) ගන්න එකා ඕනෙ නම් ගේමක් දීලා හදාගනීනේ. මොකද දැනටත් ඕකේ ගොඩක් හදලනෙ තියන්නේ

    :( දැන් නම් තෙල් කිරිල්ල හරි...... කාබ් රෙපයාර් කිට්...... ඉග්නිෂන් කොයිල් දැම්මනේ...... :D

    AC එක හදන්න ඕනා ගෑස් ගහලා..... ඉස්සරහා වතුර ආව කේස් එකට ඒ බට ගලෝලා ගෑස් නෑ...... ඕක හදන්න යන්න වෙලාවක් නෑ..... ඔහොමම දීලා දානවා..... ගත්ත ගානයි.... මේ දවස් ටිකේ ගෙවපු වාරික ටිකයි අල්ලලා විකුණලා දාන්න කල්පනා කරේ....... :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :( දැන් නම් තෙල් කිරිල්ල හරි...... කාබ් රෙපයාර් කිට්...... ඉග්නිෂන් කොයිල් දැම්මනේ...... :D

    AC එක හදන්න ඕනා ගෑස් ගහලා..... ඉස්සරහා වතුර ආව කේස් එකට ඒ බට ගලෝලා ගෑස් නෑ...... ඕක හදන්න යන්න වෙලාවක් නෑ..... ඔහොමම දීලා දානවා..... ගත්ත ගානයි.... මේ දවස් ටිකේ ගෙවපු වාරික ටිකයි අල්ලලා විකුණලා දාන්න කල්පනා කරේ....... :dull:

    ඔව් බං ඔහොමම දීලා දාපං මචං. තව හදනව කියන්නේ උඹට ඕක දීගන්න තව අමාරු වෙනව කියන එකයි. මොකද මචං හදන්න යන වියදම කවර් වෙන්න දෙන්න බෑනේ. ලංකාදීපේ ඇඩ් එකක් දාන්න. තව දන්න කියන බ්‍රෝකර්ලා ඉන්නවනම් කියලා තියන්න. ඇතුලෙ කාපට් එකේ රැදෙන වතුර ටික හෙයා ඩ්‍රයර් එකකින් වත් වේලන්න මචං.
     
    හෆොයියා ඔච්චර වේගෙන් යන්න එපා බං. පොලිස් මාමාලා ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ :growl: ජරා හැත්ත

    ඔය යකා ඔය බොරු කියන්නෙ....උදේ 2.30 ගියාම හවස 6.00ටලු පොලොන්නරුවෙ :lol::lol:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    c17fb9ce-58e0-4243-b123-9182949f92f9.jpg

    මේකද ALTO එකද මචන් හොඳ . දෙකම එක range එකේ වගේ යන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    c17fb9ce-58e0-4243-b123-9182949f92f9.jpg

    මේකද ALTO එකද මචන් හොඳ . දෙකම එක range එකේ වගේ යන්නේ

    ඇල්ටො එකට වඩා මේකෙ සැපපහසුව හොදයි. ඇල්ටො එකට වඩා තෙල්කිරිල්ල ටිකක් විතර අඩුයි.
     
    • Like
    Reactions: binoj

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඇල්ටො එකට වඩා මේකෙ සැපපහසුව හොදයි. ඇල්ටො එකට වඩා තෙල්කිරිල්ල ටිකක් විතර අඩුයි.

    ලෙඩ අඩු මොකේද මචන් ? ඒක තමා ප්‍රධානම දේ
    :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ko ban peugeot 504
    http://ikman.lk/en/peugeot-car-1976-for-sale-gampaha
    mekat sira wahane suspension ehema supiri parana laddak wage penunata hoda comfortable.. godak dan tiyana ewanam japan diesel engine tiyala tiyenne :)

    මචන් අනිවා උබ අයිෆන් කුලුන හදද්දි වැටිල මැරිච්ච ප්‍රංශකාරයෙක් මේ ආත්මේ මෙහෙ උපන්නට:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි වැඩක් සහෝ දිගටම ඇදන් යන්න..මම නම් පරණ වාහන වලට වැඩිමනාපයක් නෑ..ඒ උනත් මම පොඩි කාලේ ඉඳන් මේ වාහන වල level එකෙන් ලෙවල් එක ඇවිත් තියෙනවා.මොකද මගේ පියාට සෑහෙන්නම රථ ගායක් තිබුණා.ඒ නිසා ඕවගේ ලෙඩ ආවම එක්කෝ ගෙදර මස් කරනව නැත්තම් දන්න තැනකට ගිහින් මස් කරනවා දන්න කාලේ ඉඳන් මාසෙක එක ඉරිදාවක් හරි මට ඔය සීන් එකක් සෙට් වෙනවා...වාහනයක එන්ජිමක් ගැන ඉගෙන ගන්න ඕන නම් ඔය ජාතියෙන් එකක් හරි පැදල තියෙන්න ඕන..මෙලෝ ලෙඩක් නො එන වාහන පදින්න කලින් ලෙඩ ගොඩවල් පැදල තියෙන එකෙක්ට අලුත් වාහනේක පොඩි සින්ටම් එකක් ඇති ලෙඩක් අඳුන ගන්න..

    දිගටම ඇදන් යන්න රෙප් 9කින් දමල ගැහුවා..

    • Like
    Reactions: dj_ishan

    වාහන ගැන ඉගෙනගන්නනම් ඕවගේ එකක් දුවන්න ඕනේ තමා:)