ඒකාදිපති වියරුව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒකාදිපති වියරුව

    මහින්දගේ එකාදීපති වියරුව දෝරේ ගලනවා. දැන් මහින්දගේ ලොකු කටව්වුට් දක්ෂිණ අධි වේගේටත් ඇවිත්. රජයේ සේවකයෝ යොදවලා කරන අමු පිස්සු වැඩ කරන්නේ. මොලේ කුරුවල් වෙලා. :D:D

    SAM_2378.jpg

    SAM_2392.jpg

    SAM_2394.jpg

    SAM_2396.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    oka bilamai lu inne me dawaswala. mama danna kattiyak muwa meet wenna gihin kunuharapen banala elawala. bila mai lu inne koi welet
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්දගේ එකාදීපති වියරුව දෝරේ ගලනවා. දැන් මහින්දගේ ලොකු කටව්වුට් දක්ෂිණ අධි වේගේටත් ඇවිත්. රජයේ සේවකයෝ යොදවලා කරන අමු පිස්සු වැඩ කරන්නේ. මොලේ කුරුවල් වෙලා. :D:D

    SAM_2378.jpg

    දක්ෂිණ අධිවේගී මාර්ගය දැකලා නැති ලිං මැඩියන්ට මේක හොදයි. කොහෙද ගොනෝ මේ වගේ පාරක් අධිවේගී මාර්ගයේ. අධිවේගී කියලා උඹ ගිහින් තියෙන්නෙ ගමේ පාරක මගෙ හිතේ.
     
    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0
    oka bilamai lu inne me dawaswala. mama danna kattiyak muwa meet wenna gihin kunuharapen banala elawala. bila mai lu inne koi welet

    :lol:

    අමන රාජ කරුම රාජ
    අකල බකල විකට රාජ
    කකුටො කාප ඉතිරි භාග
    ලොකු දිය බරියොත් කාපී රාජ
    ගිලිය රාජ මැරිය රාජ
    හුස්ම පලකෝ වතුරේ රාජ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මිත්‍රාවරුනී කෙතරම් මඩ ගැවුවත් මධය වාරණය කරත් ඇත්ත දන්න මහජනයාට තියෙන්නෙ සද්ද නැතුව මරාට චන්දේ දෙන්න්නෙ කියලා මෛත්‍රී යුගයකට ජන්දය දෙන එක

    ඔබ දෙන සැම ජන්දයක්ම එවිට එකාධිපතිත්වයට එරෙහිව දෙන ජන්දයක් වනු ඇත
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දක්ෂිණ අධිවේගී මාර්ගය දැකලා නැති ලිං මැඩියන්ට මේක හොදයි. කොහෙද ගොනෝ මේ වගේ පාරක් අධිවේගී මාර්ගයේ. අධිවේගී කියලා උඹ ගිහින් තියෙන්නෙ ගමේ පාරක මගෙ හිතේ.

    Adiwegaya thiya mada wegaya unath.. ey me baya wela? anika me wiyadam karanne kaage sallida? oya tharam rata weda karapu minihek nam.. cutout oni da?puka dene eke seemawak thiya ganin ban
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දක්ෂිණ අධිවේගී මාර්ගය දැකලා නැති ලිං මැඩියන්ට මේක හොදයි. කොහෙද ගොනෝ මේ වගේ පාරක් අධිවේගී මාර්ගයේ. අධිවේගී කියලා උඹ ගිහින් තියෙන්නෙ ගමේ පාරක මගෙ හිතේ.

    පව් රිදිලා. මෙන්න නිවුස් එක. දැන් කියපන් මේවා පිළිගන්න පුළුවන් පත්තර නෙමේ කියලා. උඹලා ඉතින් සිළුමිණ, දිනමින වගේ ඒවා වල කියන බොරු විස්වාස කරන උන් නේ. උඹ ෂුවර් මේ කටවුට් ගහන්න උදව් වෙන්න ඇති.:lol::lol:

    මාතර කොට්ටාව අධිවේගී මාර්ගය ද ඡන්ද ප්‍රචාරයට යොදා ගෙන ඇත.

    සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනපතිගේ රුව රැගත් කටවුට් මාතර ගොඩගම අධිවේගී මාර්ග පිවිසුම් දොරටුවේ ටිකට් කවුන්ටරය අසල සවි කිරීම ඇරැඹිණි.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පයින් යෑම සපුරා තහනම්ය.

    http://www.lankadeepa.lk/index.php/top_story/277917
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Adiwegaya thiya mada wegaya unath.. ey me baya wela? anika me wiyadam karanne kaage sallida? oya tharam rata weda karapu minihek nam.. cutout oni da?puka dene eke seemawak thiya ganin ban

    ඇත්ත. ඔව්ව ඔක්කොම අපේ සල්ලි. එක කටවුට් එකකට හෙන ගානක් වියදම් කරනවා.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    බලපන් මේ විපක්‍ෂයෙ උන්ගෙ කෙස් පැලෙන පට්ට කෙබර කෙලින විදිය
    ලැජ්ජයි යකෝ බලපන් ගමක තියෙන පාරක් උනත් කොච්චර හොදට හදල තියෙනවද කියලා
    එකනෙ උබලා එක අධිවේගී මාර්ගය කියලා කියන්නෙ අන්න බලපන් වෙනස මහින්ද කරපු කොලබට විතරක් නෙවෙයි ගමටත් එකවගේ සංවර්ධනය යටිතල පහසුකම් සවර්ධනය ගිහින් තියෙනවා අද ගමටත් තාක්ෂනය ගිහින් තියෙනවා විදුලිය ගිහින් තියෙනවා ගොවිතැන් කරන ගොවියන්ට එදා ඉදලා පොහොර සහනාදාරය දෙනවා
    මේවා බලන් ඉන්න විපක්ෂ කලහිල්ලු බෙරිහන් දෙනවා බේගල් කියා කියා
    උන්ගෙ සල්ලි වලින් කටවුට් ගැහුව වගේ මේවා නිදහස් පක්ෂ සන්ධාන අරමුදල් වලින් කරන ප්‍රචාරණ දේවල් දැන් ඔය විපක්ෂෙ උන් කටවුට් පෝස්ටර් බැනර් ගහන්නෙ නැහැ වගේ කතාව කාලකන්නි විපක්ෂය මේ පාරනම් තොපිලට ලගින්න සිරිකොතත් නැති වෙනවා unp කාරයෝම පරාජය දරාගන්න බැරුව ඕක ගහල කුඩු කරනවා බලපන්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දක්ෂිණ අධිවේගී මාර්ගය දැකලා නැති ලිං මැඩියන්ට මේක හොදයි. කොහෙද ගොනෝ මේ වගේ පාරක් අධිවේගී මාර්ගයේ. අධිවේගී කියලා උඹ ගිහින් තියෙන්නෙ ගමේ පාරක මගෙ හිතේ.

    උබ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,622
    5,474
    113
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපන් මේ විපක්‍ෂයෙ උන්ගෙ කෙස් පැලෙන පට්ට කෙබර කෙලින විදිය
    ලැජ්ජයි යකෝ බලපන් ගමක තියෙන පාරක් උනත් කොච්චර හොදට හදල තියෙනවද කියලා
    එකනෙ උබලා එක අධිවේගී මාර්ගය කියලා කියන්නෙ අන්න බලපන් වෙනස මහින්ද කරපු කොලබට විතරක් නෙවෙයි ගමටත් එකවගේ සංවර්ධනය යටිතල පහසුකම් සවර්ධනය ගිහින් තියෙනවා අද ගමටත් තාක්ෂනය ගිහින් තියෙනවා විදුලිය ගිහින් තියෙනවා ගොවිතැන් කරන ගොවියන්ට එදා ඉදලා පොහොර සහනාදාරය දෙනවා
    මේවා බලන් ඉන්න විපක්ෂ කලහිල්ලු බෙරිහන් දෙනවා බේගල් කියා කියා
    උන්ගෙ සල්ලි වලින් කටවුට් ගැහුව වගේ මේවා නිදහස් පක්ෂ සන්ධාන අරමුදල් වලින් කරන ප්‍රචාරණ දේවල් දැන් ඔය විපක්ෂෙ උන් කටවුට් පෝස්ටර් බැනර් ගහන්නෙ නැහැ වගේ කතාව කාලකන්නි විපක්ෂය මේ පාරනම් තොපිලට ලගින්න සිරිකොතත් නැති වෙනවා unp කාරයෝම පරාජය දරාගන්න බැරුව ඕක ගහල කුඩු කරනවා බලපන්

    විපක්ෂේ පෝස්ටර් කටවුට් ගහන්නේ උන්ගේ සල්ලි යොදවලා. ඔප්පු කරපන් ඔය කටවුට් ගහන්නේ නිදහස් පක්ෂ සන්ධාන අරමුදල් වලින් කියලා? ඒකාදිපති මහින්දයා වියදන් කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් ගසා කාලා. ඕවාට එහෙයි කියන තොපිලත් මක බෑවිලා යන්න ඕනේ හොර මහින්දයත් එක්කම මෙදා පාර. :angry::angry::angry::angry::angry:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    විපක්ෂේ පෝස්ටර් කටවුට් ගහන්නේ උන්ගේ සල්ලි යොදවලා. ඔප්පු කරපන් ඔය කටවුට් ගහන්නේ නිදහස් පක්ෂ සන්ධාන අරමුදල් වලින් කියලා? ඒකාදිපති මහින්දයා වියදන් කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් ගසා කාලා. ඕවාට එහෙයි කියන තොපිලත් මක බෑවිලා යන්න ඕනේ හොර මහින්දයත් එක්කම මෙදා පාර. :angry::angry::angry::angry::angry:
    තෝ තවත් green blood පිප්පියෙක් නේද තොපි හිතුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක සන්ධානය හිගන ගුබ්බෑයමක් කියලා අපිට තොපිලට වගේ කොටින්ගෙන් සල්ලි එන්නෙ ආයෙත් කොටි ගෙන්න බලාගෙන ඉන්න සුද්දන්ගෙ සල්ලි නම් එන්නෙ නැහැ අපිට අපේම මුදල් තියෙනවා අපේ සාමාජිකයින්ට මුදල් තියෙනවා
    අපි කොච්චර වියදම් කරනවද සල්ලි කොච්චර එනවද ඒවා ලස්සනට ගණන් හිලව් තියෙනවා මහන්සි වෙන්න එපා හොයන්න තොපිලට මේවා දරාගෙන ඉන්න බැරුව
    එක දෙක කරන්න හදනවා ලැජ්ජයි පරයෝ මේවා උබලට මෙදා පාර ලගින්න සිරිකොතත් නැති වෙනවා උබලගේම උන් ඕක කඩලා දාලා බලපන් 9 වෙනිදට
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තෝ තවත් green blood පිප්පියෙක් නේද තොපි හිතුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක සන්ධානය හිගන ගුබ්බෑයමක් කියලා අපිට තොපිලට වගේ කොටින්ගෙන් සල්ලි එන්නෙ ආයෙත් කොටි ගෙන්න බලාගෙන ඉන්න සුද්දන්ගෙ සල්ලි නම් එන්නෙ නැහැ අපිට අපේම මුදල් තියෙනවා අපේ සාමාජිකයින්ට මුදල් තියෙනවා
    අපි කොච්චර වියදම් කරනවද සල්ලි කොච්චර එනවද ඒවා ලස්සනට ගණන් හිලව් තියෙනවා මහන්සි වෙන්න එපා හොයන්න තොපිලට මේවා දරාගෙන ඉන්න බැරුව
    එක දෙක කරන්න හදනවා ලැජ්ජයි පරයෝ මේවා උබලට මෙදා පාර ලගින්න සිරිකොතත් නැති වෙනවා උබලගේම උන් ඕක කඩලා දාලා බලපන් 9 වෙනිදට

    ලැජ්ජයි බන් තොපි වගේ හිඟන හිපාටුවෝ ගැන. රට බල්ලට ගිහින් බල්ලෝ රට ගිහින්. සන්ධානෙට කෙල උන දවසට තොපිලට අබ සරණයි. පොන්න හැත්ත:growl::growl:
     
    Last edited: