නිල්

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචං මම උඔලට ඇත්ත කියන්න ඕනේ. මම ගොඩක් වැඩ කලා නිල්බලකායෙ ඉදන්. ඒවගේම මටත් සෑහෙන උදව් ලැබුනා. ඒත් මෛත්‍රීපාලට කරන වෙනස් කම් නිසා මට දැන් ඇති වෙලා තියෙන්නෙ. මට jobs එකක් ගන්න පුළුවන් වැනෙත් නිල්බලකාය හින්දා. ඒත් මම මටම අවංක නිසා මෛත්‍රීපාලට ඡන්දෙ දෙනවා.. උඹල කියන්නෙ මගේ තීරණය හරිද කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔහොම හිතන්න පුළුවන් එකෙක් නිල බලකායට යන්නේ නැහැ
    ගිය එකෙක් ආයිත් එන්නේ නැහැ........
    නිකම් බොරු නොදා හිටහන්
    අජිත් රෝහන ITN එකේ කියනවා වගේ බොරු අපිට කියන්න එපා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    my3 palata karana wenas kam balala chande denna epa modayo

    podak kalapana karapan my3 pala wate inne kawda kiyala

    chandrika , rajitha , ranil , tambi hatta

    my3 pala raja una gaman
    ranil raten bagayak kotiyata dila ituru tika chandrikage putatai tambintai denawa aniwa
     
    • Like
    Reactions: Kalu_Banda

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    my3 palata karana wenas kam balala chande denna epa modayo

    podak kalapana karapan my3 pala wate inne kawda kiyala

    chandrika , rajitha , ranil , tambi hatta

    my3 pala raja una gaman
    ranil raten bagayak kotiyata dila ituru tika chandrikage putatai tambintai denawa aniwa

    Ehema kayala Mahindata dendath bane ban.. Muu thava kalayak hitiyoth rata dala thama yanda wenne. :angry::angry::angry:
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    හොරුන්ගෙන් පොඩි හොරා ටිකක් හරි හොදයි.

    වැඩි හරියක් මහින්දට කෑගහන එවුන් සාමාන්‍යෙයන් නිවුස් කියවන එවුන් නෙවෙයි. මම දැකපු දෙයක් තමයි.. ටිකක් මෝඩ, සාමාන්‍ය දැනීමක් නොවන අය තමයි මහින්දට දාන්නෙ. අපි රට ගැන ආර්මාර්තකාමී වෙන්න ඕන. මහින්ද යුද්දෙ කලා තමයි. දැන් අපිට ඕනෙ ආර්ථිකය හදන්න. මහින්දට අපි හිතින් ගරුකරල අපි දැන් රටේ ආර්තිකය හදන්න පුළුවන් අයට රට බාරදෙන්න ඕනෙ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    මහින්දයව බොරුවට යුද අදිකරනයකට ගෙනියනවා කියද්දි තමයි තොපිට අමාරුව.
    සරත් ෆොන්සේකා මහත්තයව හිරේ දාද්දි වචනයක් කිවේ නෑ.
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    මචං මම උඔලට ඇත්ත කියන්න ඕනේ. මම ගොඩක් වැඩ කලා නිල්බලකායෙ ඉදන්. ඒවගේම මටත් සෑහෙන උදව් ලැබුනා. ඒත් මෛත්‍රීපාලට කරන වෙනස් කම් නිසා මට දැන් ඇති වෙලා තියෙන්නෙ. මට jobs එකක් ගන්න පුළුවන් වැනෙත් නිල්බලකාය හින්දා. ඒත් මම මටම අවංක නිසා මෛත්‍රීපාලට ඡන්දෙ දෙනවා.. උඹල කියන්නෙ මගේ තීරණය හරිද කියලා.

    habai puthe passe kiyanna epa aurudu deka thunakin ube kona kepuwai kiyala. :P:angry::rofl::angry::P:angry::rofl: