මචං මම උඔලට ඇත්ත කියන්න ඕනේ. මම ගොඩක් වැඩ කලා නිල්බලකායෙ ඉදන්. ඒවගේම මටත් සෑහෙන උදව් ලැබුනා. ඒත් මෛත්රීපාලට කරන වෙනස් කම් නිසා මට දැන් ඇති වෙලා තියෙන්නෙ. මට jobs එකක් ගන්න පුළුවන් වැනෙත් නිල්බලකාය හින්දා. ඒත් මම මටම අවංක නිසා මෛත්රීපාලට ඡන්දෙ දෙනවා.. උඹල කියන්නෙ මගේ තීරණය හරිද කියලා.


