නාමල්ගේ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
නාමල්ගේ බුද්ධිය පෝස්ට් එකෙන් පෙනේ


10471316_1728120517413182_3116092314929735669_n.png


 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොර නීතිවේදියා නේහ් මේහ්..... :lol:

    පව් බොල දැන් මේ හොර කියන නම මුල් වාස ගම වගේ රෙජිස්ටර් කරලා
    හැම වැඩේම කොහෙන් හරි ඔය කෑල්ල සෙට් වෙනවමයි නේ..මේවා හොඳ පාඩම් කෙල කෝටි ගානක් හොරකම් කලා වගේ නෙමේ ඒක කෙල කෝටි ගානම වියදම් කරත් ආයේ නම පිරිසිදු කර ගන්නව බොරු.. හීනියට හරි අරු හොරා බං කියල තමන් ඉන්න තැනකින් රාවයක් යනකොට දවසට දහදොලොස් පාර මානසිකව වැටෙනව ඇති..:lol::lol::lol::lol::lol::lol:


     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹලගේ තාත්තට ඡන්දේ දෙන්න ඕනි නම් තාත්තට කියපන් මචන්
    පුතාලගේ සතුට වෙනුවෙන් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති නොකර හම්බ කරගන්න එකකින් සල්ලි වියදම් කරන්න කියලා..
    ඔය තාත්තගේ වටේ ඉන්න දුෂණ වංචා කරන මර්වින් සිල්වා දුමින්ද සිල්වා වගේ උන්ව අල්ලලා හිරේ දාලා උන්ට දෙන්න ඕනි දඬුවම් දෙන්න කියපන්...
    ඒ වගේම මේ කරන නාස්තිය සහ මේ රටේ නැති නිතිය ආයෙත් ගනින්..
    උඹලගේ තාත්තා තරම් හොඳ මිනිහෙක් මේ රටේ නෑ ජනාධිපති කමට සුදුසු...
    ඒත් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ ඒ හේතු නිසා...
    ඔය වැරදි ටික හදාගෙන මාධ්‍ය ප්‍රකාශයක් කරපන් තාත්තට කියලා..
    මිනිස්සු ඔක්කොම උඹලගේ තාත්තට ඡන්දේ දේවි..
    සුදු වැන් නම් එවන්න එපා.
    අපේ අම්මට ඉන්නේ එක පුතයි