kapugedarawa dapan! Thirimanne wenuwata
Sanga giyata passe Thirimannawa damu aai

ඇයි යකෝ හොදට සෙල්ලම් කරන එකෙක් අයින් කරන්න කියන්නේ..
අමු කැවිලද?![]()


Thisara hamadama out wenne oya wage. Fast bowler kenek awith bounce karoth uta no answer. Off side eke ball karath eth ehemai. Koi kale idanda uge off side eka weak. Thama eka hada ganna bari wela ne. Uta gahanna nam ekko left arm slow hari ehema nathnam right arm legspin ekek hari ball karanna one. Mewa pen nadda manda coacheslata. Nathnam unta mewa hadanna tharam hakiyawak nedda manda. Coachesla wagema uth dena ganna one hadenna. Ball karanna giyath oka variation payannawal karanna gihin ana gannawa seam up ball nokara..

ඇයි යකෝ හොදට සෙල්ලම් කරන එකෙක් අයින් කරන්න කියන්නේ..
අමු කැවිලද?![]()

Sanga ge no 3 ekata Thirimanne hariyanne
..මේ මැච් එකෙත් එහෙමයි.ඒත් මූ ඌව අයින් කරන්න කියනවා..
Thirimanne wa oya spot ekata hariyan na ban.uwa othana gassanawa kiyanne team ekatath paadui utath paaduiSanga ge no 3 ekata Thirimanne hariyanne

..අනේ යකෝ උබලා වගේ cricket fans ලා..
.ඉන්දියාවේදි කාගෙන විකට් එක රැකගෙන ඉද්දි හොදයි...මේකේ බෝල දෙක තුනක් කෑවා කියලා ඌව අයින් කරන්නලු..
දැන් ඔය මේ මැච් එකේ ගැහුවේ.....මම පිලිගන්නවා උගේ strike rate එක අඩුයි කියලා..ඒත් ඌව ටීම් එකෙන් එලියට දාන්න කියන්නේ මොන හිතකින්ද බන්...
බැරිවෙලා හරි පෝලිමට විකට් ගිහින් තිරියා විතරක් ඇනේ ගහගෙන හිටිය නම් උබලා ඔහොම කියන්නේ නෑ...අනේ යකෝ උබලා වගේ cricket fans ලා..
.ඉන්දියාවේදි කාගෙන විකට් එක රැකගෙන ඉද්දි හොදයි...මේකේ බෝල දෙක තුනක් කෑවා කියලා ඌව අයින් කරන්නලු..
![]()
man kiuwe u bola dekak thunak kaawa nisa neme uge SR adu nisath neme.player kenek wa adyanaya karala balapn uta denna puluwan role eka mokada kiyala.player kauda kiyala therum ganna one u gana katha karanna kalin
uba nikan cricket fan kenek widiyata witharai uwa dakinne
u wicket eke hitiya kiyala wadak na ban quick runs nathnan.kohomath wicket yana eka anith paththen yanawa u giye naththath.man kiyanne uwa ain karanna kiyala uta hari spot eka deela nathi nisa.nathuwa u wadak nathi nisa neme.eka therum ganna beri nan wadak na katha karala 
Ahem

