෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo




    උට බනින්නේ ස්ට්‍රයික් රේට් එක අඩු නිසා නෙවෙයි කියලා..ආයේ කියනවා ඌ විකට් එකේ හිටියට වැඩක් නෑ ක්වික් රන්ස් නැත්නම් කියනවා..:oo:
    අනේ උබේ මගුල...යකෝ මූ විකට් එකේ කාගෙන හිටියට වැඩක් නෑ තමා අනිත් පැත්තේ උන් ගන්නේ නැත්නම්..මම කිව්වේ පාට්නර්ශිප් එකක් දාද්දි මූ කාගෙන ඉන්න එක ගැන...අනේ මන්දා උබ නම්...:confused:
    එතකොට මූ මෙච්චර හොදට සෙල්ලම් කරලාත් ඌට හරියන ස්පොට් එකක් නැති නිසා මූව ටීම් එකෙන් එලියෙන් තියන්න ඕනේ නේ.එතකොට අනේ මම මෙච්චර හොදට සෙල්ලම් කරලාත් මාව ටීම් එකෙන් එලියට දැම්මනේ කියලා මූ මානසිකව වට්ටලා මුගේ අනාගත ක්‍රිකට් දිවියටම කෙලවන එකයි කරන්න තියෙන්නේ..හරි හරි උබ ක්‍රිකට් දිහා බලන්න්නේ අමුතු කෝනෙකින්නේ..:lol:

    ane ban ubala wage ewun.cricket gana hari ahen balanna danne na ubala :dull: man kiuwe u bola dekak thunak kaawa nisa neme uge SR adu nisath neme.player kenek wa adyanaya karala balapn uta denna puluwan role eka mokada kiyala.player kauda kiyala therum ganna one u gana katha karanna kalin :yes: uba nikan cricket fan kenek widiyata witharai uwa dakinne :rolleyes: u wicket eke hitiya kiyala wadak na ban quick runs nathnan.kohomath wicket yana eka anith paththen yanawa u giye naththath.man kiyanne uwa ain karanna kiyala uta hari spot eka deela nathi nisa.nathuwa u wadak nathi nisa neme.eka therum ganna beri nan wadak na katha karala :nerd:


    අනේ උඹල දෙන්නා දන්න ක්‍රිකට්:rofl::lol:
    මං වගේ එකෙක්ගෙන් ඕවා අහල හරියට දැන ඉගෙන ගනිල්ලා යකුනේ
    :rofl::cool:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ane manda ban ubala nan :no:
    plyers la manasikawa waenawa kiyala team eke thiyagaththama harida? :lol::rofl: dan kiyahan balanna Sanga no 7/8 gahala therumak thiyenawada kochchara hoda batek unath? un inne mulin awith inning ekak goda nagala sahena wela crease eke hitiyata passe anthimata accelerate karanna puluwan un.Sanga,Tharanga,Kandamby,Thirimanne wage un okkoma ea wage.un no 7/8 gahanna hariyan na. :no: sudussata sudusu thana denna one eka therum ganna beri ubala gana kawara kathaada :dull::dull:

    හරි හරි ලොකු සර් මට තේරුනා....:P
    අපරාදේ ඉස්සර සන්ගක්කාර ආපු දවස් වල ඌවත් එලියේ තියලා තියන්න තිබ්බේ.:rolleyes:..මොකද සන්ගට හරියන වන් ඩවුන් ප්ලේස් එක දීලා නෑනේ ඌ ආපු කාලෙම ඌව ටීම් එකට ගන්නේ නැතිව එලියේ තියලා තියන්න තිබ්බේ...:dull:
    ඩිල්ශාන්ව ටීම් එකට ගන්න තිබ්බේ 2009දි..මොකද ඌට හරියන රෝල් එකක් ඒ වෙනකන් තිබුනේ නෑනේ...:baffled:
    ඉස්සරවෙලාම මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න..
    http://stats.espncricinfo.com/ci/engine/player/50710.html?class=2;template=results;type=batting
    .සන්ගාටත් ආපුම කාලේ කවුරුවත් බන්දේසියක් උඩ තියලා අන්ක තුන ප්ලේස් එක දුන්නේ නෑ..එහෙම කියලා ඒ ප්ලේස් එක හිස් වෙනකන් ඌව එලියේ තියලා තිබ්බෙත් නෑ:P..එහෙම තිබ්බ නම් අද සන්ගෙක් හොයා ගන්නත් නැතිවෙන්න තිබ්බා...:dull:
    කොහොමත් උබ එක්ක මේ ගැන තව දුරටත් වාද කරලා වැඩක් නෑ..:no:.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ;)

    adanam ape un gahala wage :D

    ගහලා වගේ නෙවෙයි බන් ගැහුවා...:rolleyes:


    අනේ උඹල දෙන්නා දන්න ක්‍රිකට්:rofl::lol:
    මං වගේ එකෙක්ගෙන් ඕවා අහල හරියට දැන ඉගෙන ගනිල්ලා යකුනේ
    :rofl::cool:

    අනේ ලොකු අය්යේ කියලා දෙන්නකෝ...:(
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo


    අනේ ලොකු අය්යේ කියලා දෙන්නකෝ...:(

    එක එකා ක්‍රිකට් දකින විදිහ වෙනස් මචන්ලා :yes:
    ඒක නිසා වාද කරල වැඩක් නෑ බන් :no:
    සමහර උත්සාහයන් හරි යනවා සමහර ඒවා වරදිනවා :baffled:
    ඕක තමා ක්‍රිකට් කියන්නෙ බොලව් :cool:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙම කියල මචං හොඳට ගහන එකාව එලියෙන් තියනවට වඩා international experience එක දෙන එක හොඳ නැද්ද?

    man kiyanne machn ehema nan uta 3 down wath denna one mathews 4 down awith :yes: ehema nathnan Kusal fail unoth Thirimanne open kalath kamak na :yes: eth no 5 down gahanawa kiyanne sahena padui machn team ekatah utath :( ada dakkane u apu welawa thibbe ambanata nelanna eth u ehema player kenek neme ne.:dull: anika wickets 5k eka digata giya kiyamuko.ehema unoth api ethanama match eka paradane.Thirimanne gen passe aai batek nane enna.wicket 5k giyoth match eka goda daganna thiyan innawa kiyana eka therumak na :no::dull: api hodata gahapu dawasaka u anthimata awilla eka parata gahanna gihin nikan out wela giyoth uge average uth uiwarai team ekath iwarai :(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    15.1
    NLTC Perera to Bell, OUT, decent length just outside off, Bell gets a thickish outside edge and is taken at slip! Breakthrough for Sri Lanka. Bell playing defensively to a ball that might have just left him slightly and edging at waist height for an easy chance that's comfortably taken at slip
    IR Bell c Jayawardene b NLTC Perera 35 (35b 3x4 0x6) SR: 100.00
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Ara Aliya wa Kada gaththoth...Mata hithenne 80% apita winning Chance ekak enawa ;)
    (Man hadagaththu sameekaranekata dala hoyagaththe harida:lol: )