෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Dilshan is now the 4th highest run getter for Sri Lanka in International cricket

Most Runs by a Sri Lankan Batsman
(Test+ODI+T20I)

26290 Kumar Sangakkara
25398 Mahela Jayawardene
21032 Sanath Jayasuriya
15693 TILLAKARATNE DILSHAN
15645 Aravinda de Silva
14036 Marvan Atapattu
12561 Arjuna Ranatunga
8334 Hashan Tillakaratne
7738 Roshan Mahanama
7113 Angelo Mathews
 
shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Thisara hamadama out wenne oya wage. Fast bowler kenek awith bounce karoth uta no answer. Off side eke ball karath eth ehemai. Koi kale idanda uge off side eka weak. Thama eka hada ganna bari wela ne. Uta gahanna nam ekko left arm slow hari ehema nathnam right arm legspin ekek hari ball karanna one. Mewa pen nadda manda coacheslata. Nathnam unta mewa hadanna tharam hakiyawak nedda manda. Coachesla wagema uth dena ganna one hadenna. Ball karanna giyath oka variation payannawal karanna gihin ana gannawa seam up ball nokara..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ඒකනේ බන් ඌ පකිස් සීරීස් එකේ වැඩ පෙන්නපු විදිහට මම හිතුවා ඌ ලෝක කුසලානේට යනකන් සුප්පා ෆෝම් එකක ඉදියි කියලා...:dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඇයි යකෝ හොදට සෙල්ලම් කරන එකෙක් අයින් කරන්න කියන්නේ..
    අමු කැවිලද?:shocked:

    Thirimanne wa oya spot ekata hariyan na ban.uwa othana gassanawa kiyanne team ekatath paadui utath paadui :yes::nerd: Sanga ge no 3 ekata Thirimanne hariyanne
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Thirimanne wa oya spot ekata hariyan na ban.uwa othana gassanawa kiyanne team ekatath paadui utath paadui :yes::nerd: Sanga ge no 3 ekata Thirimanne hariyanne

    දැන් ඔය මේ මැච් එකේ ගැහුවේ.....මම පිලිගන්නවා උගේ strike rate එක අඩුයි කියලා..ඒත් ඌව ටීම් එකෙන් එලියට දාන්න කියන්නේ මොන හිතකින්ද බන්...:confused:
    බැරිවෙලා හරි පෝලිමට විකට් ගිහින් තිරියා විතරක් ඇනේ ගහගෙන හිටිය නම් උබලා ඔහොම කියන්නේ නෑ.:P..අනේ යකෝ උබලා වගේ cricket fans ලා..:rolleyes:.ඉන්දියාවේදි කාගෙන විකට් එක රැකගෙන ඉද්දි හොදයි...මේකේ බෝල දෙක තුනක් කෑවා කියලා ඌව අයින් කරන්නලු..:shocked:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    දැන් ඔය මේ මැච් එකේ ගැහුවේ.....මම පිලිගන්නවා උගේ strike rate එක අඩුයි කියලා..ඒත් ඌව ටීම් එකෙන් එලියට දාන්න කියන්නේ මොන හිතකින්ද බන්...:confused:
    බැරිවෙලා හරි පෝලිමට විකට් ගිහින් තිරියා විතරක් ඇනේ ගහගෙන හිටිය නම් උබලා ඔහොම කියන්නේ නෑ.:P..අනේ යකෝ උබලා වගේ cricket fans ලා..:rolleyes:.ඉන්දියාවේදි කාගෙන විකට් එක රැකගෙන ඉද්දි හොදයි...මේකේ බෝල දෙක තුනක් කෑවා කියලා ඌව අයින් කරන්නලු..:shocked:

    ane ban ubala wage ewun.cricket gana hari ahen balanna danne na ubala :dull: man kiuwe u bola dekak thunak kaawa nisa neme uge SR adu nisath neme.player kenek wa adyanaya karala balapn uta denna puluwan role eka mokada kiyala.player kauda kiyala therum ganna one u gana katha karanna kalin :yes: uba nikan cricket fan kenek widiyata witharai uwa dakinne :rolleyes: u wicket eke hitiya kiyala wadak na ban quick runs nathnan.kohomath wicket yana eka anith paththen yanawa u giye naththath.man kiyanne uwa ain karanna kiyala uta hari spot eka deela nathi nisa.nathuwa u wadak nathi nisa neme.eka therum ganna beri nan wadak na katha karala :nerd: