Meka mama mage yaluwek ge status ekeking issuewe..kastiya kiyawala balandako...

මිනිස්සු සම්පූර්ණ සුදු වත් සම්පූර්ණ කලුවත් නැහැ.
1. අධ්‍යාපනය
එතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාදිධාරියෙක්. නීති විද්‍යාලට ගිහින් නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නා. කවුරුත් එතුම මැට්ටෙක් කියලවත්, හොරට පාස් වුනා කියන්නෙවත් නැති නිසා වැඩි විස්තර අවශ්‍ය නෑ.
2. රනිල් බලයේ සිටි කාලය
දෙපාරක් අගමැති වුනා. මුලින් අවුරුද්දක් විතර. ඊලන්ගට චන්ද්‍රිකා ජනාධිපති කාලෙ අවුරුදු දෙකහමාරක් විතර. චන්ද්‍රිකා අනේක විද කෙනෙහිලිකම් කරල ආණ්ඩුව විසිරෙව්වා. ඊට පස්සෙ මහින්ද ඇවිත් චන්ද්‍රිකා පැන්නුවා. රනිල් එදා ඉන්දලා විපක්ශ නායක. ඒක පැටලිලි සහගත නම් කියන්න, ඒ ගැන වෙනම ලියන්න වෙනව.
3. ඇමති කෙනෙක් සහ අගමැති වෙලා ඉන්න කොට මොකද කරේ?
කතා කරන්න පුලුවන් අය, බලය නැති කාලෙට ලස්සනට කතා කරනවා. බලයට ආවම උනුත් එකය් මුනුත් එකය් කියලය් ජනතාව කියන්නෙ. ඒකය් මම රනිල් ඇමති කාලෙය් , UNP ඇමති මණ්ඩලයක් එක්ක අගමැති වෙලා හිටපු කාලෙ කරපු වැඩ ගැනය් කියන්නෙ කැමති. රනිල්ට වැඩකට ඇති මීඩියා යුනිට් එකක් නැති නිසාත්, ජනතාව විකිපිඩියා කියවන්නෙ නැති නිසාත් ඔන්න මමම ලියනවා
අ ) ශ්‍රී ලන්කා ආරශක බලකාය හැදුවා (හමුදාව සතු විශාලම රෙජිමේන්තුව ) - මේක හැදුවෙ ජේ ආර් ගෙ ආණ්ඩුවෙ තරුණ කටයුතු නියොජ්‍ය ඇමති කාලෙ.
වැඩ කරන මිනිහා ජනාධිපති වෙනකල් ඉන්නෙ නැහැ වැඩ කරන්න. ( ඒ හින්ට් එක වෙන අය ගැන ඇනලය්ස් කරද්දි පාවිච්චි කරන්න. ) !
ආ) ජාතික තරුණ සේවා සභාව හැදුවා - මේකෙන් අදටත් වෙන ලොකු සේවය දන්නෙ නැත්තන් කියන්න )
ඇ ) බියගම විශේෂ ආර්ථික කලාපය හැදුවා - මේකෙන් අදටත් රටට ලැබෙන ආදායම සහ රැකියා ගැන දන්නෙ නැත්තන් කියන්න.
ඈ ) වැරදියට රැකියා දුන්නෙ නැහැ කාටවත්.
ඒක හින්ද තමය් මිනිහා චන්දෙ පැරදුනේ. මමත් කැමති නැහැ රස්සාවල් නොදී හිටියට. ඇය් එයාට බැරි වුනේ බියගම අපනයන කලාප වගේ තව එක එක මොනා හරි හදල ඒ මිනිස්සුන්ව නිශ්පාදන ක්‍රියාවලියට අරගෙන, පඩි ගෙවන්න? ඒ කොහොම උනත් අද රාජ්‍ය ආයතන වල අතිරික්ත සේවකයො දාස් ගානක් ඉන්නව. වැඩකුත් නෑ එයාලට. සමහර අය ඇමතිතුමාලගෙ ගමේ ඉන්නෙ. පඩි ලැය්ස්තුවට නම දාල නිකන් ගෙවනවා. කොච්චර අපරාදෙද. ඒත් එක්ක බලනකොට රනිල් රැකියා වැරදියට නොදීපු එක වටිනව.
ඉ ) සාම ගිවිසුමක් ඇති කරල LTTE එක දෙකඩ කරා
අද මහින්දගෙ පක්ශෙ උප සභාපතිතුමා, ගරු කරුණා අම්මාන් තමය් එදා LTTE එකේ නියොජ්‍ය නායකයා. අනේ ඉතින් මෙයා තමය් ප්රභාකරන්ට හිටපු හොන්දම මිනීමරුවා. එයාව කඩල අරන්, පාවිච්චි කරන්න පටන් ගත්තෙ රනිල්.
ඊ ) 2002 දි ද.ජා.නි වුනේ -1.5% ක්. රනිල් හිටපු ඊලන්ග අවුරුදු වල 5.9% , 5.4%.
ඇ ) අදටත් කියන්න කිසිම දූශණ වන්චා ෆය්ල් එකක් නැති වීම - ඒකම වටිනව දැන් ඉන්න සභාපතිලගෙ වුනත් ගැහිලි බැලුවම
තව විස්තර ලැබුනොත් ලියන්නම්. වෙන පක්ශෙක විධායක ජනාධිපති කෙනෙක් යටතෙ මෙච්චර වැඩ කරා ඇති කියලය් මට හිතෙන්නෙ. රනිල් දේශපාලනයට ගෙනාපු මින්ස්සු බොහොමයක් ඉගෙන ගත්තු හොන්ද මිනිස්සු මිසක් මාල හොරු, හරක් හොරු වගේ අය නෙමේ.
3. රනිල්ට ඇති චොදනා
එයාට තියන ලොකුම චොදනාව තමය් සාම ගිවිසුමය් බටලන්දය්.
සාම ගිවිසුමෙන් එයා අවන්කවම යුද්දෙ ඉවර කරන්න තමය් හැදුවෙ. ඒක වැරදුනා.
බටලන්ද කියන්නෙ අද අපි ලොකුවට කියන දිගු දුර විහිදුම් බලකායෙ රහස් කෑම්ප් එක කියල තමය් මට මතක විදිහට බටලන්ද රිපොර්ට් එකේ තිබුනේ. ඒක එලිවෙච්ච විදිහ තව කතාවක් නිසා ඒක වෙනම ලියන්නම්.
මේක දිග වැඩිය්. ඒක නිසා දැන් රනිල් ආවොත් යුද්දෙවත් , කොටිවත් එන්නෙ නැහැ කියන්නෙ ඇය් කියල හෙට ලියන්නම්.
Any counter ideas welcome

හොද මොකක්ද බන් පක්ශය විනාශ වෙනවා කියලා දැන දැනම එකෙ ඉල්ලිලා ඉන්නෙ