රනිල් - Part 1

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    Meka mama mage yaluwek ge status ekeking issuewe..kastiya kiyawala balandako...:D:D:yes::yes::yes:

    මිනිස්සු සම්පූර්ණ සුදු වත් සම්පූර්ණ කලුවත් නැහැ.
    1. අධ්‍යාපනය
    එතුමා කොළඹ විශ්ව විද්යාලයේ නීති උපාදිධාරියෙක්. නීති විද්යාලට ගිහින් නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නා. කවුරුත් එතුම මැට්ටෙක් කියලවත්, හොරට පාස් වුනා කියන්නෙවත් නැති නිසා වැඩි විස්තර අවශ්ය නෑ.

    2. රනිල් බලයේ සිටි කාලය
    දෙපාරක් අගමැති වුනා. මුලින් අවුරුද්දක් විතර. ඊලන්ගට චන්ද්‍රිකා ජනාධිපති කාලෙ අවුරුදු දෙකහමාරක් විතර. චන්ද්‍රිකා අනේක විද කෙනෙහිලිකම් කරල ආණ්ඩුව විසිරෙව්වා. ඊට පස්සෙ මහින්ද ඇවිත් චන්ද්‍රිකා පැන්නුවා. රනිල් එදා ඉන්දලා විපක්ශ නායක. ඒක පැටලිලි සහගත නම් කියන්න, ඒ ගැන වෙනම ලියන්න වෙනව.

    3. ඇමති කෙනෙක් සහ අගමැති වෙලා ඉන්න කොට මොකද කරේ?
    කතා කරන්න පුලුවන් අය, බලය නැති කාලෙට ලස්සනට කතා කරනවා. බලයට ආවම උනුත් එකය් මුනුත් එකය් කියලය් ජනතාව කියන්නෙ. ඒකය් මම රනිල් ඇමති කාලෙය් , UNP ඇමති මණ්ඩලයක් එක්ක අගමැති වෙලා හිටපු කාලෙ කරපු වැඩ ගැන‍ය් කියන්නෙ කැමති. රනිල්ට වැඩකට ඇති මීඩියා ‍යුනිට් එකක් නැති නිසාත්, ජනතාව විකිපිඩියා කියවන්නෙ නැති නිසාත් ඔන්න මමම ලියනවා

    අ ) ශ්‍රී ලන්කා ආරශක බලකාය හැදුවා (හමුදාව සතු විශාලම රෙජිමේන්තුව ) - මේක හැදුවෙ ජේ ආර් ගෙ ආණ්ඩුවෙ තරුණ කටයුතු නියොජ්ය ඇමති කාලෙ.
    වැඩ කරන මිනිහා ජනාධිපති වෙනකල් ඉන්නෙ නැහැ වැඩ කරන්න. ( ඒ හින්ට් එක වෙන අය ගැන ඇනලය්ස් කරද්දි පාවිච්චි කරන්න. ) !

    ආ) ජාතික තරුණ සේවා සභාව හැදුවා - මේකෙන් අදටත් වෙන ලොකු සේවය දන්නෙ නැත්තන් කියන්න )

    ඇ ) බියගම විශේෂ ආර්ථික කලාපය හැදුවා - මේකෙන් අදටත් රටට ලැබෙන ආදායම සහ රැකියා ගැන දන්නෙ නැත්තන් කියන්න.

    ඈ ) වැරදියට රැකියා දුන්නෙ නැහැ කාටවත්.
    ඒක හින්ද තමය් මිනිහා චන්දෙ පැරදුනේ. මමත් කැමති නැහැ රස්සාවල් නොදී හිටියට. ඇය් එයාට බැරි වුනේ බියගම අපනයන කලාප වගේ තව එක එක මොනා හරි හදල ඒ මිනිස්සුන්ව නිශ්පාදන ක්‍රියාවලියට අරගෙන, පඩි ගෙවන්න? ඒ කොහොම උනත් අද රාජ්ය ආයතන වල අතිරික්ත සේවකයො දාස් ගානක් ඉන්නව. වැඩකුත් නෑ එයාලට. සමහර අය ඇමතිතුමාලගෙ ගමේ ඉන්නෙ. පඩි ලැය්ස්තුවට නම දාල නිකන් ගෙවනවා. කොච්චර අපරාදෙද. ඒත් එක්ක බලනකොට රනිල් රැකියා වැරදියට නොදීපු එක වටිනව.

    ඉ ) සාම ගිවිසුමක් ඇති කරල LTTE එක දෙකඩ කරා
    අද මහින්දගෙ පක්ශෙ උප සභාපතිතුමා, ගරු කරුණා අම්මාන් තමය් එදා LTTE එකේ නියොජ්ය නායකයා. අනේ ඉතින් මෙයා තමය් ප්‍රභාකරන්ට හිටපු හොන්දම මිනීමරුවා. එයාව කඩල අරන්, පාවිච්චි කරන්න පටන් ගත්තෙ රනිල්.

    ඊ ) 2002 දි ද.ජා.නි වුනේ -1.5% ක්. රනිල් හිටපු ඊලන්ග අවුරුදු වල 5.9% , 5.4%.
    ඇ ) අදටත් කියන්න කිසිම දූශණ වන්චා ෆය්ල් එකක් නැති වීම - ඒකම වටිනව දැන් ඉන්න සභාපතිලගෙ වුනත් ගැහිලි බැලුවම
    තව විස්තර ලැබුනොත් ලියන්නම්. වෙන පක්ශෙක විධායක ජනාධිපති කෙනෙක් යටතෙ මෙච්චර වැඩ කරා ඇති කියලය් මට හිතෙන්නෙ. රනිල් දේශපාලනයට ගෙනාපු මින්ස්සු බොහොමයක් ඉගෙන ගත්තු හොන්ද මිනිස්සු මිසක් මාල හොරු, හරක් හොරු වගේ අය නෙමේ.

    3. රනිල්ට ඇති චොදනා
    එයාට තියන ලොකුම චොදනාව තමය් සාම ගිවිසුමය් බටලන්දය්.
    සාම ගිවිසුමෙන් එයා අවන්කවම යුද්දෙ ඉවර කරන්න තමය් හැදුවෙ. ඒක වැරදුනා.
    බටලන්ද කියන්නෙ අද අපි ලොකුවට කියන දිගු දුර විහිදුම් බලකායෙ රහස් කෑම්ප් එක කියල තමය් මට මතක විදිහට බටලන්ද රිපොර්ට් එකේ තිබුනේ. ඒක එලිවෙච්ච විදිහ තව කතාවක් නිසා ඒක වෙනම ලියන්නම්.
    මේක දිග වැඩිය්. ඒක නිසා දැන් රනිල් ආවොත් යුද්දෙවත් , කොටිවත් එන්නෙ නැහැ කියන්නෙ ඇය් කියල හෙට ලියන්නම්.

    Any counter ideas welcome
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මචං පුලුවන්නම් සාම ගිවිසුම හොයාගෙන බලපන්. එතන අන්තිම උත්තරේ උතුර නැගෙනහිරට ස්වයංපාලන අයිතිය. ස්වයංපාලන අයිතිය ගත්තට පස්සේ දෙමල ජනතාවට වෙනම රාජ්ජයක් දුන්න වගේ තමයි. උන්ට එක ලේසියෙන් කොසොවෝ වගේ වෙනම රටක් කරගන්න තිබුන.

    ප්‍රභාකරන් එකට කැමති වුනේ නැත්තේ යුද්දෙකින් ගත්තොත් ඇරෙන්න තමාට හැමදාම උතරු නැගෙනහිර පාලනය කරන්න බැරි නිසා. මොකද දේශපාලන විසදුමක් ආවොත් වෙනම හැදෙන රට පාලනය කරන්නේ චන්දෙන් පත් වෙන අය. එතකොට ප්‍රභාකරන් ගේ බලය නැතිවෙනවා.

    එතොකොට ධවල පත්‍රිකාව ගෙන්වෙත් රනිල්.

    වාර්ගුක අර්බුදය ඇරෙන්න අනිත් දෙවල් ඔක්කොම හොදයි රනිල් පුගලයෙක් විදියට ගත්තම
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    සාම ගිවිසුමෙන් තමා රනිල්ට කට්ටිය අල්ලගෙන මඩ ගහන්නේ.
    සාම ගිවිසුම එ් කාලේ විදිහට හොද කාලීන විසදුමක්. එ්ක ක්‍රියාත්මක කරද්දී ලොකු ගැටළු අැති වුණා, එ්ක නිසා එ්ක සාර්ථක විසදුමක් වුණේ නෑ. එ්වා අල්ලගෙන තමා දැන් මඩ ගහන්නේ රට ලියල දෙන්න ගියා කියල.

    මහින්ද අගමැති වෙලත් මුලින්ම කරේ සාම ගිවිසුමට අනුව නෝර්වේ සොල්හයිම්ලත් එක්ක වැඩ කරපු එක. පස්සෙ එ්ක හරියන්නැති හින්ද තමා යුද්ධෙන් විසදුම ගෙනාවෙ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    රනිල්ට මෙ රටෙ නායකයා වෙන්න තියෙන්න එකම නුසුදුසුකම තමා බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්න බෑරි ගුනා0ගය,,එක නිසා රනිල් හෑමදාම පරාදයි..අනික රනිල් අනුගමනය කරන හෑසිරිම් රටාව..මොකද රනිල් මිනිසුන් ඉදිරියෙ රගපාන්නෙ නෑහෑ..ඔහු ඔහුගෙ සුපුරුදු ඉරියව්වෙන්ම සෑම තෑනකම එක විදිහට හෑසිරෙනවා..කවදාවත් අහලාතියෙනවද රනිල් "අපෙ හාමුදුරුවනෙ" කියලා බොරු බෙගල් ඈද බානවා?නෑහෑ...රනිල් කියන්නෙ හොද මහත්තයෙක්,හොද දෙශපාලකයෙක්,නමුත් ඔහු මෙ රටෙ චන්දදායකයන්ගෙ ඈති මානසික මට්ටමට ගෑලපෙන චන්ද අපෙක්ශකයෙක් නෙමෙයි..මෙ රට සාල් සෙරු 2 කට පාලන බලය වෙනස් කරපු ජනතාවක් සිටින රටක්..:)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රනිල් ගෙ ගුණ ඔය ඔක්කොම හොදයි කියමුකො එත් පක්ශ නායක කමට හර්යන්නෙ නැහැ පක්ශයක් මෙහෙයවන්න බැහැ ලංකාවෙ විශාලම තනි පක්ශය හැමදාම ජනාදිපතිවරණයට පිටින් මිනිස්සු ගෙනවා
    ලොල් යකො තම්න්ට නායකත්වය ගන්න බැරිනම් පක්ශයෙ විශ්වසය දිනා ගෙන මොන හුත්තකට ඉන්නවාද
    ඔච්චර හොදනම් වෙන කරන්න පුලුවන් නායකයෙකුට තැන නොදි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචං පුලුවන්නම් සාම ගිවිසුම හොයාගෙන බලපන්. එතන අන්තිම උත්තරේ උතුර නැගෙනහිරට ස්වයංපාලන අයිතිය. ස්වයංපාලන අයිතිය ගත්තට පස්සේ දෙමල ජනතාවට වෙනම රාජ්ජයක් දුන්න වගේ තමයි. උන්ට එක ලේසියෙන් කොසොවෝ වගේ වෙනම රටක් කරගන්න තිබුන.

    ප්‍රභාකරන් එකට කැමති වුනේ නැත්තේ යුද්දෙකින් ගත්තොත් ඇරෙන්න තමාට හැමදාම උතරු නැගෙනහිර පාලනය කරන්න බැරි නිසා. මොකද දේශපාලන විසදුමක් ආවොත් වෙනම හැදෙන රට පාලනය කරන්නේ චන්දෙන් පත් වෙන අය. එතකොට ප්‍රභාකරන් ගේ බලය නැතිවෙනවා.

    එතොකොට ධවල පත්‍රිකාව ගෙන්වෙත් රනිල්.

    වාර්ගුක අර්බුදය ඇරෙන්න අනිත් දෙවල් ඔක්කොම හොදයි රනිල් පුගලයෙක් විදියට ගත්තම

    :rofl::no: හොද මොකක්ද බන් පක්ශය විනාශ වෙනවා කියලා දැන දැනම එකෙ ඉල්ලිලා ඉන්නෙ
    ඔකා ඉන්නකම් රටට සෙතක් වෙන්නෙ නැහැ:angry:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මිලේනියම් සිටි පාවා දීම ගැන මොනවද ඔබතුම කියන්නේ??? :oo:
    යුද්දේ කලේ කියපු කථා ගැන ඔබතුමාගේ මතය මොකක්ද??? :oo:
    සම ගිවිසුම් කලේ අපේ හමුදාව කොටින්ගේ අයුධ නැවක් විනෂකරා කියලා අපේ නාවික හමුදාව පජාත කරලා විනාශ කරලා දැම්මේ කවුද???
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සහතික ඇත්ත
    2002 රටේ රටේ තිබුන තතත්වෙත් එක්ක මහින්ද වගේ එකෙක් ආණ්ඩුව කලානම් මේ කපේට ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රනිල් ගෙ ගුණ ඔය ඔක්කොම හොදයි කියමුකො එත් පක්ශ නායක කමට හර්යන්නෙ නැහැ පක්ශයක් මෙහෙයවන්න බැහැ ලංකාවෙ විශාලම තනි පක්ශය හැමදාම ජනාදිපතිවරණයට පිටින් මිනිස්සු ගෙනවා
    ලොල් යකො තම්න්ට නායකත්වය ගන්න බැරිනම් පක්ශයෙ විශ්වසය දිනා ගෙන මොන හුත්තකට ඉන්නවාද
    ඔච්චර හොදනම් වෙන කරන්න පුලුවන් නායකයෙකුට තැන නොදි

    රනිල් ඉන්න තැන මහින්ද ඉදලා මහින්ද ඉන්න තැන රනිල් හියෝයත් මහින්දට වෙන්නෙත් ඕකම තමයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මිලේනියම් සිටි පාවා දීම ගැන මොනවද ඔබතුම කියන්නේ??? :oo:
    යුද්දේ කලේ කියපු කථා ගැන ඔබතුමාගේ මතය මොකක්ද??? :oo:

    ඒවගේ තැන වල රනිල් වැරැද්ද ගත්ත.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සාම ගිවිසුමෙන් තමා රනිල්ට කට්ටිය අල්ලගෙන මඩ ගහන්නේ.
    සාම ගිවිසුම එ් කාලේ විදිහට හොද කාලීන විසදුමක්. එ්ක ක්‍රියාත්මක කරද්දී ලොකු ගැටළු අැති වුණා, එ්ක නිසා එ්ක සාර්ථක විසදුමක් වුණේ නෑ. එ්වා අල්ලගෙන තමා දැන් මඩ ගහන්නේ රට ලියල දෙන්න ගියා කියල.

    මහින්ද අගමැති වෙලත් මුලින්ම කරේ සාම ගිවිසුමට අනුව නෝර්වේ සොල්හයිම්ලත් එක්ක වැඩ කරපු එක. පස්සෙ එ්ක හරියන්නැති හින්ද තමා යුද්ධෙන් විසදුම ගෙනාවෙ.

    ඇත්ත මචන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මිලේනියම් සිටි පාවා දීම ගැන මොනවද ඔබතුම කියන්නේ??? :oo:
    යුද්දේ කලේ කියපු කථා ගැන ඔබතුමාගේ මතය මොකක්ද??? :oo:
    සම ගිවිසුම් කලේ අපේ හමුදාව කොටින්ගේ අයුධ නැවක් විනෂකරා කියලා අපේ නාවික හමුදාව පජාත කරලා විනාශ කරලා දැම්මේ කවුද???

    සහතිකවම රනිල් එතැන් වල වැරදි
    එහෙමම්කියල මහින්ද හොද වෙන්නේ නැහැ.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    රනිල් ඉන්න තැන මහින්ද ඉදලා මහින්ද ඉන්න තැන රනිල් හියෝයත් මහින්දට වෙන්නෙත් ඕකම තමයි.

    මචං යාලු.. මම නම් හිතන්නේ ඔතනට අදාළ වෙන්නේ තැන නෙවෙයි... පුදගලයායි....
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    සහතිකවම රනිල් එතැන් වල වැරදි
    එහෙමම්කියල මහින්ද හොද වෙන්නේ නැහැ.

    මහින්ද හොඳ නෑ කියන්නේ හොරකම් කරනවා කියන තැන ඉඳලා ද???