෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Rang Rasiya (2014)

    Release Date : Friday November 07, 2014

    rang-rasiya-film-2014.jpg

    මේක ගැන ටීවී එකේ යනවා දවසක් දැක්කා...:rolleyes:
    අර ආමීර් ඛාන්ගෙ අලුත් එකත් තාම ඇවිත් නෑ නේද?:oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Erra Bus (2014)

    Release Date : November 14, 2014

    errabus-movie-posters-1.jpg

    මේකේ ඉන්න නලුවගේ Doosukeltha කියන ෆිල්ම් එක බලලා තියෙනවා...ෆිල්ම් එක නම් අවුලක් නෑ හැබැයි මූ නම් බබෙක් වගේ..කිසිම නලු ගතියක් නෑනේ...:dull:
    මේකේ Catherine Tresa ඉන්නවා නේද?:love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    PK (2014)

    Release Date : December 19, 2014

    පට්ට පෝස්ටර් එක තමා
    රාජ් කුමාර් හිරානි
    මෝඩයො තුන්දෙනා වගේ ඇති කියල හිතනවා මේකත්
    පට්ටටම ඇති කියලා

    කැරැක්ටර් කියක් කරනවද බන් අරූ මේකෙ
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Penguins of Madagascar (2014)

    Penguins of Madagascar (2014)

    Release Date : November 26, 2014

    pom_engposter_560.jpg

    Story

    "Super spy teams aren't born...they're hatched. Discover the secrets of the greatest and most hilarious covert birds in the global espionage biz: Skipper, Kowalski, Rico and Private. These elitists of the elite are joining forces with a chic undercover organization, The North Wind. Led by handsome and husky Agent Classified (we could tell you his name, but then...you know). Together, they must stop the villainous Dr. Octavius Brine, from destroying the world as we know it."........IMDB

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පට්ට පෝස්ටර් එක තමා
    රාජ් කුමාර් හිරානි
    මෝඩයො තුන්දෙනා වගේ ඇති කියල හිතනවා මේකත්
    පට්ටටම ඇති කියලා

    කැරැක්ටර් කියක් කරනවද බන් අරූ මේකෙ

    එක කැරැක්ටර් එකයි නේ....:oo:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Horrible Bosses 2 (2014)

    Horrible Bosses 2 (2014)

    Release Date : November 26, 2014

    quero-matar-meu-chefe-2-poster-2.jpg

    Story

    "Fed up with answering to higher-ups, Nick, Dale and Kurt decide to become their own bosses by launching their own business. But a slick investor soon pulls the rug out from under them. Outplayed and desperate, and with no legal recourse, the three would-be entrepreneurs hatch a misguided plan to kidnap the investor's adult son and ransom him to regain control of their company."........IMDB

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පට්ට පෝස්ටර් එක තමා
    රාජ් කුමාර් හිරානි
    මෝඩයො තුන්දෙනා වගේ ඇති කියල හිතනවා මේකත්
    පට්ටටම ඇති කියලා

    කැරැක්ටර් කියක් කරනවද බන් අරූ මේකෙ

    එකයි නේද :rolleyes: ජොබ්නන් 10ක් 15ක් විතර කරනව වගෙ :)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අඩේ පෝස්ටර් එකේ ඒකා පොඩි එකෙක් වගේ ඉන්නේ නේද?:nerd:

    මූ බන් අර වයසට යන්නෙ නැති නළුවොන් ගෙන් එකෙක් නෙ (Keanu Reeves, Patrick Stewart, etc) :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    The Reader (2008)

    www.imdb.com/title/tt0976051/

    නාසි පාලන කාලේ වෙච්ච කතාවක් එක්ක සම්බන්ධ වෙච්ච ටිකක් වෙනස් විදියේ කතාවක් පොඩ්ඩක් පොඩිහිටියන්ට හොඳ දර්ශන තියෙනවා
    හැබැයි හොඳ කතාවක් තියෙනවා

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Penguins of Madagascar (2014)

    Release Date : November 26, 2014

    pom_engposter_560.jpg

    Story

    "Super spy teams aren't born...they're hatched. Discover the secrets of the greatest and most hilarious covert birds in the global espionage biz: Skipper, Kowalski, Rico and Private. These elitists of the elite are joining forces with a chic undercover organization, The North Wind. Led by handsome and husky Agent Classified (we could tell you his name, but then...you know). Together, they must stop the villainous Dr. Octavius Brine, from destroying the world as we know it."........IMDB

    මේකෙ ගැන දැක්ක චැනල් එකක යනවා පට්ට ෆිල්ම් එකක් වගේ
    මම වැඩියම කාටුන් බලන්නෙ නැහැ
    තෝරල බේරලා බලනවා පොඩි අය තමා ගොඩක් ආස
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මූ බන් අර වයසට යන්නෙ නැති නළුවොන් ගෙන් එකෙක් නෙ (Keanu Reeves, Patrick Stewart, etc) :)

    ඒ උනාට මූටයි සල්මන්ටයි දැන් වයසක පාටයි බන්....:rolleyes:
    මූ ඉස්සර නම් ලස්සනට හිටියා...දැන් එච්චරම ලස්සන නෑ..මුගේ බෑනා නම් පට්ට ගති...:yes:
    ෂාරුක් තමා එන්න එන්න කොල්ලා වගේ පේන්නේ...උගේ 90දශකයේ ෆිල්ම් වල ඉන්නවට වඩා දැන් ලස්සනට ඉන්නවා..:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    The Reader (2008)

    www.imdb.com/title/tt0976051/

    නාසි පාලන කාලේ වෙච්ච කතාවක් එක්ක සම්බන්ධ වෙච්ච ටිකක් වෙනස් විදියේ කතාවක් පොඩ්ඩක් පොඩිහිටියන්ට හොඳ දර්ශන තියෙනවා
    හැබැයි හොඳ කතාවක් තියෙනවා

    ඇත්ත ඇත්ත ඕකේ පොඩිහිටියන්ට හොද දර්ශන බොහෝම ටිකයි තියෙන්නේ....:rofl:
    කේට් අක්කි නම්....:love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඒ උනාට මූටයි සල්මන්ටයි දැන් වයසක පාටයි බන්....:rolleyes:
    මූ ඉස්සර නම් ලස්සනට හිටියා...දැන් එච්චරම ලස්සන නෑ..මුගේ බෑනා නම් පට්ට ගති...:yes:
    ෂාරුක් තමා එන්න එන්න කොල්ලා වගේ පේන්නේ...උගේ 90දශකයේ ෆිල්ම් වල ඉන්නවට වඩා දැන් ලස්සනට ඉන්නවා..:P
    කොහෙන් ගියත් ශාරුක් තමා
    හැපී නිව් ඉයර් වල උගේ ඇක්ටින් බලපන් කො
    බච්චන් කාරයටත් වඩා පොඩි එකා වගේ ලොල්