Rang Rasiya (2014)
Release Date : Friday November 07, 2014
![]()
මේක ගැන ටීවී එකේ යනවා දවසක් දැක්කා...

අර ආමීර් ඛාන්ගෙ අලුත් එකත් තාම ඇවිත් නෑ නේද?

Rang Rasiya (2014)
Release Date : Friday November 07, 2014
![]()


Erra Bus (2014)
Release Date : November 14, 2014
![]()


මේක ගැන ටීවී එකේ යනවා දවසක් දැක්කා...
අර ආමීර් ඛාන්ගෙ අලුත් එකත් තාම ඇවිත් නෑ නේද?![]()
පට්ට පෝස්ටර් එක තමා
PK (2014)
Release Date : December 19, 2014
![]()

පට්ට පෝස්ටර් එක තමා
රාජ් කුමාර් හිරානි
මෝඩයො තුන්දෙනා වගේ ඇති කියල හිතනවා මේකත්
පට්ටටම ඇති කියලා
කැරැක්ටර් කියක් කරනවද බන් අරූ මේකෙ

පට්ට පෝස්ටර් එක තමා
රාජ් කුමාර් හිරානි
මෝඩයො තුන්දෙනා වගේ ඇති කියල හිතනවා මේකත්
පට්ටටම ඇති කියලා
කැරැක්ටර් කියක් කරනවද බන් අරූ මේකෙ
ජොබ්නන් 10ක් 15ක් විතර කරනව වගෙ 
එහෙමද ඌ එක එක විදියට ඇක්ට් කරනව දැක්කා ට්‍රේලර් එකේ ඒකයිඑක කැරැක්ටර් එකයි නේ....![]()
ඔව් ජොබ් තමා එක එක විදියට ඇඳගෙනඑකයි නේදජොබ්නන් 10ක් 15ක් විතර කරනව වගෙ
![]()

අඩේ පෝස්ටර් එකේ ඒකා පොඩි එකෙක් වගේ ඉන්නේ නේද?![]()

මේකෙ ගැන දැක්ක චැනල් එකක යනවා පට්ට ෆිල්ම් එකක් වගේPenguins of Madagascar (2014)
Release Date : November 26, 2014
![]()
![]()
Story
"Super spy teams aren't born...they're hatched. Discover the secrets of the greatest and most hilarious covert birds in the global espionage biz: Skipper, Kowalski, Rico and Private. These elitists of the elite are joining forces with a chic undercover organization, The North Wind. Led by handsome and husky Agent Classified (we could tell you his name, but then...you know). Together, they must stop the villainous Dr. Octavius Brine, from destroying the world as we know it."........IMDB
මූ බන් අර වයසට යන්නෙ නැති නළුවොන් ගෙන් එකෙක් නෙ (Keanu Reeves, Patrick Stewart, etc)![]()



The Reader (2008)
www.imdb.com/title/tt0976051/
නාසි පාලන කාලේ වෙච්ච කතාවක් එක්ක සම්බන්ධ වෙච්ච ටිකක් වෙනස් විදියේ කතාවක් පොඩ්ඩක් පොඩිහිටියන්ට හොඳ දර්ශන තියෙනවා
හැබැයි හොඳ කතාවක් තියෙනවා



කොහෙන් ගියත් ශාරුක් තමා
ඒ උනාට මූටයි සල්මන්ටයි දැන් වයසක පාටයි බන්....
මූ ඉස්සර නම් ලස්සනට හිටියා...දැන් එච්චරම ලස්සන නෑ..මුගේ බෑනා නම් පට්ට ගති...
ෂාරුක් තමා එන්න එන්න කොල්ලා වගේ පේන්නේ...උගේ 90දශකයේ ෆිල්ම් වල ඉන්නවට වඩා දැන් ලස්සනට ඉන්නවා..![]()