අනේ මන්ද එකට උත්තරයක් දෙන්න අමාරුයි බන් මටඒ කියන්නේ ඒක දෙපාරක් බලන්න හිතෙන්නේ නැති ජාතියේ ෆිල්ම් එකක්ද?![]()
අඩෝ සිරාවට තාමත් මෙහෙම සිංදු අහන උන් ඉන්නවා මේ එළකිරි එකේ පට්ටම පොරක් තමා උඹල නම් පට්ටම මටත් අමතක වෙලා තිබ්බ දේවල් ආයෙත් මතක් වෙනවා ෆිල්ම් හිස්ට්රි එක ගැන
My favourite Bollywood Villain
හෙලෝ බ්රදර් බලල තියෙනවදsalman khan my fav yako ara eta srk ta wediya
Tangled එකත් බලනවා මේ![]()
![]()

හෙලෝ බ්රදර් බලල තියෙනවද
අඩෝ සිරාවට තාමත් මෙහෙම සිංදු අහන උන් ඉන්නවා මේ එළකිරි එකේ පට්ටම පොරක් තමා උඹල නම් පට්ටම මටත් අමතක වෙලා තිබ්බ දේවල් ආයෙත් මතක් වෙනවා ෆිල්ම් හිස්ට්රි එක ගැන

ඔය දෙකම බලල තියෙනව බන්The Notebook (2004) & A Walk to Remember (2002) dhekath narakama na.![]()
oke 2weni kotasak hadanna yanawa kiyala aranchiyak thiyenawa.