උගේ ඉස්සර ෆිල්ම් හොඳයි දැන් එන ඒවාට වඩාya machan salman ge godak ewa balalla thiyanawa man okkoma wage
හැබැයි උගේ ෆිල්ම් බලන සෙට් එකක් තාමත් ඉන්නවා
අපේ ජැක්ලින් අක්කත් කොහොමහරි සලමන්ට කොක්ක ගහගත්ත නේද

උගේ ඉස්සර ෆිල්ම් හොඳයි දැන් එන ඒවාට වඩාya machan salman ge godak ewa balalla thiyanawa man okkoma wage

මම ලඟත් තියෙනවා ලිස්ට් එකක් වෙලාවක් සෙට් උන ගමන් දාන්නම්
හෙලෝ බ්රදර් බලල තියෙනවද

. එකත් පට්ට ෆිල්ම් එක 
wena ekak nam ne neda ban srk and salman khan nam hadai wage denna ayeAndaz Apna Apna (1994) sira comedya ban. dan tikakata kalin ayemath oka udin pallen baluwaoke 2weni kotasak hadanna yanawa kiyala aranchiyak thiyenawa.

උගේ ඉස්සර ෆිල්ම් හොඳයි දැන් එන ඒවාට වඩා
හැබැයි උගේ ෆිල්ම් බලන සෙට් එකක් තාමත් ඉන්නවා
අපේ ජැක්ලින් අක්කත් කොහොමහරි සලමන්ට කොක්ක ගහගත්ත නේද![]()
සලමන් අමීර් ඉන්න පට්ටම කොමඩියක් බන්Andaz Apna Apna (1994) sira comedya ban. dan tikakata kalin ayemath oka udin pallen baluwaoke 2weni kotasak hadanna yanawa kiyala aranchiyak thiyenawa.
මම ලඟත් තියෙනවා ලිස්ට් එකක් වෙලාවක් සෙට් උන ගමන් දාන්නම්
1942 A Love Story එකේ Ek Ladki Ko Dekha To සිංදුව එහෙම පට්ටම ආසම එකක් තාමත්
Dil Apna Aur Preet Parai
අපොයි කවුද බලන්න දුන්නෙ නැත්තෙanil kapoor and manisha oke kiss ekak thiyana nisa issara oka balanna dunneth nae
අපොයි කවුද බලන්න දුන්නෙ නැත්තෙ
ඕක හිට් හිටි එකේ පොඩි කාලේ යනකොට අපි දෙන්නම බැලුවා අපේ ගෙදර
ඊට පස්සෙ මේ ලඟදි ආයෙත් යනකොට අපි දෙන්නම බැලුවා
ගොඩක් සමීප ෆිල්ම් එකක් පට්ටම සිංදුව කවදාවත් එපා වෙන්නෙ නැහැ

මී ඇන්ඩ් වයිෆ් තමාkawuda yako denna![]()
මී ඇන්ඩ් වයිෆ් තමා
ඉස්සර පොඩි කාලේ ෆිල්ම් බලන්න එයාලා අපේ ගෙදර එනවා
සිරසෙ ගියේ ෆිල්ම් පෙන්නන හිට් ටීවී කියල එකක් ඉස්කෝලෙ ගිහින් ආවම එහෙම

My Fav Hindi song walin tikak
Mama Asama Gayaka gaikawan
kumar sanu, udith narayan. sonu nigam
alka yagnik ,shreya ghoshal

මම ලඟත් තියෙනවා ලිස්ට් එකක් වෙලාවක් සෙට් උන ගමන් දාන්නම්
1942 A Love Story එකේ Ek Ladki Ko Dekha To සිංදුව එහෙම පට්ටම ආසම එකක් තාමත්
Dil Apna Aur Preet Parai

සලමන් අමීර් ඉන්න පට්ටම කොමඩියක් බන්
ගිය අවුරුද්දෙ වගේ ඕක ටීවී එකෙත් ගියා බන්
පට්ටම ෆිල්ම් එකක් ඔකේ දෙවැනි එකක් එනවද