api slt 512 walin month ekata 60gb download karapu un![]()

Dialog එකේ අලුත් Internet Backbone Cable එකේ ගල්කිස්සේ Landing Station එක තියෙන්නේ Cable එකේ. දැන් ඒක Inland network එකට Connect කරන වැඩ ටික කරන් යන්නේ. අනිවා මේ මාසේ අන්තිමේ වෙද්දී පුලුවන් වෙයි කිව්වා වැඩේ ගොඩ දාන්න.Dialog Engineering Team එකේ ඉන්ජෙක් බොහොම අමාරුවෙන් Call කරල contact කර ගත්තේ. බෙහෙතකට එකෙක් නෑ හදිස්සියකට බම්බුව. රට වටේට Call දාලා ඌගේ num එකත් හොයාගත්තේ
ඒ කියන්නේ International connectivity එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට Speed වැඩි වෙනවා. මං කඩේ ගියේ නෑ උන්ට. හැබැයි හොද වැඩක්නේ කරන්නේ හැමදාම FB fanpage එක පිරෙන්න බැනුම් අහනවට වඩා

ubata mona internet da wesiyeකේබල් එකක් කැඩිලද මොකක්ද හුයන්නක් වෙලා නේද බං..? මාත් ඩයලොග් පාවිච්චි කරන්නෙ.. කලිනුත් ස්ලෝව්.. දැන් ඊටත් වඩා ස්ලෝව්..

corporate users ලාට අව්ලක් නෑලු
පිස්සුද බං 20 Mb lease line ඒෙකත් දැන් ඒන්ෙන 2.5 M
Dialog Axiata shared a link.
Internet Experience Alert :
We regret to inform the SMW4 undersea cable system has been disrupted because of a fault near Jeddah. Restoration is estimated to be on the 9th of December. Data speeds and latencies will be affected during this period. We are working on adding bandwidth to restore services to near normalcy as soon as possible.
![]()
Dialog එකේ අලුත් Internet Backbone Cable එකේ ගල්කිස්සේ Landing Station එක තියෙන්නේ Cable එකේ. දැන් ඒක Inland network එකට Connect කරන වැඩ ටික කරන් යන්නේ. අනිවා මේ මාසේ අන්තිමේ වෙද්දී පුලුවන් වෙයි කිව්වා වැඩේ ගොඩ දාන්න.Dialog Engineering Team එකේ ඉන්ජෙක් බොහොම අමාරුවෙන් Call කරල contact කර ගත්තේ. බෙහෙතකට එකෙක් නෑ හදිස්සියකට බම්බුව. රට වටේට Call දාලා ඌගේ num එකත් හොයාගත්තේ
ඒ කියන්නේ International connectivity එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට Speed වැඩි වෙනවා. මං කඩේ ගියේ නෑ උන්ට. හැබැයි හොද වැඩක්නේ කරන්නේ හැමදාම FB fanpage එක පිරෙන්න බැනුම් අහනවට වඩා
Connection FIXED!
![]()
මට 8ක් 9ක් එනවා