Breaking News-DIALOG SPEED!

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    3940217788.png
    [/URL]
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    corporate users ලාට අව්ලක් නෑලු

    පිස්සුද බං 20 Mb lease line ඒෙකත් දැන් ඒන්ෙන 2.5 M

    Dialog Axiata shared a link.

    Internet Experience Alert :

    We regret to inform the SMW4 undersea cable system has been disrupted because of a fault near Jeddah. Restoration is estimated to be on the 9th of December. Data speeds and latencies will be affected during this period. We are working on adding bandwidth to restore services to near normalcy as soon as possible.

    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Dialog එකේ අලුත් Internet Backbone Cable එකේ ගල්කිස්සේ Landing Station එක තියෙන්නේ Cable එකේ. දැන් ඒක Inland network එකට Connect කරන වැඩ ටික කරන් යන්නේ. අනිවා මේ මාසේ අන්තිමේ වෙද්දී පුලුවන් වෙයි කිව්වා වැඩේ ගොඩ දාන්න.:D:D:D:D:D Dialog Engineering Team එකේ ඉන්ජෙක් බොහොම අමාරුවෙන් Call කරල contact කර ගත්තේ. බෙහෙතකට ‍එකෙක් නෑ හදිස්සියකට බම්බුව. රට වටේට Call දාලා ඌගේ num එකත් හොයාගත්තේ :shocked::shocked::shocked:

    ඒ කියන්නේ International connectivity එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට Speed වැඩි වෙනවා. මං කඩේ ගියේ නෑ උන්ට. හැබැයි හොද වැඩක්නේ කරන්නේ හැමදාම FB fanpage එක පිරෙන්න බැනුම් අහනවට වඩා

    ඒතකොට මේ මොකද්ද කියන්නෙ???

    http://www.trc.gov.lk/old_site/broadband/notice-board.html
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කේබල් එකක් කැඩිලද මොකක්ද හුයන්නක් වෙලා නේද බං..? මාත් ඩයලොග් පාවිච්චි කරන්නෙ.. කලිනුත් ස්ලෝව්.. දැන් ඊටත් වඩා ස්ලෝව්..:rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කේබල් එකක් කැඩිලද මොකක්ද හුයන්නක් වෙලා නේද බං..? මාත් ඩයලොග් පාවිච්චි කරන්නෙ.. කලිනුත් ස්ලෝව්.. දැන් ඊටත් වඩා ස්ලෝව්..:rofl:
    ubata mona internet da wesiye:angry:
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    ඒතකොට මේ මොකද්ද කියන්නෙ???

    http://www.trc.gov.lk/old_site/broadband/notice-board.html

    බොරුනේ බං මුංගේ‍.
    SEA-ME-WE 4 ලංකාවේ පාවිච්චි කරන්නේ උන් විතරද? ඇයි SLT? උන් තමයි operator cable එකේ. අනිත් හැම එකාම ගන්නතේ උන්ගෙන්නේ. ඇයි එහෙනම් ඩයලොග් එකේ විතරක් සීන් එක. අරූ මට තෙලක් බෙදුවද දන්නේ නෑ. හැබැයි ඌට බොරුවක් කියන්න උවමනාවකුත් නෑ. :P
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    corporate users ලාට අව්ලක් නෑලු

    පිස්සුද බං 20 Mb lease line ඒෙකත් දැන් ඒන්ෙන 2.5 M

    Dialog Axiata shared a link.

    Internet Experience Alert :

    We regret to inform the SMW4 undersea cable system has been disrupted because of a fault near Jeddah. Restoration is estimated to be on the 9th of December. Data speeds and latencies will be affected during this period. We are working on adding bandwidth to restore services to near normalcy as soon as possible.

    :angry::angry::angry::angry::angry::angry::angry:

    ඡන්දේ ඉවර වෙනකන් දුන්න ගේමක්ද දන්නේ නෑ බං. dialog එක කරපු කක්කි වැඩේ හැටියට හන්සයට ෂුවර් කරන්නත් බෑ බං. මෝඩ හූත් ලා Internet slow කරා කියලා උන්ට ඡන්දේ දිනන්න පුලුවන්ද බං
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    Dialog එකේ අලුත් Internet Backbone Cable එකේ ගල්කිස්සේ Landing Station එක තියෙන්නේ Cable එකේ. දැන් ඒක Inland network එකට Connect කරන වැඩ ටික කරන් යන්නේ. අනිවා මේ මාසේ අන්තිමේ වෙද්දී පුලුවන් වෙයි කිව්වා වැඩේ ගොඩ දාන්න.:D:D:D:D:D Dialog Engineering Team එකේ ඉන්ජෙක් බොහොම අමාරුවෙන් Call කරල contact කර ගත්තේ. බෙහෙතකට ‍එකෙක් නෑ හදිස්සියකට බම්බුව. රට වටේට Call දාලා ඌගේ num එකත් හොයාගත්තේ :shocked::shocked::shocked:

    ඒ කියන්නේ International connectivity එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට Speed වැඩි වෙනවා. මං කඩේ ගියේ නෑ උන්ට. හැබැයි හොද වැඩක්නේ කරන්නේ හැමදාම FB fanpage එක පිරෙන්න බැනුම් අහනවට වඩා

    Will this mess ever start working ?
    I'm not sure either.