meewa laabai machan man p4 3.6 512 ram ekka gaththe 64 kataපැටියා;17434429 said:පිස්සුද බං ඔය ගනං වලට![]()

meewa laabai machan man p4 3.6 512 ram ekka gaththe 64 katayako ganang wadi ne

2006 ad ekak

අම්ම ග

meewa laabai machan man p4 3.6 512 ram ekka gaththe 64 kataMama hithuwe aluth ekak kiyala. Me 2006 ne. eth 2006dith ganan wadee meke

Thanks
මොකක්ද බන් AMB කියන්නේ AMD කියන එකද ?

යකෝ මෙච්චර ගණන්..? මොනාද මේවයෙ ප්රෝසෙසර්, රැම් අරවා මෙව්වා..?
ජන්තු අයියා;17435174 said:2006 දි දාපු ඇඩ් එකක් බං මේ..

ඉතිං බං දෙදාස් හයේ දාපු ඇඩ් එකක් මොකෝ මූ දැන් දාලා තියෙන්නෙ, අලුතින් පරිඝණක ගන්න ඉන්න යාලුවන්ට කියලා..

2006 - අගෝස්තු
math oya kale wijaya pariganaka sagarawa gaththa ban.
awu 5 withara eka digata gaththa..
pattai needa macho eh kaaleEekaale pariganakawala watinakama dan inna unta therum karanna machan meeka damme![]()

