Slt new connection charge

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ දවස් වල ඇතුලට ගන්නවා මචෝ
    දෙසැම්බර් වල උඹලට වාසි දෙවි
    තව අඩුකරල ගන්න පුළුවන් මෙගාලයින්
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මේ දවස් වල ඇතුලට ගන්නවා මචෝ
    දෙසැම්බර් වල උඹලට වාසි දෙවි
    තව අඩුකරල ගන්න පුළුවන් මෙගාලයින්


    දුන්නොත් නම් ලොකු දෙයක්. ඉවසන තරමට හොඳයි වගේ. නැත්නම් 9900 කට කෙල වෙනවා.:eek:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔන්න ගන්න කලින්ම කියන්නෙ. SLT අරන් අඬාගන එන්නෙ නැතුව දැන්මම වෙන අතක් බලාගනින් :P
    ලංකාබෙල් ගනින්.
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    ඉවසල හිටහන් දෙසැම්බර් නත්තල් සීසන් එකත් අල්ලං එන පැකේජස් තියෙනවා ගොඩක් ඒවා Free කනෙක්ෂන් with a Router

    මම හිතන් නෑ ඔච්චර ගානක් යාවි කියලා... :no: කොහොමත් ඉවසලා ඉදපන් දෙසැම්බර් වෙනකම්... ;)

    http://www.slt.lk/content/seasonal-promotion

    promotion nam danatama patan aran thiyenne
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ඔන්න ගන්න කලින්ම කියන්නෙ. SLT අරන් අඬාගන එන්නෙ නැතුව දැන්මම වෙන අතක් බලාගනින් :P
    ලංකාබෙල් ගනින්.

    bell ping අව්ල් කියල ගොඩක් එවුන් කියනවා බන්
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ඔන්න ගන්න කලින්ම කියන්නෙ. SLT අරන් අඬාගන එන්නෙ නැතුව දැන්මම වෙන අතක් බලාගනින් :P
    ලංකාබෙල් ගනින්.

    bell4g හොඳයිද මචන් ?