ubata SLT wired line ekak nadda?
oya wired line nathi unta dena ganan![]()

මේ දවස් වල ඇතුලට ගන්නවා මචෝ
දෙසැම්බර් වල උඹලට වාසි දෙවි
තව අඩුකරල ගන්න පුළුවන් මෙගාලයින්

10000k okata dena eka wedak nehe machan puluwan nam 6000kata wage ganna balapan season ekata offers denakotaදුන්නොත් නම් ලොකු දෙයක්. ඉවසන තරමට හොඳයි වගේ. නැත්නම් 9900 කට කෙල වෙනවා.![]()
10000k okata dena eka wedak nehe machan puluwan nam 6000kata wage ganna balapan season ekata offers denakota

happa dan masekata kalin hena aduwata dunna net connection eka
mage total bill eka enne 2060rs wage
web family
100 mins slt free
ඔහ්හ් 2060 thanks මචං..
ඔන්න ගන්න කලින්ම කියන්නෙ. SLT අරන් අඬාගන එන්නෙ නැතුව දැන්මම වෙන අතක් බලාගනින්
ලංකාබෙල් ගනින්.

ඇත්ත කතාව ඉවසල හිටහන් දෙසැම්බර් නත්තල් සීසන් එකත් අල්ලං එන පැකේජස් තියෙනවා ගොඩක් ඒවා Free කනෙක්ෂන් with a Router
මම හිතන් නෑ ඔච්චර ගානක් යාවි කියලා...කොහොමත් ඉවසලා ඉදපන් දෙසැම්බර් වෙනකම්...
![]()
happa dan masekata kalin hena aduwata dunna net connection eka
mage total bill eka enne 2060rs wage
web family
100 mins slt free

SLT වල ෆ්රී ටෝක් ටයිම් එකක් තියෙනවා ඒක වෙන්න ඕනාMACHAN 100 MINS FREE KIYANE MOKAKDA![]()
ඔන්න ගන්න කලින්ම කියන්නෙ. SLT අරන් අඬාගන එන්නෙ නැතුව දැන්මම වෙන අතක් බලාගනින්
ලංකාබෙල් ගනින්.
ඔන්න ගන්න කලින්ම කියන්නෙ. SLT අරන් අඬාගන එන්නෙ නැතුව දැන්මම වෙන අතක් බලාගනින්
ලංකාබෙල් ගනින්.
SLT වල ෆ්රී ටෝක් ටයිම් එකක් තියෙනවා ඒක වෙන්න ඕනා

කතා කරල බලපන්ehema case ekakda,poddak unta katha karala balana one![]()