අලුත් trick එකක් හම්බුනා මචන් youtube videos download කරන්න. 

අතුලට වරෙන්කො කියල දෙන්න....

.
.
.
.
.
.
.
.
.
.
.
උඹට ඕනේ youtube video එකකට පලයන්.
ඊළඟට youtube කියන එකේ "you", "tube" වචන දෙක මැද්දෙන් "Magic" කියල type කරපන්.
ඊට පස්සේ නිකන්ම download page එකකට යයි. එතනින් කැමති format එකක් දීල download කරපන්.

හොඳනං සලකල පලයන්.

අනිත් අයට බලන්න bump එකකුත් දාපන්..