Youtube video Downloading

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අලුත් trick එකක් හම්බුනා මචන් youtube videos download කරන්න. :D:D

    අතුලට වරෙන්කො කියල දෙන්න.... :D:D
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    උඹට ඕනේ youtube video එකකට පලයන්.

    2lvk841.jpg


    ඊළඟට youtube කියන එකේ "you", "tube" වචන දෙක මැද්දෙන් "Magic" කියල type කරපන්.

    2cdtj6a.jpg


    ඊට පස්සේ නිකන්ම download page එකකට යයි. එතනින් කැමති format එකක් දීල download කරපන්. :lol::lol::lol:

    හොඳනං සලකල පලයන්. :love::love:
    අනිත් අයට බලන්න bump එකකුත් දාපන්.. :yes::yes:


     
    • Like
    Reactions: ruwanfer and radiax

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔච්චර පුක දෙන්ට ඔංය බන්


    https://www.youtube.com/watch?v=t6eyFGEP6mI

    ss දාපන් මුලට්


    ලොල්

    එම.පි.3 එකත් ගන්න පුළුවන්

    ලේසිම විදිය ඇනිමේ බලන උන්ට

    හොඳි බන් කියල දුන්න එක. rep added :yes::yes:

     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    mamanan thama IDM eke ena "Download video" eken thamai banne. Hitapugaman firefox upadate unama IDM support nathiwenakota "SS" gahala thama ganne. Oya MAGIC case eka adai danagaththe. +9
     
    • Like
    Reactions: D#rox

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    notification ekak awit.eka balala idapn. :P

    google notificationsනන් බලන්නෙම නැහැ බන් :lol::lol:

    mamanan thama IDM eke ena "Download video" eken thamai banne. Hitapugaman firefox upadate unama IDM support nathiwenakota "SS" gahala thama ganne. Oya MAGIC case eka adai danagaththe. +9

    ss සීන් එක මොකක්ද බන්? :baffled::baffled:
    rep given back :):)



    පට්ට

    Thanks මචන් :):)