☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
ow ban. ape gedara okkoma SLFP thama ban. e unata dan wena dewal ekka chande denna hithenne naha ban untath :(

දෙන්න එපා බන් අනුන්ගෙ පව් වලට අපි කර ගහන්න ඔනද?
2020 වෙන කොට රට නැති බංගස්තාන වෙනවා .
මම නම් කැමති නැ එකෙ කොටස් කරයෙක් වෙන්න
අපි දුන්න නැතා මරා දිනනවා...අයිත් දෙකක් නැ....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17439768 said:

    මලත් මෙ පාරනම් මරාට දෙන්නෙ නැ..අනිවා.දෙන්න කෙනෙක් නැත්නම් ඡන්ද කොලෙ නයෙක් ඇදල එනවා:growl:
    උඹ එහෙම කලාම අනිත් උන් දීල නිසා මහින්ද මාමා දිනනවා
    විරුද්ධ පක්ෂෙ ප්‍රතිශතය බහිනවා
    මහින්දට ජය
    7.gif
     
    ඉතිං ඒ කියන්නෙත් උබ මහින්දට ජන්දේ දුන්න කියන එකම තමයි..:)

    මෙකයි අංකල් සීන් එක . මොනවා කලත් මරා දිනනවා.මෙ ඡන්දෙ තනි බොරුවක්.
    මම කැමති නැත්තෙ ඔය පව් කාර වැඩ වලට කොටස් කාරයෙක් නොවි ඉන්න එච්චරයි.
    මුලු රටෙම මිනිස්සු මෛත්‍රිට දුන්නත් මිනිහා පරාදයි.
    මම ඔය විපක්ෂෙටත් වැඩි කැමැත්තක් නැ:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17439780 said:
    දෙන්න එපා බන් අනුන්ගෙ පව් වලට අපි කර ගහන්න ඔනද?
    2020 වෙන කොට රට නැති බංගස්තාන වෙනවා .
    මම නම් කැමති නැ එකෙ කොටස් කරයෙක් වෙන්න
    අපි දුන්න නැතා මරා දිනනවා...අයිත් දෙකක් නැ....

    MR me sare dinai kohomath ban. me parawath ratata wadak kaloth hodai habai :dull:
     
    thanujaka

    Well-known member
  • ජේමිස්බන්ඩා007;17439798 said:
    මෙකයි අංකල් සීන් එක . මොනවා කලත් මරා දිනනවා.මෙ ඡන්දෙ තනි බොරුවක්.
    මම කැමති නැත්තෙ ඔය පව් කාර වැඩ වලට කොටස් කාරයෙක් නොවි ඉන්න එච්චරයි.
    මුලු රටෙම මිනිස්සු මෛත්‍රිට දුන්නත් මිනිහා පරාදයි.
    මම ඔය විපක්ෂෙටත් වැඩි කැමැත්තක් නැ:dull:

    උබට තේරිලා නෑ...
    මහින්දට ජන්දේ දුන්නත්, ජන්දේ නොදී ගෙදර හිටියත්, ප්‍රතික්ෂේප ජන්දයක් ප්‍රකාශ කරත් ඒ තුනම 100% සමානයි කියන එක උබට තේරෙනවද...
    100%කම ඔය තුන එකකට එකක් සමානයි..:rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබට තේරිලා නෑ...
    මහින්දට ජන්දේ දුන්නත්, ජන්දේ නොදී ගෙදර හිටියත්, ප්‍රතික්ෂේප ජන්දයක් ප්‍රකාශ කරත් ඒ තුනම 100% සමානයි කියන එක උබට තේරෙනවද...
    100%කම ඔය තුන එකකට එකක් සමානයි..:rolleyes:
    chande dunnoth ekakin wadi wenawa. nodunnoth thiyena chanda gana ehemmama thiyenawa.
    wena kata hari dunnoth wadi chanda paratharaya adu wenawa
    :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17439798 said:
    මෙකයි අංකල් සීන් එක . මොනවා කලත් මරා දිනනවා.මෙ ඡන්දෙ තනි බොරුවක්.
    මම කැමති නැත්තෙ ඔය පව් කාර වැඩ වලට කොටස් කාරයෙක් නොවි ඉන්න එච්චරයි.
    මුලු රටෙම මිනිස්සු මෛත්‍රිට දුන්නත් මිනිහා පරාදයි.
    මම ඔය විපක්ෂෙටත් වැඩි කැමැත්තක් නැ:dull:
    :(
     
    උඹ එහෙම කලාම අනිත් උන් දීල නිසා මහින්ද මාමා දිනනවා
    විරුද්ධ පක්ෂෙ ප්‍රතිශතය බහිනවා
    මහින්දට ජය
    7.gif

    ජන.8 ප.ව. 4.00 ට
    මෛත්‍රි 58% ,, මහින්ද 41%
    දැන් කවුද ඡන්දෙ දිනුම් හා කියපන් බලන්න පුලුවන්නම්

    හරි ලෙසියි ඉලක්කන් දන්න පොඩි එකෙකුට උනත් කියන්න පුලුවන්

    මහින්ද තමයි දිනුම්.........:dull:
     
    Status
    Not open for further replies.