එල්ලය නොවරදින ස්නයිපර් රයිපලය!!
රයිපල් තුවක්කු ගැන කථා කරන විට වැඩිම දුරක් හා නිවැරදි ඉලක්කයක් හසු කර ගත හැකි ගිනි අවියක් ලෙස නිතරම දක්වන්නේ ස්නයිපර් රයිපලයයි.නියම ස්නයිපර් රයිපලය තැන ඇත්තේ නිවැරදි එල්ලය ගැනීමට හැකිවන ආකාරයට දුරදක්නයක් ද සහිතවය.(මේ ''ස්නයිපර්'' යන වදන බිද ආවේ ස්නයිප් {snipe} නමින් හැදින්වෙන කුරුල්ලා නිසා,ස්නයිපර් හැදින්වෙන්නේ පහසුවෙන් දඩයම් කළ නොහැකි.ඉලක්කයකට ලක් කර ගත නොහැකි,කුරුල්ලෙකු ලෙසයි.) මේ වදන 18 වන සියවසේ අග භාගයේදී හමුදාවේ භාවිතා වූ වදනක් වුවද නියම ස්නයිපර් රයිපලය ඊට හුගක් මැත දී නිර්මාණය වුවකි.
තාක්ෂනය දියුණු වීමත් සමග විශේෂයෙන් ම,පියවි ඇසින් දැකිය නොහැකි දුරක පිහිටි එල්ලයක් දුරදක්නයෙන් බලා,නිවැරදිව එල්ලය ගෙන වෙඩි තැබිය හැකි රයිපල් නිපදවනු ලැබිය.සාමන්‍ය හමුදා භාවිතයේ ඇති ගිනි අවියකට වඩා විශේෂ හමුදා කටයුතු හා සම්බන්ධවය.සාමාන්‍ය සම්මත රයිපලයක් වුවද දුර දක්නයක් සවිකළ විට ස්නයිපර් අවියක් බවට පත් වේ.
දැනට ස්නයිපර් රයිපල් වර්ග තුනක් භාවිතයේ තිබේ.එයින් ප්‍රධාන වන්නේ ජර්මනියේ හෙක්ල්ර් හා කොච් සමගම විසින් නිපදවන PSG-1 නම් වූ අර්ධ ස්වයංක්‍රිය ස්නයිපර් රයිපලයයි.මෙය නිපදවන ලද්දේ 1972 මියුනිච් ඔලිම්පික් උළලේදී සිදු වූ ඝාතනයෙන් පසුවය.ඉතා ඉක්මනින්,වේගයෙන් හා හරි ඉලක්කයකින් ත්රස්තවාදීන්ට මුහුණ දෙන්නට ජර්මානු පොලිස් හා අපරාද මර්ධන හමුදා වලට අවශ්‍යය වීම නිසා ත්රස්තවාදීන්ට නොපෙනී සුපරික්සකරිව හිදිමින් විශාල සෙනගක් මද අපරාදයක් කරන්න තැත් කරන ත්රස්තවදීයෙකු වුවද වෙනත් කිසිවෙකුටත් අනතුරක් සිදු නොකොට,බිම හෙලන්නට මෙමගින් හැකියාව ලැබිණි.
ස්නයිපර් රයිපලයක මිල ලංකා මුදලින් ලක්ෂ 12ක් 15ක් අතර ගනනක් වෙයි.මෙම මිල අධික බවත් රජය මගින් පනවන සිමත් නිසා 2005 වර්ෂය කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වුවද මෙවැනි රයිපල් තිබුනේ 400 කටත් අඩු සංඛ්‍යාවකි.ඒවාද මිලදී ගෙන තිබුනේ විනෝදාංශයක් ලෙස ගිනි අවි එකතු කළ ඇමෙරිකාවේ ධනවතුන් පිරිසකි.
මේවා ඇමෙරිකාවේ අපරාද මර්ධන ඒකකය විසින් ලබාගෙන ඇත්තේ ද සුළු අගයකි.මේවා ජර්මානු ත්‍රස්ත මර්ධන ඒකකය වූ GSG-9 භාවිත කරන්නේද නැත.කෙසේ වෙතත් ජර්මාණු SWAT හමුදා වැඩි දෙනෙක් මේවා භාවිතා කරන බවනම් නොරහසකි.
වඩාත් නිවැරදි එල්ලයක් ගත හැකි මේ අර්ධස්වයංක්රිය PSG-1 අවියකින් වරකදී මිමි 7.62 ප්‍රමාණයේ උණ්ඩ 50ක්, මිමි 80ක කවයක් තුල පිහිටි ප්‍රදේශයකට මීටර් 300ක් දුරින් සිට වෙඩි තැබිය හැකිය.ඒ එල්ලය නිවැරදිවම ගත හැකි වන අතර,වෙඩි තැබිය හැකි වැඩිම දුර ලෙස සැලකෙන්නේ මීටර් 1000ය.මේ වර්ගයේ ගිනි වවියක් ඇටවූ විට දිග මිමි 1200ක් (අඟල් 47.6) කි, බර කි.ග්රෑ 8.10 (රා 17.81) කි.ජර්මනිය,ආජෙන්ටිනවා ,ඉන්දියාව,ඉන්දුනීසියාව,ජපානය,ලැට්වියාව,මලයාසියාව,නෙදෙර්ලන්තය,පර්කිස්ථානය,රුමේනියාව,දකුණු කොරියාව,එක්සත් රජදනිය,එක්සත් ජනපදය,වෙනිසිවුලව ඇතුළු රටවල් රැසක හමුදා හා පොලිස් සේවා සදහා යොදා ගනු ලැබේ.
දෙවෙනි ස්නයිපර් රයිපල වර්ගය ලෙස හැදින්වෙන්නේ MSG-90 යි.මෙය විශේෂයෙම හමුදාවේ බාවිතයට තනු PSG-1 අවියේ ම වෙනත් මාදිලියකි,මෙය PSG-1 වඩා සැහැල්ලුය.
තුන්වන ස්නයිපර් රයිපල වර්ගය වන්නේ රුසියාවේ නිෂ්පාදීත ''ස්න්යිපස්කයා වින්ටෝවිකා ඩ්ර්ගනොව්'' හෙවත් SVD නම් අර්ධස්වයංක්රිය ගිනි අවියයි.රුසියාව සෝවියට් දේශය ලෙස පවතී සමයේ පවත්වන ලද තරගයකින් ජයගත් මුල් ආකෘතියක් අනුව මෙය නිපදවන ලැබිය.
මෙහි නිෂ්පාදන ආරම්භ වුයේ 1964 දිය.ආරම්භයේදී නිපදවන ලද්දේ මේ වර්ගයේ අවි 200ක් පමණය.වියට්නාම් යුද්දයේදී හා සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ කළ යුධවල දී මෙය භාවිතා කට ඇත,
මෙම ගිනි අවිය විවිධ මාදිලි ගණනාවකින් හා විවිධ ප්‍රමාණ ගණනාවකින් නිපදවනු ලැබේ.මෙහි දිග මිමි 815(අගල් 32.1) සිට 1225 (අගල් 48.2)ක් දක්වා වෙනස් වේ.අවියේ බර ද කි.ග්රෑ 4.30(රා 9.48) සිට කි.ග්රෑ 5.02 (රා 11.07)ක් දක්වා වෙනස් වෙයි.මෙම ගිනි අවියෙන් මිමි 7.62 ප්‍රමාණයේ උණ්ඩ 10ක් වරකට යැවිය හැකිය .මෙහි උණ්ඩ විදින්නේ ගෑස් බලයෙනි.සාමාන්‍යන් මම රයිපලයෙන් ද මීටර් 100 සිට 1200 දක්වා දුරක එල්ලයක් ගත හැකිය.
අද ලෝකයේ බොහෝ රටවල් ගණනාවක හමුදාවන් විසින් භාවිතා කරන ස්නයිපර් රයිපලය,රුසියාව,චීනය,බල්ගේරියාව,තුර්කිය,පින්ලන්තය,වෙනිසිවෙලව,පෝලන්තය ඇතුළු වෝර්සෝ ගිවිසුමට අයත් රටවල් මෙම ස්නයිපර් රයිපල වෙශේෂයෙන් භාවිතා කරන බැවින්.
සලකල යන්න අමතක කරන්න එප්ප යාලුවනේ!!!

Boeing AH-64 Apache අහසේ පියාඹන යුද ටැංකිය
ඉගිලෙන අසුන:Ejection seat
වලා ”වලිග” (Contrails)
”කළු පෙට්ටිය”
මහරහතුන් වැඩිමග
ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යු
මෙන්න කථා!!
වැඩ කාරයෝ එන්න.

මාගේ පැරණි පොස්ටු නැවත කියවන්න.!
Boeing AH-64 Apache අහසේ පියාඹන යුද ටැංකිය
ඉගිලෙන අසුන:Ejection seat
වලා ”වලිග” (Contrails)
”කළු පෙට්ටිය”
මහරහතුන් වැඩිමග
ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යු
මෙන්න කථා!!
වැඩ කාරයෝ එන්න.
Last edited:

ඔව් මචං ගහල තියනවා, COD එකෙත් 