☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මඤ්ඤං උයනේ අවසානය ලංවෙලා. මඤ්ඤං උයන 2 එනවද ටොමා?:nerd::nerd:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපි මැච් එක බලලා එන්නම්
    එතකන් ටුක්ක ටුක්ක හිටපන්
    බායි
    එල එල///
    මඤ්ඤං උයනේ අවසානය ලංවෙලා. මඤ්ඤං උයන 2 එනවද ටොමා?:nerd::nerd:
    9000නම් ගහ ගත්තා..... දැන් 10000
    මැච් එක delay වෙලා බං

    :lol::lol::lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පාළුවේ මාවතේ ඈ නැගු ජීවිතේ
    නිල්නුවන් බොඳ වෙලා දිස්වෙයි ආකාසේ
    ගෙවුන ඒ යවුවනේ යලි නොයේ වසන්තේ
    හමුවෙමු මතුබවේ වෙන්නොවෙනා ලෙසේ....
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මාවතේ අපි යයි කියා
    අපේ ජීවිතේ අතරමං කලා
    මාවතේ අපේ ජීවිතේ
    දහවලේ සිහිනයක් කලා
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මඤ්ඤං එවුන් හමුවන මඤ්ඤං....උයන
    සල්ලම් නොවී සෙල්ලම් දානා.....උයන
    හිරිමල් අපේ සිත් සනසන මද.....පවන
    අවසන් වෙන්න ලංවී ඇත අද.....උයන
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මඤ්ඤං එවුන් හමුවන මඤ්ඤං....උයන
    සල්ලම් නොවී සෙල්ලම් දානා.....උයන
    හිරිමල් අපේ සිත් සනසන මද.....පවන
    අවසන් වෙන්න ලංවී ඇත අද.....උයන

    අද දින 2 ක පට්නග්නේ
    ඒකට මා දත් මැදගෙන ඉන්නේ
    මඤ්ඤං වෙන එක එලටම වෙන්නේ
    ඒකෙ කව්ද බොල ටැග් ටික උස්සන්නේ
     
    Status
    Not open for further replies.