මැච් එක delay වෙලා බංඅපි මැච් එක බලලා එන්නම්
එතකන් ටුක්ක ටුක්ක හිටපන්
බායි
එල එල///අපි මැච් එක බලලා එන්නම්
එතකන් ටුක්ක ටුක්ක හිටපන්
බායි
9000නම් ගහ ගත්තා..... දැන් 10000මඤ්ඤං උයනේ අවසානය ලංවෙලා. මඤ්ඤං උයන 2 එනවද ටොමා?![]()
මැච් එක delay වෙලා බං



මේ යන විදියටනම් හවස් වෙන කොට 10000 ඉවරයි බං9000නම් ගහ ගත්තා..... දැන් 10000
මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා


මේ යන විදියටනම් හවස් වෙන කොට 10000 ඉවරයි බං
අනිවා... අද දවසම කිරියේ මම ඉන්නවනේ..

හා හා ඒ කියන්නේ 10000 උඹමගහන්න තමා ට්රයි එක නෙහ්?අනිවා... අද දවසම කිරියේ මම ඉන්නවනේ..

මඤ්ඤං උයනේ අවසානය ලංවෙලා. මඤ්ඤං උයන 2 එනවද ටොමා?![]()
හා හා ඒ කියන්නේ 10000 උඹමගහන්න තමා ට්රයි එක නෙහ්?![]()
ඔව් මාචං 10000 පැන්නුවම පටන්ගමු නේද. මඤ්ඤං වෙලාම යන්න.


මඤ්ඤං එවුන් හමුවන මඤ්ඤං....උයන
සල්ලම් නොවී සෙල්ලම් දානා.....උයන
හිරිමල් අපේ සිත් සනසන මද.....පවන
අවසන් වෙන්න ලංවී ඇත අද.....උයන
එහෙනම් අද හවසම පාට් 2 පටන්ගන්න පුලුවන් වෙයි![]()