☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හා හා ඒ කියන්නේ 10000 උඹමගහන්න තමා ට්‍රයි එක නෙහ්?:)

    නෑ බන්... මල් බබායි මමයි උදේ බයිලා ගහා ගහා හිටියා එහෙන්ම 9000 වෙලා දැක්කෙත් නෑ. පස්සේ දැක්කම තමා Re edit කලේ.....:)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මඤ්ඤං එවුන් හමුවන මඤ්ඤං....උයන
    සල්ලම් නොවී සෙල්ලම් දානා.....උයන
    හිරිමල් අපේ සිත් සනසන මද.....පවන
    අවසන් වෙන්න ලංවී ඇත අද.....උයන

    :)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අද දින 2 ක පට්නග්නේ
    ඒකට මා දත් මැදගෙන ඉන්නේ
    මඤ්ඤං වෙන එක එලටම වෙන්නේ
    ඒකෙ කව්ද බොල ටැග් ටික උස්සන්නේ

    :D අපි ඉන්නවනේ ඒ වැඩේට.. මුල ඉදලම කෑවේ එකනේ...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    අද දින 2 ක පට්නග්නේ
    ඒකට මා දත් මැදගෙන ඉන්නේ
    මඤ්ඤං වෙන එක එලටම වෙන්නේ
    ඒකෙ කව්ද බොල ටැග් ටික උස්සන්නේ
    මිස්ටර් ටොමා ගමනට ඇරඹුම දෙන්නේ
    තනු,බබා,කේ.පී නග්ගලා ගන්නේ
    බඩිය ඇවිත් කුප්ප කතා පවසන්නේ
    රුක්ෂානයා හැමටම ඇරලයි යන්නේ

    දැන් චාමලී අඬයි එයා කෝ කියලා :rofl::rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මිස්ටර් ටොමා ගමනට ඇරඹුම දෙන්නේ
    තනු,බබා,කේ.පී නග්ගලා ගන්නේ
    බඩිය ඇවිත් කුප්ප කතා පවසන්නේ
    රුක්ෂානයා හැමටම ඇරලයි යන්නේ

    දැන් චාමලී අඬයි එයා කෝ කියලා :rofl::rofl:

    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    11.gif

    11.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිස්ටර් ටොමා ගමනට ඇරඹුම දෙන්නේ
    තනු,බබා,කේ.පී නග්ගලා ගන්නේ
    බඩිය ඇවිත් කුප්ප කතා පවසන්නේ
    රුක්ෂානයා හැමටම ඇරලයි යන්නේ

    දැන් චාමලී අඬයි එයා කෝ කියලා :rofl::rofl:

    චාමලි ඉදහිට ඔලුව දමලා යන්නේ
    මැරීඩ් ක්ලබ් එකෙයි ඇයගේ වාසේ
    ඉදහිට අපවද සිහි වෙන්නේ
    ඇවිත් චොර කරලයි යන්නේ :P
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    උබ දන්නවනේ මගේ හැටි.... හීන් නුලෙන් පුකේ අරින්නේ... :rofl::rofl: උබලට නොදැනෙන්න...
    :rofl::rofl: හැබැයි උඹට කෙල වෙන දවස උඹම දන්නේ නෑ පුටේ:rofl:
     
    Status
    Not open for further replies.