බැඳලත් බැඳලා නෑ කියනා චාමලියේචාමලි ඉදහිට ඔලුව දමලා යන්නේ
මැරීඩ් ක්ලබ් එකෙයි ඇයගේ වාසේ
ඉදහිට අපවද සිහි වෙන්නේ
ඇවිත් චොර කරලයි යන්නේ![]()


බැඳලත් බැඳලා නෑ කියනා චාමලියේ
තාමත් තිහක් නෑ කියනා චාමලියේ
බඩියත් එක්ක කරනා ඔය පෙම් කෙලියේ
අවසන දැනුන දා හබියට හොර කෙළියේ![]()
මොනවා උනත් බඩියා හොඳ කොලුවා යඅහුවුනු දාට බොස්ගෙ දුවහට ඔය කෙලිය
සට පට ගාල ඇසෙන්නේ ඒ ගුටි පූජාව
සක්කරය ආවත් බෑ එය නවතන්න
ඇසේ සිට පට්ට ගහනව ඈ බඩියාව
මොනවා උනත් බඩියා හොඳ කොලුවා ය
බොක්කෙන් බැහැල සප් එක දෙන මිතුරා ය
එනමුත් සෙනසුරා නැග්ගොත් කෙලියා ය
ලිඳ ගාවින් ජබුක් කියා ඇසුණේය![]()