☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    :no::rofl::rofl::rofl: ලොවෙත් ඉල්ලන් කන්නේ නෑ
    avatar274285_27.gif

    aetsch.gif

    aetsch.gif
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    චාමලි ඉදහිට ඔලුව දමලා යන්නේ
    මැරීඩ් ක්ලබ් එකෙයි ඇයගේ වාසේ
    ඉදහිට අපවද සිහි වෙන්නේ
    ඇවිත් චොර කරලයි යන්නේ :P
    බැඳලත් බැඳලා නෑ කියනා චාමලියේ
    තාමත් තිහක් නෑ කියනා චාමලියේ
    බඩියත් එක්ක කරනා ඔය පෙම් කෙලියේ
    අවසන දැනුන දා හබියට හොර කෙළියේ
    :lol::rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බැඳලත් බැඳලා නෑ කියනා චාමලියේ
    තාමත් තිහක් නෑ කියනා චාමලියේ
    බඩියත් එක්ක කරනා ඔය පෙම් කෙලියේ
    අවසන දැනුන දා හබියට හොර කෙළියේ
    :lol::rofl:

    අහුවුනු දාට බොස්ගෙ දුවහට ඔය කෙලිය
    සට පට ගාල ඇසෙන්නේ ඒ ගුටි පූජාව
    සක්කරය ආවත් බෑ එය නවතන්න
    ඇසේ සිට පට්ට ගහනව ඈ බඩියාව
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    අහුවුනු දාට බොස්ගෙ දුවහට ඔය කෙලිය
    සට පට ගාල ඇසෙන්නේ ඒ ගුටි පූජාව
    සක්කරය ආවත් බෑ එය නවතන්න
    ඇසේ සිට පට්ට ගහනව ඈ බඩියාව
    මොනවා උනත් බඩියා හොඳ කොලුවා ය
    බොක්කෙන් බැහැල සප් එක දෙන මිතුරා ය
    එනමුත් සෙනසුරා නැග්ගොත් කෙලියා ය
    ලිඳ ගාවින් ජබුක් කියා ඇසුණේය :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනවා උනත් බඩියා හොඳ කොලුවා ය
    බොක්කෙන් බැහැල සප් එක දෙන මිතුරා ය
    එනමුත් සෙනසුරා නැග්ගොත් කෙලියා ය
    ලිඳ ගාවින් ජබුක් කියා ඇසුණේය :P

    එය නම් ඇත්තකි බඩියා මගෙ මිතුරාය
    මොනව වුනත් නොසැලෙන හොද කොලුවාය
    කෙල්ලට නම් ටිකක් බයයි ඒ කොල්ලංගේ හැටිය
    ජබුක් ගසා ඇසුනේ බඩියා වැටෙනා හඩය
     
    Status
    Not open for further replies.