වාහනයක් තෝරගම්මු

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17446705 said:
    අනිවාරෙන්ම

    පර්මිට් ආපු බ්‍රෑන්ඩ් නිව් බඩ්ඩක් ගත්තහැකි

    ඔය 141 හොද නෑ කියන්නේ පාවිච්චි නොකරපු උන්. උබ පාවිච්චි කරපු ටිකේ 141 එක අල්ලලා ගියා නේද ඇක්සියෝ එකටත් වඩා?

    axio ekak thibbe na ban :no: 121,141 and allion.

    anik dekatama wada nikan rich gathiyak wage enawa drive karaddi. and athule inna asai wage digatama. allion wage neme. looks ehema supiri. axio kathai. issaraha gedara sonnayata goo yanawa dakiddi 141 eka thibba kale.:lol::lol:
    comfort eka uparimai. ade innawata wada sapai eke idagaththama. :sorry:
    thaama ad baladdi priority eka denne 141 walata :yes:
    ape campus eke loku loku sirla gawa thiyannema 141 :yes:
    mama 141 eka thibba kale campus ekata daddi aathadima sikka gettuwa ussanawa baya wela id one na:rofl:
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    රත්තරං;17446698 said:
    ආපෝ මැස්ඩා 3/ එක්සෙලා ගන්න එපා (දැන් අපේ මැස්ඩා සෙට් එක දුවගෙන එයි:P )

    එහෙමනම් හොන්ඩ civic fd1 එකක් ගන්න 8ක් 9ක් තෙලුත් කරනවා

    2006/2007 - 28 to 29LKR

    ඇයි ගන්න එපා කියන්නේ මචං ? 9ක් කරන්නේ traffic එකේ ද ? :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :(:(:( Why god Why?

    ඕක ගැන රචනාවක්ම ලිව්වා හොහෙ හරි, උබත් උන්න එදා. මතකද ස්පීඩ්මල්ලි මැස්ඩා හොදයි කිව්වා..?? ඉදපන් හොයල දාන්නම්

    ඇයි ගන්න එපා කියන්නේ මචං ? 9ක් කරන්නේ traffic එකේ ද ? :rolleyes:

    8-9 ඇවරේජ්
    පෆෝමන්ස්, ෆුවල් දෙකම එකපාර ගන්න බෑනේ බන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17446863 said:
    ඕක ගැන රචනාවක්ම ලිව්වා හොහෙ හරි, උබත් උන්න එදා. මතකද ස්පීඩ්මල්ලි මැස්ඩා හොදයි කිව්වා..?? ඉදපන් හොයල දාන්නම්

    ela. mama balannan machan.. thanx...!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    axio ekak thibbe na ban :no: 121,141 and allion.

    anik dekatama wada nikan rich gathiyak wage enawa drive karaddi. and athule inna asai wage digatama. allion wage neme. looks ehema supiri. axio kathai. issaraha gedara sonnayata goo yanawa dakiddi 141 eka thibba kale.:lol::lol:
    comfort eka uparimai. ade innawata wada sapai eke idagaththama. :sorry:
    thaama ad baladdi priority eka denne 141 walata :yes:
    ape campus eke loku loku sirla gawa thiyannema 141 :yes:
    mama 141 eka thibba kale campus ekata daddi aathadima sikka gettuwa ussanawa baya wela id one na:rofl:

    දැනට මාකට් එකේ තියෙන ගන්න ගානට වටිනම වාහන වලින් අන්ක එක 141 එක. ඊට පස්සේ ටීඩා එක, ඊට පස්සේ ඇලියොන් 240 ෆේස් ලිෆ්ට් එක. ඊලගට RAV4 එකයි සිවික් එකයි pajero 2007 petrol එකයි

    141 2008 - 26- 28
    Tiida 2008/2009/2010 - 24-25
    allion 260 face lift 2010 - 40
    Honda civic fd1 2007 - 29
    Rav4 2007 (2500cc) - 40
    pajero 2007 petrol - 55-58

    ඔය ටික තමා සාපේක්ශව වැඩියෙන්ම මුදලට වටින්නේ ලංකාවේ වාහන මාකට් එකට අනුව.

    ලංකාවේ ඕවර් ප්‍රයිස් ලොකුම විනාසේ තමා 121 එක. ඊට පස්සේ ඇලියොන් 240ය(2002-2004 ඒවා) , ඊට පස්සේ 260 ෆේස් ලිෆ්ට් එකට කලින් එක (2007/2008/2009). ඊට පස්සේ ඇක්සියෝ

    මේ කිව්වේ නරකයි කියල එහෙම නෙමේ ඕන්. මාකට් එක
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    රත්තරං;17392321 said:
    එලකිරියේ ඔටෝමොබයිල් සෙක්ශන් එක දැම්මට පස්සේ දාන පලවෙනි ත්‍රෙඩ් එක

    අතේ ඇති මුදලට තමන්ගේ අවශ්‍යතාව අනුව වාහනයක් තෝරගන්න උදව් කරන ත්‍රෙඩ් එක තමයි මේ..

    1.අතේ ඇති මුදල
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    වගේ දේවල් දැම්මහම ඒ කෙනාට හොදම විසදුමකට යන්න මගපෙන්වීම මෙතනින් ලැබෙනවා
    :yes::yes::yes:

    JXkxITG.jpg

    Machan Laksha 10 - 12 wage thiyena waahana genath kiyannako...
    loku gaanak wiyadam karanna amarui...

    Hyundai Accent eka / Kia Rio oowa hoda nadda ban ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17446912 said:
    දැනට මාකට් එකේ තියෙන ගන්න ගානට වටිනම වාහන වලින් අන්ක එක 141 එක. ඊට පස්සේ ටීඩා එක, ඊට පස්සේ ඇලියොන් 240 ෆේස් ලිෆ්ට් එක. ඊලගට RAV4 එකයි සිවික් එකයි pajero 2007 petrol එකයි

    141 2008 - 26- 28
    Tiida 2008/2009/2010 - 24-25
    allion 260 face lift 2010 - 40
    Honda civic fd1 2007 - 29
    Rav4 2007 (2500cc) - 40
    pajero 2007 petrol - 55-58

    ඔය ටික තමා සාපේක්ශව වැඩියෙන්ම මුදලට වටින්නේ ලංකාවේ වාහන මාකට් එකට අනුව.

    ලංකාවේ ඕවර් ප්‍රයිස් ලොකුම විනාසේ තමා 121 එක. ඊට පස්සේ ඇලියොන් 240ය(2002-2004 ඒවා) , ඊට පස්සේ 260 ෆේස් ලිෆ්ට් එකට කලින් එක (2007/2008/2009). ඊට පස්සේ ඇක්සියෝ

    මේ කිව්වේ නරකයි කියල එහෙම නෙමේ ඕන්. මාකට් එක

    thama lajja nathuwa 121 30 ta dana eun innawa. hoyan gihinna manna para denna one:angry::angry:

    allion premio 260 interior eka supiri. mama koti ganan wala benz wala interior walata wada ekata asai :love::yes:

    tiida eka hena usaine:baffled::baffled: peralei kiyala bayai:rofl:
    ada maharagama piliyandala pare car ekak peralila anik paththa gahala kiyala yaluwek kiwwa. mata kelinma mathak une tiida. ahala balanakota toyota ekak:oo:
    mama me thama hithanne car ekak peralenna puluwan widihak gana paare yaddi:baffled::baffled:

    civic eka gana mama mukuthma danna o_O
    eth lassana wahane. sunroof thiyanawa. raata nawaththala tharu balanna puluwan :rofl:

    rav4 eka matanam penne hena podiyata ne:oo::oo:
    swift ekak wage:baffled:

    pajero thama athagaala na sinhalayo. anatha sinhala apilata koinda ewa :sorry:

    http://ikman.lk/en/toyota-corolla-141-2008-for-sale-colombo-259

    me diesel manual 141 . diesel car petrol car ekka sansandanaya kalama wenaskam monada aiye:nerd: :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;17446652 said:
    සිරා කතාව.

    ගෑනු හිතන්නේ ස්කූටි පෙප්ට් වල එහෙම සිග්නල් දැම්මහම ඒක දාපු ගමන්ම පිටිපස්සෙන් එන වාහන වල බ්‍රේක් වදිනව කියල. දැම්ම සිග්නල් දැම්ම ස්කූටර් බෝට්ටුව. ඊට පස්සේ දාපු සිග්නල් එක ඕෆ් කරන්නේ ගෙදර ගිහින්

    අනික කලර් ලයිට් එකක නවත්තන්න බෑ බයික් ත්‍රීවීල් අස්සෙන් දානවා. යන්තම් හීරුනොත් 10න් එහා ඉවරයි. මමනම් බයික් වලට දාන්න ඉඩ තියල නවත්තන්නේම නෑ

    වැරදි පැත්තෙන් ඉස්සර කරන්න චාන්ස් එකක් දෙන්නේ බොහොම අඩුවෙන්..කතාව ඇත්ත උලං ගියත් පාඩුව අපිට 10න් එහා පැත්ත..

    අනිවා.. ගෑණු කෙනෙක් පදින ස්කූටි පෙප් එකක් තිබුණොත් 100ට හරි පාගල එක්කෝ ඉස්සර කරල දානවා..මොකා ලයිසන් දුන්නද මන්දා අපිට නම් කියල තියෙන්නේ පිරිපස්සෙන් එන එකා ඉස්සර කරන්න ඉල්ලනව නම් වේගය ටිකක් අඩු කරල දකුණෙන් ඉඩ දෙන්න කියල.. කොහෙද අපි පාගද්දි ඒකත් පාගනවා.. දැන් එක ළඟ බක් ගාල පික් අප් නිසා රිදෙන්න ඉස්සර කරනවා..

    මං දන්නේ නෑ ඉස්සරට වඩා දැන් පාරේ තියෙන වාහන එලවන්නේ ගෑණු උදවිය..ඒකත් 30න් 40න් එහා පැත්තෙ ඒවා දකින් අපි මානසිකව වැටෙනවා.. මේ පැත්තේ 3rd generation එකේප්‍රියස් එකක් තියෙනවා ඒ ගෑණු කෙනෙක්ට එයා 40ට අඩුවෙන් වාහනේ ගැරේජ් එකෙන්වත් එළියට ගන්නවද කියල ෂුවර් නෑ පාරෙ එන ඒමට අපිට බ්‍රේක් පෑගෙනවා..ඊයේ පෙරේද එකෙක් වාහනේට සලකලා සයිඩ් කණ්නාඩිය හබක් කරන්..අවුලක් නැතිව ඇති ඕව බලලා එලවන එකක් යෑ..

    මම රටේ ජනාධිපති උන්නොත් ඉස්සෙල්ලම ගෑණුන්ගේ ලයිසන් කැන්සල් කරනවා..අම්මප...:lol::lol::lol:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    axio ekak thibbe na ban :no: 121,141 and allion.

    anik dekatama wada nikan rich gathiyak wage enawa drive karaddi. and athule inna asai wage digatama. allion wage neme. looks ehema supiri. axio kathai. issaraha gedara sonnayata goo yanawa dakiddi 141 eka thibba kale.:lol::lol:
    comfort eka uparimai. ade innawata wada sapai eke idagaththama. :sorry:
    thaama ad baladdi priority eka denne 141 walata :yes:
    ape campus eke loku loku sirla gawa thiyannema 141 :yes:
    mama 141 eka thibba kale campus ekata daddi aathadima sikka gettuwa ussanawa baya wela id one na:rofl:

    :lol::lol::lol:අර හර්ෂය කියුව වගේ කැම්පස් යන්නේ කාර් එකේද..උඹලගේ කැම්පස් එකේ සික්කෝ භාරව ඉන්නේ මගේ යාළුවෙක්..හිටපිය හෙට ඉඳන් ටොපිය සෙට් කරන්න..:P:P:P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Machan Laksha 10 - 12 wage thiyena waahana genath kiyannako...
    loku gaanak wiyadam karanna amarui...

    Hyundai Accent eka / Kia Rio oowa hoda nadda ban ?

    :lol::lol::lol::lol::lol:හුන්ඩයි ගැන නම් රත්තරං ගෙන් අහන්න එපා..:lol::lol::lol::lol:

    මම මචන් හුන්ඩයි වාහන දෙකක් පැදල තියෙන කෙනෙක් විදියට කියන්නේ ගන්න එපා කියලා..:P:P:P ඔය ගන්න බලන Accent එක තමා හුන්ඩයි වලින් වැඩියෙන්ම මාකට් වාහනේ හරියට සුසුකි වල ස්විට් එක වගේ.මං දන්නේ නෑ දැන් කොහොමද කියන්න ජපන් වාහන වල ගනන් අඩු නිසා..ඒ උනත් දැන් තියෙන ඇසන්ට් 99%ක්ම ලෙඩ ගොඩවල්..විහිළුවටවත් සේල් එකකට ගිහින් Accent එකක් බලන්න එපා :no::no::no: උඹේ ඇඟේ ගසල එවනව ලොවෙත් නැති වෙන්න.. Accent එක ගන්නව නම් 2012 ද කොහෙද ආපු එකක් තියෙනව ඒක බලන්න හැබැයි ඒකේ ගානට 141 එකක් ගන්න පුලුවන් :P:P:P:P ඒක ඊට වඩා හොඳ ඩීල් එකක්..කොරියන් වාහන වල පට්ටම ඩිසයින්ස් ටිකක් තියෙනව ඩිසයින් එක ගැන හිතුවට ජපන් වාහන තරම්ම ලංකාවට අල්ල යන්නේ නෑ..හැබැයී චීන ඒවට වඩා මට නම් කොරියන් වාහන හොඳයි..:dull::dull::dull::dull:

    හුන්ඩයි වාහන හොඳයි අන්රෙජිස්ටඩ් අරන් අවුරුදු 2ක් දුවල විකුණන්න..:):):):) විකුණන්න ගියාම හරි අමාරුයි..පළවෙනි එකා කොහොම හරි විකුණයි දෙවෙනි එකාට තමා ඇඬෙන්නේ..:(:(:( ඕක ටිකක් ෂේප් 30ට පහල ඒවට.ඊට වඩා වැඩි ඒවායේ පෙට්‍රැල් කෙරුවාව 4යි 5යි..ප්‍රාඩෝ එකක් අරන් පදිනවා ඊට හොඳා..:):):)

    KIA වල තත්ත්වේ ඊටත් එහා..මොකද අන්තිමට පිළිසරණක් නැති උනොත් යන්න ඉතිරි වෙන්නේ ලංකාවේ KIA Agent ගාවට උන්ගේ ස`ර්විස් එක ඔක්කොටම එහා රෙකෝඩ් පිට රෙකෝඩ් තියල තියෙන්නේ..අන්තිමයි කියලා...:frown::frown::frown:

    අන්තිමට කියන්න තියෙන්නේ..
    පොදුවේ හුන්ඩයි පෙට්‍රැල් කරනව අඩුයි..
    විකුණන්න ගියාම සෑහෙන්න කට්ටක් කන්න වෙනවා
    ලෙඩක් වෙලා ගැරේජ් එකට අරන් ගියාම වැඩේ ගොඩ දාන්න පුලුවන් බාස් ල ඉන්නේ හරිම සුලු ප්‍රමාණයයි.
    ස්පෙයාර් පාට්ස් ජපන් ඒවගේ තරම් හොයා ගන්න ලේසි නෑ.. (ලංකාවේ මං දන්න තැන් 3නයි. එකක් පංචිකාවත්තේ අජන්තා එක,දෙක මරදානේ කොරියන් මෝටර්ස් එක තුන වේයන්ගොඩ ටවුන් එකේ තැනක දෙවෙනි තට්‍ටුවේ තියෙන්නේ... නම මතක නෑ
    විකල්පයක් නැති නිසා උන් කියන ගාන දීලා ගන්න වෙනවා.හෝ කොරියාවෙන් ගෙනන්න වෙනවා.)
    නැත්තම් වැඩ දන්න බාසෙක් අල්ලං ඇසන්ට් එකක් අරන් ජපන් එන්ජිමක් තියන්න..
    ටොයෝටා කරීනා කාර් එකේ එන්ජිම එක තියන්න පුලුවන්.
    ඉලෙක්ට්‍රික් පැත්ත කරන එකාට තමා ඇඬෙන්නේ..
    :rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    :lol::lol::lol:අර හර්ෂය කියුව වගේ කැම්පස් යන්නේ කාර් එකේද..උඹලගේ කැම්පස් එකේ සික්කෝ භාරව ඉන්නේ මගේ යාළුවෙක්..හිටපිය හෙට ඉඳන් ටොපිය සෙට් කරන්න..:P:P:P:P

    na tattayo. ape musical show eka and awrudu uthsaweta sarama adan bus eke yanna bari hinda giye.:rofl::rofl:

    ude ge lagin campus ekata yana adurana wahana 2 k ma thiyanawa. 2 ma nathi una data thama bus eke yanne. :rofl:
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    15-16 wage hoda car monawasa wadiya duwanne na masetama 200-250 km wage thamai
    1litre petrol walin 14-15km karana hoda akak kiyanna puluwanna aiya