UK walin phone ekak

win7dot

Active member
  • Apr 7, 2011
    395
    58
    28
    UK walin enava mage yaluvek... HTC vage hoda phone ekak genna ganna eka paaduda UK valin..danna ekek podak udaw kerapanko...ganna plvan thanakuth kiyannan hoda...ehe site ekakin uta phone eka ship kerala gennuvata awlak nadda
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    HTC M8, Desire Eye, M8 Eye ඕවා එල.... එහෙන් බලල එවන්න කියහන්,....

    DHL, EMS, UPS වලින් එවන්න කියහන්....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කවදයි බොල ලංකාවට පය තියන්නෙ..? :cool::cool:

    අවුරුදු දෙකක් ඉන්නයි ප්ලෑන් කරන් ආවේ. ඒත් මට පුදුම විදිහට ලංකාව මතක් වෙන්නේ, වැඩක් නෑ ඒක ගැන කියල බන්. මුන්ට මොනවද අපි එක්ක බලද්දි තියෙන්නේ කියල හිතෙනව. ලංකාවේ හුලගත් සැපයි මටනම්.
    ඒකනිසා ගොඩක් වෙලාවට අවුරුද්දෙන් එවෙයි. :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අවුරුදු දෙකක් ඉන්නයි ප්ලෑන් කරන් ආවේ. ඒත් මට පුදුම විදිහට ලංකාව මතක් වෙන්නේ, වැඩක් නෑ ඒක ගැන කියල බන්. මුන්ට මොනවද අපි එක්ක බලද්දි තියෙන්නේ කියල හිතෙනව. ලංකාවේ හුලගත් සැපයි මටනම්.
    ඒකනිසා ගොඩක් වෙලාවට අවුරුද්දෙන් එවෙයි. :yes::yes:
    ඒක නම් එහෙම තමා ඉතිං.. මටත් ලංකාව ඇර වෙන රටවල් නම් දිරවන්නෙ නෑ.. මේ සක්කිලි දේශපාලුවො නිසා තමා ලංකාවට කෙලවිලා තියෙන්නෙ.. නැත්තං මේ වගේ රටක් වෙන කොයි ලෝකෙකවත් නෑ..

    උඹ ඉතිං ගියපු වැඩේ ඉවර කරලම වරෙන් මොන කට්ට කාලා හරි..:yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒක නම් එහෙම තමා ඉතිං.. මටත් ලංකාව ඇර වෙන රටවල් නම් දිරවන්නෙ නෑ.. මේ සක්කිලි දේශපාලුවො නිසා තමා ලංකාවට කෙලවිලා තියෙන්නෙ.. නැත්තං මේ වගේ රටක් වෙන කොයි ලෝකෙකවත් නෑ..

    උඹ ඉතිං ගියපු වැඩේ ඉවර කරලම වරෙන් මොන කට්ට කාලා හරි..:yes:

    ow ban awrudden iwarai, tawa awruddak inna puluwan Msc ekak karanna ekai baluwe.
    uba nidaganne nadda bola? :eek:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං
    අවුරුදු දෙකක් ඉන්නයි ප්ලෑන් කරන් ආවේ. ඒත් මට පුදුම විදිහට ලංකාව මතක් වෙන්නේ, වැඩක් නෑ ඒක ගැන කියල බන්. මුන්ට මොනවද අපි එක්ක බලද්දි තියෙන්නේ කියල හිතෙනව. ලංකාවේ හුලගත් සැපයි මටනම්.
    ඒකනිසා ගොඩක් වෙලාවට අවුරුද්දෙන් එවෙයි. :yes::yes:

    bola koheda setta pochchi wela inne ?? :confused:
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    395
    58
    28
    UK wala phones ganan ban... kohenda ganna hadanne??

    eka thama machan...mm hithuve online mkk hari site ekakin aduvata hygena eka porata ship keranna...lankavata evanne nathi uk valata ship krna site athine aduvata..ehema ekak hoyaganna sup ekak diyanko