mehe ganan mama danna widihata nam. mama plan ekakata gatta htc m8

කවදයි බොල ලංකාවට පය තියන්නෙ..?

අවුරුදු දෙකක් ඉන්නයි ප්ලෑන් කරන් ආවේ. ඒත් මට පුදුම විදිහට ලංකාව මතක් වෙන්නේ, වැඩක් නෑ ඒක ගැන කියල බන්. මුන්ට මොනවද අපි එක්ක බලද්දි තියෙන්නේ කියල හිතෙනව. ලංකාවේ හුලගත් සැපයි මටනම්.
ඒකනිසා ගොඩක් වෙලාවට අවුරුද්දෙන් එවෙයි.![]()

ඒක නම් එහෙම තමා ඉතිං.. මටත් ලංකාව ඇර වෙන රටවල් නම් දිරවන්නෙ නෑ.. මේ සක්කිලි දේශපාලුවො නිසා තමා ලංකාවට කෙලවිලා තියෙන්නෙ.. නැත්තං මේ වගේ රටක් වෙන කොයි ලෝකෙකවත් නෑ..
උඹ ඉතිං ගියපු වැඩේ ඉවර කරලම වරෙන් මොන කට්ට කාලා හරි..

අවුරුදු දෙකක් ඉන්නයි ප්ලෑන් කරන් ආවේ. ඒත් මට පුදුම විදිහට ලංකාව මතක් වෙන්නේ, වැඩක් නෑ ඒක ගැන කියල බන්. මුන්ට මොනවද අපි එක්ක බලද්දි තියෙන්නේ කියල හිතෙනව. ලංකාවේ හුලගත් සැපයි මටනම්.
ඒකනිසා ගොඩක් වෙලාවට අවුරුද්දෙන් එවෙයි.![]()

bola koheda setta pochchi wela inne ??![]()
Uk awa ban 
UK wala phones ganan ban... kohenda ganna hadanne??