☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන
ඕන්න එහෙනම් දෙවෙනි කොටසත් උස්සගෙන ආවා.
හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ.
මොකක්ද බොල මේ මඤ්ඤං නූල
මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච නූලක්..
ඒක නිසා මේක ඇතුලේ කුනුහරප භාවිතයෙන් වලකින්න කියල ඉල්ලා සිටිනවා...
(කියන්නම ඕනේ නං අකුරු වලට තරු * පාවිච්චි කරන්න පුළුවන්
)
පුද්ගලික ජීවිත වලට අදාළ කාරණා මේ නූලට ගාවගන්න එපා..
එක එක පුද්ගලයාගේ පුද්ගලික ජීවිතත්, මේ නූලේ ගෙවන සමාජ ජීවිතයත් 100% එකිනෙකින් ස්වායත්තව පවත්වාගන්න හැමෝම කටයුතු කරයි කියල අපේක්ෂා කරනවා.
ඒ වගේම අගම්, ජාති ගැන ඇදගන වලි දාගන්නත් එපා කියලා ඉල්ලවවා.
ආතල් එකට වලි දාගන්න, ගහමරාගන්න, මඩ ගහගන්න, මේක තමයි තැන..
නමුත් අන් අයට හිරිහැර නොවෙන විදිහට ඒවා කරන්න සියල්ලන්ම වගබලාගනී කියල හිතනවා..
කෙල්ලෝ කොල්ලෝ හැමෝටම එක ලෙස විනොදවෙන්න පුළුවන් නූලක් ලෙස මෙය පවත්වාගෙන යන්න හැමෝගෙම දායකත්වය අපේක්ෂා කරනවා.
මේ ඉන්නේ පළවෙනි උයනේ උඩින්ම ඉන්න 10 දෙනා
thanujaka 2,066
KPZ 1,621
Mal Baba 1,054
labu gediya 768
dinuka rukshan 759
crazybuddy 727
chamali2009 649
IveyStyle 461
hector@troy 434
Ereshaz77 411
ඕන්න එහෙනම් දෙවෙනි කොටසත් උස්සගෙන ආවා.
හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ.
මොකක්ද බොල මේ මඤ්ඤං නූල
මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච නූලක්..

ඒක නිසා මේක ඇතුලේ කුනුහරප භාවිතයෙන් වලකින්න කියල ඉල්ලා සිටිනවා...

(කියන්නම ඕනේ නං අකුරු වලට තරු * පාවිච්චි කරන්න පුළුවන්
)පුද්ගලික ජීවිත වලට අදාළ කාරණා මේ නූලට ගාවගන්න එපා..